ඕන දෙයක්

ptg

Member
Jun 27, 2013
10
2
0
යාලුවනේ ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න අමාරු ටොරන්ට් වගේ ඒවා.මෙතන දාන්න මට පුළුවන් විදියට downlod කරලා ඔයාලා කැමති,ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් site එකකට අප්ලෝඩ් කරලා දෙන්නම්;).අදහස් තියෙනවනම් කියන්න.මුදලක් නොගෙන කරන නිසයි එහෙම කරන්නේ පොස්ට් කරන්න වගේ අමතර මුදලක් වියදම් වන නිසා:confused:.
 

ptg

Member
Jun 27, 2013
10
2
0
මේ ලින්ක් දෙක වැඩ නෑනේ ෆිල්ම් එකේ නම කියන්න මම අප්ලෝඩ් කරලා දෙන්නම්.
 

ptg

Member
Jun 27, 2013
10
2
0
නැකැත් රාල;15931967 said:
mama goda kalak thisse hoyapu movie ekak thiyanawa "Hotshots" 1987 gahapu ekak meke pele rangapaanawa.... puluwannam hoyala denna.. loku udawwak


මේකද ෆිල්ම් එක එකනම් හොයන්න අමාරුයි යාළුවා.:no: