ඕනෙවට වඩා සල්ලි පස්සෙ ගිහින් කෙලවගන්න එපා!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    risk ganna eketh seemawak thiyenna one ban modayek wage wada nokara.
    ඔව් ඒක හරි ඒත් අපිට ඔය ලිමිට් එක කොච්චරද කියල තිරණය කරගන්න බෑ පටන්ගන්නකොටම. ඕකෙ කේස් එක තියෙන්නෙ අපි හිතනව දැන් ඇති කියල ඒත් සමහරවිට තව ටිකක් කරා නන් හරි කියල හිතනව. ඇත්තටම බිස්නස් කියන්නෙත් එක විදියක ගැම්බල් එකක්ම තමා ඉතින්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම නම් හිතන විදිහට තමුන්ගෙ අතේ තියෙන ගානෙන් යම් ප්‍රතිශතයක් විතරයි ඉන්වෙස්ට් කරන්න ඕනෙ.

    දෙවෙනි එක බැකප් ප්ලෑන් එකක් තියෙන්න ඕනෙ.

    එකම දෙයක් මත්තෙ ඉන්නෙ නැතුව වෙනස් වෙනස් දේවල් වලට තමුන්ගෙ බිස්නස් එක ව්‍යාප්ත් කරන්න ඕනෙ. එතකොට කාලෙන් කාලෙට එකක් වැටුනත් වෙන එකක් තියෙනවා.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මෙන්න මූ 👉 @2osama වඳ රනිලගෙන් රුපියල් 1000ක් ණයට අරන් ඉන්ටනෙට් බිල ගෙවන්න...තාම ආපහු දීලා නෑ...ඒකෙ හිලව්වට දැන් ඉතින් වඳ රනිලගෙන් පුක පලාගන්නවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Essara nam godak risk gaththa but wasi thamaye wadipura une.Dan nam risk gannema na mokada dan rate thathweth ekka kela wenna eda godak wadiye and kela unoth essara wage recover wenna lesi na eka thamaye lokuma prashne.Dan karanne thiyena salli okkoma low profit low risk wada walata dala ennawa shape eke.Oya moka monawa kiwwath dan lokuwata dagalanna giyoth lokuwata kelawenna thiyena chance eka patta wadiye.🙂
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මම නම් හිතන විදිහට තමුන්ගෙ අතේ තියෙන ගානෙන් යම් ප්‍රතිශතයක් විතරයි ඉන්වෙස්ට් කරන්න ඕනෙ.

    දෙවෙනි එක බැකප් ප්ලෑන් එකක් තියෙන්න ඕනෙ.

    එකම දෙයක් මත්තෙ ඉන්නෙ නැතුව වෙනස් වෙනස් දේවල් වලට තමුන්ගෙ බිස්නස් එක ව්‍යාප්ත් කරන්න ඕනෙ. එතකොට කාලෙන් කාලෙට එකක් වැටුනත් වෙන එකක් තියෙනවා.
    මෙයාගෙ එහෙම තිබුනෙ නෑ තියන සල්ලි කිසිම ගානක් නැතුව වියදම් කරේ...හොදටම තිබ්බෙ පම්පෝරිය විතරයි

    Essara nam godak risk gaththa but wasi thamaye wadipura une.Dan nam risk gannema na mokada dan rate thathweth ekka kela wenna eda godak wadiye and kela unoth essara wage recover wenna lesi na eka thamaye lokuma prashne.Dan karanne thiyena salli okkoma low profit low risk wada walata dala ennawa shape eke.Oya moka monawa kiwwath dan lokuwata dagalanna giyoth lokuwata kelawenna thiyena chance eka patta wadiye.🙂
    :yes::yes::yes:
    ------ Post added on Jun 20, 2023 at 9:29 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐

    yako ninda yanneth neha ohoma unaha.
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මචංලා දන්නේ නැති නිසා අහන්නේ ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක තහනම්ද?
    ඒක පුද්ගල නම් අවුලක් නෑ උබගේ නමින්ද තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
    කළු සල්ලි සුදු කිරීම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    We need to take risks but calculated risks.

