ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded
අපිත් ඉඳලා ඉඳලා වැඩක් පටන් ගත්තා.උඹලාට ඕනේ දෙයක් බාගන්න තියෙනවා නම් අපිට කියපල්ලා.අපි පලුවන් තරම් වියදම අඩුවට වැඩේ කරලා දෙන්නම්.ඒ කිව්වේ උඹලාට ඕනේ ඕනෙම ලොකු ෆයිල් එකක්, ගේම් එකක්, නැතනම් කැමති ඕනේම දෙයක් තියෙනවා නම් අපිට කියපල්ලා.නැත්නම් Links දීපල්ලා.

.
උබල දන්න ලාබ කුරියර් කරන ඒවා තියෙනවා නම් කියන්න එතකොට අපිට දුර පැතිවල අයටත් දෙන්න පුළුවන් වෙයි
Domex
Pronto Lanka
Register post
ගැන දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් ඒව ගැන කියන්න

..
අපි ඩවුන් කරලා දෙන දේවල් සොෆ්ට් කොපීස් නම් 1GB රු.7.00 ගානේ දෙන්න තමයි හිතන් ඉන්නේ නම්.හැබැයි උඹලා අපිට දෙන Links වල ඔක්කොම එකතු කලාම සයිස් එක 20GB වලට වැඩි වුනොත් නම් හොඳයි.මොකද අපිට හෙන පොඩි ලාබයක් තමයි මේකෙන් සෙට් වෙන්නේ.
තව උඹලාට DVDවලට ගහලා ඕනේ නම් එක DVD එකකට(4.3GB වගේ සෙට් වෙන්නේ) රුපියල් 40කින් වගේ ශේපක් දාගන්න පලුවන්.ඒවත් අඩුම DVDs දෙකක් තුනක් වත් වෙන්න එකපාර Links දීපන්.

අපි පුළුවන් තරම් ඉක්මනට බාල දෙනවා දෙන Links ටික දුන්නොත් සහ ඒවාවල ස්පීඩ් ලිමිට් එහෙම නැත්නම්.ගොඩක් අය ස්පීඩ් ලිමිට් තියෙන ලින්ක් දෙන නිසා තමයි අපි ටොරන්ට් Links එහෙම ඉල්ලන්නේ.ඒක අවුලක් නෑ ස්පීඩ් තියෙන ලින්ක් නම් දීපල්ලා.තව දෙයක් කියන්න ඕනේ අපි වැඩිය තැපැල් කරන විදිහ එහෙම තාම දන්නේ නම් නෑ.ඒ නිසා DVD දැනට නම් කෝට්ටේ, බොරැල්ල, බම්බලපිටිය, කොල්ලුපිටිය, ටවුන්හෝල්, පිටකොටුව, මහරගම කියන තැන් වලින් කැමති තැනකට ගෙනල්ලා දෙනවා.(ඔය තැන් අවට වුනත් ඉතින් අවුලක් නෑ.මොනවා හරි කරගන්න බැරියැ
)දැනට අපි ඔය විදිහට දෙ-තුන් වතාවක් ගිහින් දුන්නා කිසි අවුලක් වුනේ නම් නෑ.අපි මේ මාසේ මුල වගේ මේ වැඩේ පටන් ගත්ත නිසා තමයි තාම තැපැල් කරන විදිහ එහෙම දන්නේ නැත්තේ.ඒ ගැනත් අහගන්න එහෙම හිතාගෙන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.

අනේමන්ද... කොහොම හරි උදව් කරන එවුන් ගොඩක් අතරෙත් වැඩක් පටන් ගත්ත ගමන් කකුලෙන් අදින එවුන් එහෙමත් ඉන්නවා.

[FONT=helvetica, arial, sans-serif]අපේ facebook පේජ් එකේ රේටින්ස් දාපු එවුන් බලපන් උඹලට තේරෙයි ඒ ගැන නම්[/FONT]
[FONT=helvetica, arial, sans-serif].උඹලගෙන් රේටින්ස් එහෙම ගන්න බලන් එහෙම නෙමෙයි ඒ කතාව කිව්වේ හොඳේ.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]දාන මගුලක් දාල සප් එකක් දියන් අපෙන් වැඩේ කෙරුනට පස්සේ.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]මේ Data ඩවුන් කරල දෙන සීන් එක ගැන පොඩි විස්තරයක් අපේ facebook පේජ් එකෙත් තියෙනවා.එවන ලින්ක් එහෙම මේකට එවපල්ලා.මෙන්න ලින්ක් එක. [/FONT]

)දැනට අපි ඔය විදිහට දෙ-තුන් වතාවක් ගිහින් දුන්නා කිසි අවුලක් වුනේ නම් නෑ.අපි මේ මාසේ මුල වගේ මේ වැඩේ පටන් ගත්ත නිසා තමයි තාම තැපැල් කරන විදිහ එහෙම දන්නේ නැත්තේ.ඒ ගැනත් අහගන්න එහෙම හිතාගෙන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.

අනේමන්ද... කොහොම හරි උදව් කරන එවුන් ගොඩක් අතරෙත් වැඩක් පටන් ගත්ත ගමන් කකුලෙන් අදින එවුන් එහෙමත් ඉන්නවා.

[FONT=helvetica, arial, sans-serif]අපේ facebook පේජ් එකේ රේටින්ස් දාපු එවුන් බලපන් උඹලට තේරෙයි ඒ ගැන නම්[/FONT]
[FONT=helvetica, arial, sans-serif].උඹලගෙන් රේටින්ස් එහෙම ගන්න බලන් එහෙම නෙමෙයි ඒ කතාව කිව්වේ හොඳේ.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]දාන මගුලක් දාල සප් එකක් දියන් අපෙන් වැඩේ කෙරුනට පස්සේ.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]මේ Data ඩවුන් කරල දෙන සීන් එක ගැන පොඩි විස්තරයක් අපේ facebook පේජ් එකෙත් තියෙනවා.එවන ලින්ක් එහෙම මේකට එවපල්ලා.මෙන්න ලින්ක් එක. [/FONT].
[FONT=helvetica, arial, sans-serif].
[/FONT] https://www.facebook.com/GetDownloadedOfficial
ඔකේ ඇති නම්බර් එකක් එහෙම.බලපල්ලා!!
සුභ!!!!!

FB post 1k FB යන්නැති එවුන්ට:

FB post 1k FB යන්නැති එවුන්ට:
අපගේ මිල ගණන් >>> -
Soft Copy 1GB= රු.7.00(20GB min) - Games - රු.35.00(1DVD) - TV Shows/Films/Tutorials(Torrent) - (HDTV480p-BluRay1080p) - රු.40.00(1DVD)
*අවම DVD ගණන 2කි*

Last edited: