ඕනෑ කර තිබේ...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Mar 29, 2010 #1 Reactions: uocanu and Amalka101
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Mar 29, 2010 #2 හිතන්න යමක්....... සිංහයා අද අතුරැදහන් බලුසිංහයෝ තමයි ඉන්නේ......... මොනවා කරන්නද දුඝද හමන ගෙරියන් හා හිවලුන් අපිට පාට් දානවා බලන් ඉන්න තමයි ඉතිරිවෙලා තියෙන්නේ හොද අදහසක්...ඔබට ජය..
හිතන්න යමක්....... සිංහයා අද අතුරැදහන් බලුසිංහයෝ තමයි ඉන්නේ......... මොනවා කරන්නද දුඝද හමන ගෙරියන් හා හිවලුන් අපිට පාට් දානවා බලන් ඉන්න තමයි ඉතිරිවෙලා තියෙන්නේ හොද අදහසක්...ඔබට ජය..
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 29, 2010 #3 ai ara ekek inne penne nedda... ugel lom thiyenawada kiyalanam danne nehe
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Mar 29, 2010 #4 හී සැරයි මල්ලියෝ... කාලෝචිත සිතුවිල්ලක් , ඔබට සුබ පැතුම්
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 30, 2010 #8 යථාර්තයත් එයම නොවේද?? සිංහයන් නැති සිංහ වෙස් ගත් සිංහ දේශය.... අපුරු නිමිත්තක් පදවලින් ස්පර්ශ කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
යථාර්තයත් එයම නොවේද?? සිංහයන් නැති සිංහ වෙස් ගත් සිංහ දේශය.... අපුරු නිමිත්තක් පදවලින් ස්පර්ශ කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
A amila 90 Member Dec 4, 2009 2 0 0 Mar 30, 2010 #9 ;=ka fyf<a le,E ;=, isxy megõ ke; Wka rg w;erf.diska fldgq lr hoe,ska we;s isxy megõ ú<sjeo h;s oel fy<hka ire forK uld ;K ln, lld isxyfhda is.;s tf;ßka isy rcqkg odjq isxy megõ ÿgqfõo wkqkf. bÿ<ska wm Ocfha bkakd isxy megõ mek hkakg fmr furáka msg rgqka fodßka fodr is.d fkdld is; w,i iqjh ÿrßka Last edited: Mar 30, 2010
;=ka fyf<a le,E ;=, isxy megõ ke; Wka rg w;erf.diska fldgq lr hoe,ska we;s isxy megõ ú<sjeo h;s oel fy<hka ire forK uld ;K ln, lld isxyfhda is.;s tf;ßka isy rcqkg odjq isxy megõ ÿgqfõo wkqkf. bÿ<ska wm Ocfha bkakd isxy megõ mek hkakg fmr furáka msg rgqka fodßka fodr is.d fkdld is; w,i iqjh ÿrßka
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Mar 30, 2010 #10 amila 90 said: ;=ka fyf<a le,E ;=, isxy megõ ke; Wka rg w;erf.diska fldgq lr hoe,ska we;s isxy megõ ú<sjeo h;s oel fy<hka Click to expand... තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැරගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළිවැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිගති එතෙරින් සිහ රජුනට දාවු සිංහ පැටව් දුටුවේද අනුනගෙ ඉදුළින් අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිගා නොකා සිත අලස සුවය දුරරින් Convert fonts to unicode
amila 90 said: ;=ka fyf<a le,E ;=, isxy megõ ke; Wka rg w;erf.diska fldgq lr hoe,ska we;s isxy megõ ú<sjeo h;s oel fy<hka Click to expand... තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැරගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළිවැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිගති එතෙරින් සිහ රජුනට දාවු සිංහ පැටව් දුටුවේද අනුනගෙ ඉදුළින් අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිගා නොකා සිත අලස සුවය දුරරින් Convert fonts to unicode
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Mar 30, 2010 #11 ජාතික අභිමානය පෙරට ඒන ලස්සන සිතුවිල්ලක්. ඔබ වැනි දරුවන් චිරාත් කාලයක් යෙහෙන් වැජෙෙබ්වා!
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Mar 30, 2010 #12 හරිම කාලෝචිතයි සින්හයන්ගේ දේශයට ඕන වෙනෙනේ නියම කේශර සින්හයෙක්ම තමයි... අපුරූ නිර්මාණයක් මින්දද අයියා
T tda2000 Well-known member Nov 18, 2006 1,514 98 63 37 Abu Dhabi, UAE Mar 30, 2010 #13 API SINHAWANSHAYE OBA....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 30, 2010 #14 කාලයට ඔබින අපූරු සිතිවිල්ලක්.. නියමයි මචන්
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Mar 30, 2010 #15 honda nirmaanayk bro! (oka wenna ona nam ranil ta vote karapan)
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Mar 30, 2010 #16 ha......okathamayi ekama aduwa.......... nimiththa suba wenna pathamu
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Mar 31, 2010 #17 මල්ලිගේ නිර්මාණය ලස්සනයි...