ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කතා කරන ෆොටෝ..CrazyTalk Pro
    6778962d9ec80a0f8bea022e3af2fe1908e8_12_540x405.jpg

    ආසද ඔයාගෙ හරි කාගෙ හරි ඉමේජ් එකක් කම්පියුටාර් එකට දාලා ඒක කතාකරන්න හදන්න .. ආසයිනේ.. මේගැජට් එක ගැනනම් ඔයාලත් අහලඇති..:no:
    Version: 6.21
    Date added: April 26, 2011
    Price: Free to try (15-day trial); $149.95 to buy
    Operating system: Windows XP/Vista/7
    Total Downloads: 727,569
    Downloads last week: 1,717
    Product Ranking: #18 in Video Editing Software
    See full specifications

    Download Now (81.99MB)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    BS.Player-සුපිරියට බලන්න

    bsplayer.jpg


    මේකත් කළින් කිව්ව එක වගේ සුපිරි භාණ්ඩයක් . ඕන කෙනෙක් ඉන්න වනම් අරගන්න.
    Download Now (13.89MB)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    3 ඩී අත්දැකීම විදගන්න-3D Video Converter
    938751f79b3c0a0e79134b0580ad5485b69e_1converter3d1.jpg

    අපිට කොඉන්ද රියල් 3 ඩී. ඒ උනාට අපිට පුලුවන් අපිලග තියෙන වීඩියෝ එකක් මේ තුනඩී වලට හරවන්න පුලුවන්... එළම තමයි...
    Download Now (16.1MB)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇතිවෙනකල් දාන්න.Wing FTP Server

    478034b98c9d0a0f8beb6a840bea01820eb8_1screen1_540x328.jpg


    මේක ෆයිල් අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන ගැජට් එකක්. හොස්ටින් සයිට් එක ඇතුලු විස්තර දුන්නාම සාමාන්‍ය ෆයිල් හොස්ටින් සොෆ්ට් වෙයාඑකක් වගේ පාවිච්චි කරන්න පුලුවනන්.

    Download Now (6.51MB)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    machan meka register wenna bane ba.. key aka waradilu.. puluwannam hoyala dipanko... watina software akka ban... :)


    6bde6c4f3e0f21724e6c89e93ef01af1.jpg



    PhotoInstrument 5.1.511


    PhotoInstrument is a powerful and easy-to-learn raster graphics editor used to process digital photographs. With only a few clicks, anyone can solve most digital photo problems: Photo Editing; Photo Retouch; Draw MakeUp. Make your photo looks like its taken by professional photographer. If you ever wonder to touch up your photo, so you look more beautiful on your facebook or friendster or even on myspace, well this software is answer your question.
    Current version includes these tools:
    • Liquify
    • Clone
    • Smudge
    • Skin Cleaner
    • Glamour Skin
    • Dodge / Burn
    • Brush
    • Blur
    • Sharpen
    • Colorize
    • Rotate / Scale
    • Red Eye Removal
    • Brightness-Contrast
    • Adjust Color Levels
    • Glow
    • Healing Brush
    • Denoise
    • Object Removal

    Supported languages:
    • English
    • Bulgarian
    • Czech
    • Dutch
    • French
    • German
    • Hungarian
    • Italian
    • Korean
    • Polish
    • Portuguese
    • Russian
    • Serbian
    • Spanish
    • Simplified Chinese
    • Turkish

    Home Page:
    Code:
    http://www.photoinstrument.com/

    Download -

    Code:
    http://www.filesonic.com/file/1681148171
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කීපයක් බාගත්තා !!බොහොම ස්තුතියි!!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නොමිලේ දෙන කුරුල්ලා-Thunderbird
    Download-Thunderbird-2-0-Beta-2-2.png

    මේකඇවිල්ලා අපේ පුරුදු මොසිලා මෙව්ව එකෙන් තමයිදෙන්නේ.මේ දවස්වල එක්කෙනෙකුට අඩුම ගානේ ජීමේල් ගිනුම 2ක් වත් තියෙනවනේ ඉතිං මේවයේ මේල් චෙක්කොරන්නනෙ බැරි එකක බලුව කියමු. ආයෙත් ඊලගට ලොග් අවුට්වෙලා ඊලගඑක. මේවිදිහට එකව්න්ට් 4-5 තියෙන කස්ටියට ඉතිං මළ පයිනවනේ. මේ ගැජට්එකෙන් පැලුවන් ඒඑක්කොම ගිනුම් තමන්නේ ඩෙස්ටොප් එකට ගන්න...