කැම්පස් එකේ අඩු කුලේ, අන්ත දුප්පත් , මල පෙරේත, සමාජට වෛරය කරන එකා ජෙප්පෙක්
ආන්ඩුවේ ආයතනයක අයිස් ගහන , පෙරලිකාරි, බොස්ලට ගොට්ට අල්ලන, සේවක අයිතිවාසිකම් , කැරලි ගහන්නේ ජෙප්පො
ගමක සද්ද නෑ සුරාවෙන් තොර ගේම් දෙන ගෙදර අනිවාර්යයෙන් ජෙප්පෙක්
ජෙප්පන් යනු
සමාජයෙන් වෙන්ව ජිවත් වෙයි
සමාජය ගැන දැඩි වෛරයක් ඇත
අන්ත ද්රරිද්රතාවයෙන් පෙලෙයි එය නොපෙනයි
අධි ක්රියාශීලි ගති පෙන්නයි
සමානාත්මතාව ගැන කතා කරයි
සමාජයට පහර ගසයි
කපටි මෙහෙයුම් හොර පොල් , සාදික්කා වැනි මෙහෙයුම් වල නිරත වෙයි