ඕන තැනකින් කන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබලට ට්‍රිපක්,ගමනක් ගිහින් ඕන කඩේකින්,තැනකින් කන්න පුලුවන්ද බය නැතුව?
    බඩේ අමාරුවක් හැදෙයි කියලා බයේ හොය හොය ක්ලින් පොට් හොය හොය යනවාද?
    ට්‍රිප් යද්දී හම්බෙන හම්බෙන තැන් වලින් එක එක ඒව කන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon and B.Chat

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    tika paressam wenawa. kanna sure natnam kema kadwalin, palathuru kanawa mchn.. tabili bonawa... komadu gannawaa/...

    roti kanawa lunu miris ekka kahata bonawa

    godama yanne Helabojun halawal thamaa. ekko highland ynawa
    dawsata eka or dewelaka hodata kanawa dawasama allala...
    decmbr wala 2weeks trip1k giya. ekedi breakfast 1 bada palenna dagatta hodaata. aayema reta tama kewe tikak
    dawal dawase tebili biwa,irigu kewa,komadu kewa ohoma shape kema kewa...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබලට ට්‍රිපක්,ගමනක් ගිහින් ඕන කඩේකින්,තැනකින් කන්න පුලුවන්ද බය නැතුව?
    Ow
    බඩේ අමාරුවක් හැදෙයි කියලා බයේ හොය හොය ක්ලින් පොට් හොය හොය යනවාද?
    Ne
    ට්‍රිප් යද්දී හම්බෙන හම්බෙන තැන් වලින් එක එක ඒව කන්න පුලුවන්ද?
    Ow
     
    • Like
    Reactions: NRTG and kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    tika paressam wenawa. kanna sure natnam kema kadwalin, palathuru kanawa mchn.. tabili bonawa... komadu gannawaa/...

    roti kanawa lunu miris ekka kahata bonawa

    godama yanne Helabojun halawal thamaa. ekko highland ynawa
    dawsata eka or dewelaka hodata kanawa dawasama allala...
    decmbr wala 2weeks trip1k giya. ekedi breakfast 1 bada palenna dagatta hodaata. aayema reta tama kewe tikak
    dawal dawase tebili biwa,irigu kewa,komadu kewa ohoma shape kema kewa...
    මමත් දැනට ඔහොම තමා බං.... මාත් එක්ක යන උන් නවතින නවතින තැනින් කනවා....මගෙන් අහන අහන පාරට මන් කන්න බෑ කියනවා....කට්ටියම ඉතින් මාව බයිට් එකට ගන්නවා....

    උබල මුල ඉදන්ම එහෙම කාලද හුරු උනේ
    ------ Post added on Feb 28, 2022 at 7:26 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මමත් දැනට ඔහොම තමා බං.... මාත් එක්ක යන උන් නවතින නවතින තැනින් කනවා....මගෙන් අහන අහන පාරට මන් කන්න බෑ කියනවා....කට්ටියම ඉතින් මාව බයිට් එකට ගන්නවා....

    උබල මුල ඉදන්ම එහෙම කාලද හුරු උනේ
    ------ Post added on Feb 28, 2022 at 7:26 PM
    samanyen helabojun hodai kohe unath. tawa a a area wala thi ratings wedima hoteluth aulak nane....
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    samanyen helabojun hodai kohe unath. tawa a a area wala thi ratings wedima hoteluth aulak nane....
    ඔව් එහෙම ඒවගෙන් තමා මම කන්නේ....යාළුවෝ කියන උන් ඕනේ තැනකින් කනවා...මන් එතකොට වෙනම ජීවියෙක් වගේ ඉන්නවා.....උන්තනම් ඕනේ තැනකින් කන්න පුළුවන්... අත හේදිලි අදළම නෑ
     
    • Like
    Reactions: usa_nihaal

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    මට කඩෙන් කාලා ගෙදර ආවත් පහුව දා බඩ අවුල් බං
    මතක ඇති කාලෙක කඩේකින් බඩ සවුත්තු වෙලා නෑ ලෙඩක් හැදිලා නෑ. එකම එක පාරක් අපේ නැන්දගෙ පුතාගෙ හෝම්කමින් එක දවසෙ කේටරින් කරපු කෑම වල තිබ්බ චිකන් ඩෙවල් එකක් කාලා පහුවෙනිදා බඩ නෑ. යනව යනව ඉවරයක් නෑ. මනමාලිට වමනෙත් ගිහිල්ලා. හෙන සෙට් එකකට බඩේ අමාරුව.

    එහෙම බැලුවම කඩෙන් කන එකෙන් විතරක් පරෙස්සම් වෙලා වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මතක ඇති කාලෙක කඩේකින් බඩ සවුත්තු වෙලා නෑ ලෙඩක් හැදිලා නෑ. එකම එක පාරක් අපේ නැන්දගෙ පුතාගෙ හෝම්කමින් එක දවසෙ කේටරින් කරපු කෑම වල තිබ්බ චිකන් ඩෙවල් එකක් කාලා පහුවෙනිදා බඩ නෑ. යනව යනව ඉවරයක් නෑ. මනමාලිට වමනෙත් ගිහිල්ලා. හෙන සෙට් එකකට බඩේ අමාරුව.

    එහෙම බැලුවම කඩෙන් කන එකෙන් විතරක් පරෙස්සම් වෙලා වැඩක් නෑ.
    මන් කොත්තු, පීසා,බර්ගර් වගේ ඒවා බඩු ගෙනත් ගෙදරම හදන් කනවා.....පිට ගියාම යාළුවෝ රෑ ට කොත්තු එහෙම කනවා...මන් ඉතින් ආප්පයක් කාලා ඉන්නවා..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    M
    මන් කොත්තු, පීසා,බර්ගර් වගේ ඒවා බඩු ගෙනත් ගෙදරම හදන් කනවා.....පිට ගියාම යාළුවෝ රෑ ට කොත්තු එහෙම කනවා...මන් ඉතින් ආප්පයක් කාලා ඉන්නවා..
    Same here , math aduwe kanne hondama de gedara hadan kana eka
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලට ට්‍රිපක්,ගමනක් ගිහින් ඕන කඩේකින්,තැනකින් කන්න පුලුවන්ද බය නැතුව?
    බඩේ අමාරුවක් හැදෙයි කියලා බයේ හොය හොය ක්ලින් පොට් හොය හොය යනවාද?
    ට්‍රිප් යද්දී හම්බෙන හම්බෙන තැන් වලින් එක එක ඒව කන්න පුලුවන්ද?

    Uba Pierre Woodman da 🤭
     
    • Like
    Reactions: Solo Rider

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ඔන තැනකින් කිව්වෙ පොඩ්ඩක් වට පිටාව හොද තැන් වලින් කනවා.
    හැබැයි වතුරනම් බොන්නෙ නැ කඩවලින්.
    එක්කො ගෙදරින් ගෙනාපු වතුර නැත්නම් බොතල්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Campus canteen walin kala purudu nisa awul yanne na lesiyen ... Awulk unath eka parak deparak loose gihin hari yamawa🤣🤣

    Kadwala pitatha penuma hoda nm kanawa. Kanakota appiriya wage hitunoth kema eka atharala dala wena thanakin kanawa