ඇයි Restaurant එකකම ගොඩක් වෙලා ඉන්න ඕනේ ..කෙල්ලෙක් වත් දාගන්න නේද හදන්නේ![]()

මූ ඔය කිකිලියෙක් දාගන්න try කරන්නේඇයි Restaurant එකකම ගොඩක් වෙලා ඉන්න ඕනේ ..කෙල්ලෙක් වත් දාගන්න නේද හදන්නේ![]()

Ei yako A/C thiyenawane![]()

මූ ඔය කිකිලියෙක් දාගන්න try කරන්නේ![]()


එහෙනම් ටිකක් දුර යන A/C බස් එකක් වැඩේට හොදයි ..![]()


Restaurant නෑ කියලද කියන්නේ?![]()

සාමාන්යෙන් එහෙම නිකන් නම් ඉන්න දෙන්නේ නැ නේ .. ..එහෙනම් කෑම එකක් අරන් පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්න![]()