අවශ්‍ය Prompt තියේනම් කියපන් Premium Package එකක් තියෙනවා Image Genarate කරලා දෙන්නම් Free. 27 වෙනකම් විතරයි 27 Expire වෙනවා Package එක.
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා බං![]()
එවපන් Try එකක් දෙමුHelukutten inna ewa puluwanda

Prompt eka dapan![]()
මේ වගේ ස්ටික් ෆිගර් එකක් කරල දීපන් බලන්න බැදපු අලුත කපල් එකක් කාර් එකත් එලවාගෙන යනවා ...
මේ වගේ ආතල් ඒවා වෙන්න ඕනේ .
prompt එක උබ ලියපං . . මම idea එක දුන්නේ . ඔය ස්ටයිල් එකෙන් ඕනේ .Prompt eka dapan
අවශ්‍ය Prompt තියේනම් කියපන් Premium Package එකක් තියෙනවා Image Genarate කරලා දෙන්නම් Free. 27 වෙනකම් විතරයි 27 Expire වෙනවා Package එක.