ඕනෑ කර තිබේ - Wireless N router with USB connectivity

nilanthada

Member
Sep 23, 2008
8
0
0
Ratnapura
ඕනෑ කර තිබේ - Wireless N router with USB connectivity

Belkin N+ wireless Router එක හෝ Cisco Linksys E3000 Router එක හෝ ඒ වගේ External Hard disk එකක් හෝ USB Flash Drive එකක් සම්බන්ධ කල හැකි USB port එකක් සහිත (for network file sharing) wireless N router එකක් ලබාගත හැකි තැනක්
දන්නවද. මිලත් කියනවනම් වඩාත් හොඳයි.
Unity Plaza:no: / Liberty Plaza :sorry: නම් නෑ.