~~//...ඕන එකෙක් වරෙන් ඩෝ .....!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...ඕන එකෙක් වරෙන් ඩෝ .....!!!

ඕන එකෙක් වරෙන් ඩෝ .....!!!
නෑ ..නෑ ..තමුසෙ එපා ..අර ..අරූට ..එන්න කියපන්...????
 
  • Like
Reactions: Lacky Shan

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එකත් මම බැලුවා.. පට්ට ෆිල්ම් එක බං.. ඕකෙ නම මතක නෑනෙ.. ආයෙම බලන්න ආසයි.. ඔය කොල්ලට නයෙක් දශ්ඨ කරලා මාර ආතල් එකක් වෙන්නෙ.. :lol: සුපිරි ගෑණියෙකුත් ඉන්නවා ඕකෙ..
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    ඔය ෆිල්ම් එකත් මම බැලුවා.. පට්ට ෆිල්ම් එක බං.. ඕකෙ නම මතක නෑනෙ.. ආයෙම බලන්න ආසයි.. ඔය කොල්ලට නයෙක් දශ්ඨ කරලා මාර ආතල් එකක් වෙන්නෙ.. :lol: සුපිරි ගෑණියෙකුත් ඉන්නවා ඕකෙ..

    mokakda machan film eka.. thiyenawa nam link eka ewanna. patta scene eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokakda machan film eka.. thiyenawa nam link eka ewanna. patta scene eka.
    මාත් නම මතක නැතුව තමා මචෝ ඉන්නෙ.. ඔය ෆිල්ම් එකේ මිස්ටර් බීන්ගෙ ෆිල්ම් වලට වඩා කොමඩි තියෙනවා.. පට්ටම ආතල්.. කරාටෙ ෆිල්ම් එකක් ඕක..