ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම මේ නුල දිගටම කරන්න හිතුවත් මගේ පරිගණකයේ සිදූවූ දෝශ කාරි තත්වයන් හේතුවෙන් මට දිගටම වැඩේ කරන්න බැරි උනා ඔන්න මාන් ආයෙත්>>>>:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පරිගණකයට නැතුවම බැරි sound drives


    1271146149_img0.jpg



    මේක අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැඉතිං සව්න්ඩ් ඩ්‍රයිවිස් ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේ ලින්කුවෙන් අරගන්න..
    http://www.realtek.com/downloads/
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕනි රෙද්දකට මෙව්ව කරන්න-Any Video Converter
    201660e7f30f0a0e79141898ea8d3c77fefd_1main_window_free_257x167.png

    වීඩියෝ එකක් කරන්න ගියහං මාර කස්ටක් කන්න වෙනවනේ. ඉති ඒකට මේක මෙව්ව කරානම් හරි..
    Download Now (22.26MB)​
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගෙඩි පිටින් ගහත් බාන්න.
    579cf8030a0f8bea1fed508b0e4d5b71_1dl.gif

    මේ ක ඇවිල්ලා offline web browser ගණයට අයිති වෙබ් බ්‍රව් සරයක්. අපි ආගිය වෙබ් සයිට් එහෙමම බාන්න මේ ගැජට් එකෙන් පුලුවන්. මම හිතනව වගේම ඔයාලා හැමෝටම මේ භාණ්ඩේ වැද ගත්වෙය්.
    Download Now (627.45K) :D