මේ දවස්වල සල්ලි නාස්ති කරන්න එපා.ඕනම දේවල් විතරක් ගන්න.අරපරිස්සම වැදගත්. කෑම උනත් ඕනවට වඩා උයන්න එපා.දවසට බත් පිගන් 3ක් උදේට දවල්ට රෑට හොඳටම ඇති.මොකද මූල්‍ය හිඟයක් එන්න පුලුවන්

රාජා භවතු ධම්මිකො. දැක්කනේ දුෂ්ඨ පාලකයන් පත් කර ගත්තම රටට උන දේ.අඩුම ගානේ මාස තුනක් වත් ගියාද? එයාලගේ පව් කන්දරා ඔයාලටත් එයාලා එක්කම ගෙවන්න වෙලා තියෙන්නේ.මීට කලින් ජීවිතේට මෙහෙම වෙලා තියෙනවද?

ඔය තියරියට අනුව මට හරියටම කියන්න පුලුවන්ද අර සහරාන්ල බෝම්බ ගහල ගියේ මොන හේතුවක් නිසාද කියල![]()
ඔය තියරියට අනුව මට හරියටම කියන්න පුලුවන්ද අර සහරාන්ල බෝම්බ ගහල ගියේ මොන හේතුවක් නිසාද කියල![]()
අවලං කිතුනුවන්ට දෙවියන් දුන්න දඩුවමක් විදිහට මම ඒක දකින්නේ.නැත්නම් බිලියනර්ස්ලා බෝම්බ බැදගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ මොන රටේද?

එතකොට දෙවියන් දඬුවම් දුන්නෙ "billionaire"ටද කිතුනුවන්ටද?![]()

කවුද??![]()
අවලං කිතුනුවන්ට දෙවියන් දුන්න දඩුවමක් විදිහට මම ඒක දකින්නේ.නැත්නම් බිලියනර්ස්ලා බෝම්බ බැදගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ මොන රටේද?
මුස්ලිම් අය අල්ලා දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරුනා. නමුත් සත්‍ය දෙවියන් අල්ල නෙවෙයි.ලෝකයට අධිපති දෙවියන් ඔයාලගේ බන පොත් වල ආගම් වල දක්නට නැත.
වැඩ වසන දෙවිඳු වර දෙවොලේ සතට පා සෙනේ
මොහිදින් බෙග් කියන මේ ගීතයේ වර දෙවොල කියන්නේ දේවාල ටෙම්පල්ස් කොච්චර තිබුනත් සත්වයන්ට ලෝකයට මිනිසාට පිහිට වන්න එන දේවාල එකයි තියෙන්නේ.ඒක තමයි වර දෙවොල නොහොත් එන දෙවොල.ඒ කියන්නේ එන දෙවියන් ඉන්න දෙවොල.මේ දේවාලය කිසිම ආගමක නැත.බන පොතක නැත.අනිත් දේවාල ඔක්කොම උදව්වක් එන්නේ නැති දේවාල.

රාජා භවතු ධම්මිකො. දැක්කනේ දුෂ්ඨ පාලකයන් පත් කර ගත්තම රටට උන දේ.අඩුම ගානේ මාස තුනක් වත් ගියාද? එයාලගේ පව් කන්දරා ඔයාලටත් එයාලා එක්කම ගෙවන්න වෙලා තියෙන්නේ.මීට කලින් ජීවිතේට මෙහෙම වෙලා තියෙනවද?