ඕනෙම Apple Device එකකට නියම Mobile Manager එකක්

Dammika3010

Member
Oct 2, 2013
27
12
0
ඕනෙම Apple Device එකකට නියම Mobile Manager එකක්

http://dammikaapple.blogspot.com

ඔන්න කලින් දුන්න සොෆ්ට්වෙයා එක Android කට්ටිය ෆිට් වුනා වගේම Apple අය පොඩ්ඩක් අප්සට් ගැහුවා කෝ අපිට මේක වැඩ නෑ කියලා.ඔන්න එහෙනම් ඒ අයට නියම බාණ්ඩයක් අද දෙනවා.මේකෙන් අර සොෆ්ට්වෙයා එක වගේම ගොඩාක් වැඩ කරගන්න පුලුවන්.

Apple – iTunes එකෙන් phone එකට ,Tab එකට ,I pod වලට එක එක Appz , සිංදු , wallpapers , අනංමනං දාන්න ගියාම එපාම වෙනවා. ඒ නිසා ඒ වෙනුවට ගොඩාක්ම ලේසි නියම software එකක් තමයි i Toolsකියන්නේ.
:rofl::rofl: