ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොටන්න බැරිනම් කොටවන්න-fire fox ad-don

    qsfox.png

    මේක ගිනි හිවල් ඇඩෝනය සමහරු දන්නවඇති, නොදන්නඅයත්ඇති. කමක්නෑ ඕනනම් අරගන්න. වේගෙන් කොටන්න පුරුදුවෙන්න පුලුවන්...:P
    Add-On එක මෙතනින් දාගන්න
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එව්වා මෙව්වා මෙව්වා කරන්න. - FileZilla

    filezilla.png


    මේක ගැනනම් ගොඩ්ඩා ක් කට්ටිය දන්නව ඇතිනේ.file serve,media fire,fille tube වගේ hosting සයිට් වලට FileZilla භාවිතාකරල upload කරන්න පුලුවන්

    Download
    FileZilla Client
    All platforms





    Download
    FileZilla Server
    Windows only