    Expect the worst, ready for the worst but hope for the best.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @social anxiety guy
    අපි දන්න පොරක් හොඳට සල්ලි හම්බකරලා ඊට පස්සේ ඔය වගේ නුවරඑළියේ අල වවන්න දස අතේ ණය උනා. වැඩේ හබක්.
    හතර වටේ ණය වෙන ගමන් හිතේ දුක යන්න කියලා ලෙල්ලටම බිව්වා. ණය නම් ගෙව්වා. පොර සිරෝසිස් හැදිලා දුක් විඳලා මැරුණා.
    මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා. සමහර එවුන් සල්ලි ටිකක් අත ගෑවම උඩින් යන්න යනවා. ජීවිතේ ඉස්සරහට යන්න calculated risks ගන්න ඕනේ. හැබැයි තමුන් self studies, research කරලා. අරයා මෙයා කියන පලියට කරලා හරි යන්නේ නැහැ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,793
    113
    39
    Galle
    download-1.jpg

    නවින් ලොක්කට කිව්වා නම් මාසෙකට පාරක් චේතනා ව ඉල්ලා ගන්න පුළුවන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මෙන්න මූ 👉 @2osama වඳ රනිලගෙන් රුපියල් 1000ක් ණයට අරන් ඉන්ටනෙට් බිල ගෙවන්න...තාම ආපහු දීලා නෑ...ඒකෙ හිලව්වට දැන් ඉතින් වඳ රනිලගෙන් පුක පලාගන්නවා 🤣🤣🤣
    ඩොලර් තිහක් කැපුනා කියලා රැයක් අඩපු පොන්නයෙක් නේ ඕකා 😂😂
     
    • Haha
    Reactions: namak nathi eka

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐

    සංකර පරිභෝජන පුරුදු තමා. අපේ අම්මලා තාත්තලා පුරුදු වෙලා හිටියෙ පරිභෝජනය අනාගතයට තියලා අද මහන්සිවෙලා හම්බකරන මොඩලයකට. නමුත් වර්තමාන ආර්ථික පුරුදු එක්ක අපි "ණය" කියන සංකල්පයට හුරුවෙලා ඒක එක්තරා අන්තගාමී තැනකට අරන් ගිහින් තියනවා.

    ණයට ගන්නකොට අපි හිතන්නේ අපි ණයට ගන්නෙ "සැලරිය උගසට තියලා, වත්ත, ඉඩම වාහනය උගසට තියලා" කියල. මතුපිට අර්ථයෙන් ඒක නිවැරදි වුනාට ගැඹුරු අර්ථය ඊට බරපතලයි. ටිකක් කල්පනා කලොත් පෙනෙනවා අපි ණයට ගන්නෙ අපේම අනාගතය උගස් කරලා කියන එක. සැලරිය පෙන්වලා ණයක් ගන්නකොට අපි හිතන්නේ බැංකුව අපේ සැලරි ස්ලිප් එක දැකලා ණය දෙනවා කියලා. නමුත් ඇත්තටම එතන වෙන්නෙ අපි බැංකුවට කියනවා මගේ මාසික ජීවිත්වීමේ චර්යාවන්ට (අතපය සෙලවීම්, කට සෙලවීම් සහ මනස මෙහෙයවීම්) ලැබෙන මූල්‍යමය වටිනාකම මෙන්න මෙච්චරයි, මට අනාගතයේත් මෙහෙම අතපය හොලවලා, කට හොලවලා මනස මෙහෙයවලා මේ මූල්‍යමය වටිනාකම ගන්න පුලුවන් ඒ නිසා මම අනාගතයේ ඒ විදිහට අතපය, කට සොලවන්න සහ මනස මෙහෙයවන්න පොරොන්දු වෙනවා, ඒ පොරොන්දුව මත මට මුදල් දෙන්න කියලා. ඉතින් එතනින් පස්සේ අපේ ජීවිතයෙන් කොටසක් අයිති බැංකුවට. ඒ කියන්නේ අපි දවසට ගතකරන පැය විසිහතරෙන් යම්කිසි පැයගානක අයිතිකාරයා බැංකුව බවට පත්වෙනවා. ණය වැඩිවෙන තරමට බැංකුවට අයිතිවෙන පැයගාන වැඩිවෙනවා.

    ඔන්න ඔය විදිහට "ණයට" දාලා තියන අයිසින් ටික දියවෙලා ණය වීමෙ බරපතලකම ගැඹුරින් හිතට දැනෙන්න පැහැදිලි වුනොත් කකුලු ඉරණම තේරුම් ගිහින් ඉවක් බවක් නැතිව ණය ගන්න එකෙන් මිනිස්සු ටිකක් හරි මිදේවි...

    Edited - grammar
     
    Last edited: