ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

    කොහෙද බන් ඕන තරන් වෙලා ඉන්න පුළුවන් Restaurant තියෙන්නේ? KFC , Mac වගේ ඒවගේ ඉන්න පුළුවන්නේ ලැප් එක දිග ඇරගෙන. මොන හරි ගන්න ඕනි එක වෙනම කතාවක්.
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සාමාන්යෙන් එහෙම නිකන් නම් ඉන්න දෙන්නේ නැ නේ .. ..එහෙනම් කෑම එකක් අරන් පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්න :baffled:

    අය්යෝ සල්ලි