ඕනේ දෙයක් ගූගල් දෙය්යගෙන් TV ,FILMS,Video find Direct Download Links

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    ඕනේ දෙයක් ගූගල් දෙය්යගෙන් TV ,FILMS,Video find Direct Download Links

    ඕනේ දෙයක් ගූගල් දෙය්යගෙන් TV ,FILMS,Video find Direct Download Links

    මන් කියන්න යන දේ ගොඩක් අය දන්නවත් ඇති කොහොම උනත් දන්නා නොදන්නා ඔක්කොටම COOLBRO ගෙන් පොඩි trick එකක්....
    මෙන්න මේකයි සීන් එක දැන් අපි google එකේ topic එකක් search කරද්දී අදල සහ අදාල නොවන ඔක්කොම එනවනේ.. ඉතින් පොඩි කට්ටක් කන්න ඕනේ හරිම result එක ගන්න ඉතින් ඔය serach එකටම පොඩි දෙයක් එකතු කලාම හරිම result සෙට් එකම එන විදයක් තමා මේ trick එකෙන් කියන්නේ.......

    හරි මෙන්න මේ විදියට search කරන්න බලන්න...


    [The Walking Dead] -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi)


    එතකොට මේ පහළ පින්තුරේ පෙනෙන විදියට result එක එනවා...



    දැන් බලමු අපිට ඕනේ topic එක search කරන්නේ කියල

    [ ] - මේ bracket දෙක ඇතුලේ දන්න ඔයාට ඕනේ topic එකේ name එක උදා :[Arrow]

    inurl: meke keybord එකේ කෝලන් දෙක දාද්දි එළකිරි එකේ දුක මුණ පෙන්නනවා ඇ නිසා දුක මුණ තියන හැම තැනම තිත් දෙක තමා තියෙන්නේ

    -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” - මෙටික normally තියන්න මේඑකත් වෙනස් කරන්න පුළුවන් එක ඔයාල try කරන්න මොකද ඔයාලටම එකේ වෙනස බලාගන්න පුළුවන් උදා : intitle:index.of / “last modified” / (htm|html|php|pls|txt)

    “last modified” (mkv|mp4|avi) - මෙතනදී අපිට ඕනේ file ෆොර්මැට් එක දන්න ඕනේ Video (AVI, WMV, 3GP, MP4 ...e.t.c) Audio (MP3, WMA, AMR, WAV. ..e.t.c)

    උදහරණ කිහිපයක්--

    Music Downloads

    “YOUR SEARCH TERM HERE” -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mp3|wma|aac|flac)



    Movie Downloads


    “YOUR SEARCH TERM HERE” -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi)

    එහෙනම් Direct Download Links ටික බාගන්න හොදනම් රේප් එකක් දෙන්න ................................
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Already using

    here is the easy method

    google
    parent directory *file name*

    example
    parent directory the reverent