ඕනෑ කර තිබේ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    onekarathibe.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිතන්න යමක්.......
    සිංහයා අද අතුරැදහන් බලුසිංහයෝ තමයි
    ඉන්නේ.........
    මොනවා කරන්නද දුඝද හමන ගෙරියන් හා හිවලුන්
    අපිට පාට් දානවා බලන් ඉන්න තමයි ඉතිරිවෙලා තියෙන්නේ

    හොද අදහසක්...ඔබට ජය..
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හී සැරයි මල්ලියෝ...

    කාලෝචිත සිතුවිල්ලක් , ඔබට සුබ පැතුම්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යථාර්තයත් එයම නොවේද??
    සිංහයන් නැති සිංහ වෙස් ගත් සිංහ දේශය....

    අපුරු නිමිත්තක් පදවලින් ස්පර්ශ කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
     

    amila 90

    Member
    Dec 4, 2009
    2
    0
    0
    ;=ka fyf<a le,E ;=, isxy megõ
    ke; Wka rg w;erf.diska
    fldgq lr hoe,ska we;s isxy megõ
    ú<sjeo h;s oel fy<hka

    ire forK uld ;K ln, lld
    isxyfhda is.;s tf;ßka
    isy rcqkg odjq isxy megõ ÿgqfõo wkqkf. bÿ<ska

    wm Ocfha bkakd isxy megõ
    mek hkakg fmr furáka
    msg rgqka fodßka fodr is.d fkdld
    is; w,i iqjh ÿrßka
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ;=ka fyf<a le,E ;=, isxy megõ
    ke; Wka rg w;erf.diska
    fldgq lr hoe,ska we;s isxy megõ
    ú<sjeo h;s oel fy<hka
    තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්
    නැත උන් රට අතැරගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළිවැද යති දැක හෙළයන්

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිගති එතෙරින්
    සිහ රජුනට දාවු සිංහ පැටව් දුටුවේද අනුනගෙ ඉදුළින්

    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැන යන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිගා නොකා
    සිත අලස සුවය දුරරින්


    Convert fonts to unicode
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ජාතික අභිමානය පෙරට ඒන ලස්සන සිතුවිල්ලක්. ඔබ වැනි දරුවන් චිරාත් කාලයක් යෙහෙන් වැජෙෙබ්වා!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හරිම කාලෝචිතයි සින්හයන්ගේ දේශයට ඕන වෙනෙනේ නියම කේශර සින්හයෙක්ම තමයි...:yes: අපුරූ නිර්මාණයක් මින්දද අයියා :D