ඕනි තරම් Ai Image දෙන්නම්

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අවශ්‍ය Prompt තියේනම් කියපන් Premium Package එකක් තියෙනවා Image Genarate කරලා දෙන්නම් Free. 27 වෙනකම් විතරයි 27 Expire වෙනවා Package එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    WNFStpZ.jpg


    මේ වගේ ස්ටික් ෆිගර් එකක් කරල දීපන් බලන්න බැදපු අලුත කපල් එකක් කාර් එකත් එලවාගෙන යනවා ... 🥱
    මේ වගේ ආතල් ඒවා වෙන්න ඕනේ .
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    WNFStpZ.jpg


    මේ වගේ ස්ටික් ෆිගර් එකක් කරල දීපන් බලන්න බැදපු අලුත කපල් එකක් කාර් එකත් එලවාගෙන යනවා ... 🥱
    මේ වගේ ආතල් ඒවා වෙන්න ඕනේ .
    Prompt eka dapan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    Prompt eka dapan
    prompt එක උබ ලියපං . . මම idea එක දුන්නේ . ඔය ස්ටයිල් එකෙන් ඕනේ .
    බලමු ඒ අයියාට කෝටු කිතයියෙක් appealing විදියට ඇදගන්න පුලුවන්ද කියලා දීල තියන style එකෙන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    අවශ්‍ය Prompt තියේනම් කියපන් Premium Package එකක් තියෙනවා Image Genarate කරලා දෙන්නම් Free. 27 වෙනකම් විතරයි 27 Expire වෙනවා Package එක.

    මේක කරහන් පුළුවන් නම්.


    මේ පට්ට සරලයි වගේ පේන image එක හරියට generate කරගන්න තාමත් ඔය කිසිම AI හුත්තකට බෑනෙ බං. අ‍ැයි මේ? Image generators දැන් සෑහෙන දුරක් අ‍ැවිත් තියෙනවා. ඉස්සර මේ thread එක දාපු කාලෙ වගේ ගොබ්බ photo වෙනුවට පට්ට realistic විදිහට image එක එනවා. හැබැයි එන්නෙ නිකම්ම තියෙන wagon R විතරයි. 😪😪

    Offer එක තාමත් valid. මේ කියන සරල දේ ඕනම එකෙක්ට තේරෙනවානෙ නේද බං? කොටින්ම acknowledge කරන්න කිව්වාම AI වලටත් තේරෙනවා. හැබැයි කිසිම රෙද්දකට එ‍්ක අපිට හිතෙන විදිහට හදා ගන්න බෑ.

    Wagon R එකක පිටිපස්සට ලොකු බරක් පටවලා ඩිකිය වැහුවොත් පිටිපස්සෙ suspension පාත් වෙලා, ටයර් දෙක wheel arch එක අ‍ැ‍තුළට ටිකක් ගිහින්, ඉස්සරහින් පොඩ්ඩක් ඉස්සිලා වගේ තියෙන විදිහ අපි කාටත් mental image එකකින් දකින්න පුළුවන්නෙ නේද? හැබැයි තාමත් කිසිම හුත්තකට එ‍් සරල දේ කරගන්න බෑ.


    මේ තියෙන්නෙ මම පාවිච්චි කරපු සහ කොටින්ම AI වලටම කියලා මේක තේරුම් යන විදිහට හදව ගත්ත prompt. එකකින්වත් අවශ්‍ය දේ එන් නෑ. උඹලත් පුළුවන් නම්, කැමති නම් මේක try කරල මට අවශ්‍ය දේ හදල දීපන්.

    https://elakiri.com/threads/තාමත්-කිසිම-ai-හුත්තකට-හදා-ගන්න-බැරි-පට්ට-සරල-image-එක-මොන-විදිහෙන්-තේරුම්-කරත්-බෑ-බරක්-පටවලා-නිසා-පිටිපස්සෙ-ටයර්-දෙක-පාත්-වෙලා-තියෙන-wagon-r-එකක.2206002/