ඕන එකක් දෙන්නම්

ඕන එකක් දෙන්නම්

උඔලට ඕනම ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් බාගන්න දෙන්න පුලුවන් මේ මාසෙ. මම මාසෙකට vps එකක් ගත්ත. @#*&^$ ස්පීඩ් එකක් තියෙන්නෙ.:shocked: ඒ හින්ද ආතල් එකට ගත්ත එකෙන් වැඩක් ගන්න එකෙක්ට වැඩක් කරල දෙන්න ඕනනෙ.:yes: ඒ හින්ද ඕන උන් අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ල :cool:

2wbw2ms.jpg

මෙහෙම තිබ්බට කනෙක්ෂන් එකනම් තියෙන්නෙ 40.0Gbps කියල:eek:
10.gif

1. Direct Download Mega Thread මෙන්න මේ ත්‍රේඩ් එකට ඕන කරන ෆයිල් එකේ හෝ ෆයිල්ස් වල ටොරන්ට් ෆයිල් එක හරි මැග්නට් එක හරි දාන්න.
2. සියලුම ෆයිල්ස් 1GB විදිහට කොටස් කරල zip කරල තමා නැවත අප්ලෝඩ් කරන්නෙ. බාගැනීමේ පහසුව තකා
3. තනි ෆයිල් එක 180GB වලට වඩා වැඩි වෙන්න බෑ. මොකද storage එක 200GB තියෙන්නෙ:rofl:
4.නැවත අප්ලෝඩ් කරන සේරම openload එකට තමා දාන්නේ. ඒක ගොඩක් ස්පීඩ්. 7Gbit/s වලිනුත් අප්ලෝඩ් වෙනව:baffled:
5. ඕං එහෙනම් වැඩ පට්ටාං ගන්නව.

ඩවුන්ලෝඩ් කරන්නයි අප්ලෝඩ් කරන්නයි වෙලාව යන්නෙ නෑ. ඒත් ඩවුන්ලෝඩ් කරන එක එක්ස්ට්‍රැක්ට් කරල ආය කොටස් වලට zip කරන්නයි වෙලාව යන්නෙ :angry::angry::angry:

DIY

Member
Mar 18, 2016
830
249
0
චිරි චිරි වැස්ස;22290361 said:

Thanks machan 12GB remaining. mn ada dannam. heta eli weddi download karaganna set karaganna puluwan weida?
 
:cool::cool::cool:
vps ekema link diyanko bun lesi ne

vps ekema link diyanko bun lesi ne
ඒමද ආස...:rolleyes:;)
Ela wadak machan :yes:
11.gif

11.gif

වැල් ටිකක් තියෙනවා හවස ලින්ක් ටික දාන්නම්
රෙදි වැල් වෙන්ටෑ:lol::lol:
Uba kohefa bn ine lankawe newe neda
නෑ මචං ලංකාවෙ නෙමේ ඉන්නෙ. මොනාකෝ වල
Thanks machan 12GB remaining. mn ada dannam. heta eli weddi download karaganna set karaganna puluwan weida?
හෙටම දෙන්න බැරිවෙයි. මොකද කලින් කට්ටිය ඉල්ලුව ෆයිල්ස් වගයක් තියනව 300Gb +. ඒව දීල තමා දෙන්න වෙන්නෙ. හැබැයි 12gb නම් පොඩි එකක් හින්ද දෙන්න බැරිවෙන එකකුත් නෑ
 
:rofl::rofl:
උයා මාරයි නේ පුටා....
දාන පාරමිතාව වත් පුරනවැයි?
vps ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ..:no: ඉතින් අත්හදාබලල ඉගෙනගන්නයි වැඩේට අත ගැහුවේ..:yes: ටොරන්ට් ක්ලවුඩ් එකටයි මේකටයි වියදම් උනේ රු 1750 ක් පමණයි..:dull: ඉතින් මේක අරගෙන නිකන් තියල වැඩක් නෑනේ... ඒ හින්ද පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අප්ලෝඩ් කරන්න යන්නෙ:rofl:
11.gif
back + 11