ඕන දේවල් විතරක් ගන්න

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඕන දේවල් විතරක් ගන්න

    මේ දවස්වල සල්ලි නාස්ති කරන්න එපා.ඕනම දේවල් විතරක් ගන්න.අරපරිස්සම වැදගත්. කෑම උනත් ඕනවට වඩා උයන්න එපා.දවසට බත් පිගන් 3ක් උදේට දවල්ට රෑට හොඳටම ඇති.මොකද මූල්‍ය හිඟයක් එන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මේ දවස්වල සල්ලි නාස්ති කරන්න එපා.ඕනම දේවල් විතරක් ගන්න.අරපරිස්සම වැදගත්. කෑම උනත් ඕනවට වඩා උයන්න එපා.දවසට බත් පිගන් 3ක් උදේට දවල්ට රෑට හොඳටම ඇති.මොකද මූල්‍ය හිඟයක් එන්න පුලුවන්

    ඔච්චරකල් කෑවෙත් තුනයි නේ දවසට :dull:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජා භවතු ධම්මිකො. දැක්කනේ දුෂ්ඨ පාලකයන් පත් කර ගත්තම රටට උන දේ.අඩුම ගානේ මාස තුනක් වත් ගියාද? එයාලගේ පව් කන්දරා ඔයාලටත් එයාලා එක්කම ගෙවන්න වෙලා තියෙන්නේ.මීට කලින් ජීවිතේට මෙහෙම වෙලා තියෙනවද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය තියරියට අනුව මට හරියටම කියන්න පුලුවන්ද අර සහරාන්ල බෝම්බ ගහල ගියේ මොන හේතුවක් නිසාද කියල :P
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28

    අවලං කිතුනුවන්ට දෙවියන් දුන්න දඩුවමක් විදිහට මම ඒක දකින්නේ.නැත්නම් බිලියනර්ස්ලා බෝම්බ බැදගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ මොන රටේද?
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සුන්ට හිරිහැර කරන්න ගියාම ස්වභවධර්මයා අධිකරනයක් ලෙස මතු වෙලා දැඩි දඩුවම් දෙනවා.කුරුසයො මට කරපු දේවල් මෙතන කියලා වැඩක් නෑ.මම උන්ගේ අම්මලාට හුකලද මට කරදර කරන්නේ.නෑනේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අවලං කිතුනුවන්ට දෙවියන් දුන්න දඩුවමක් විදිහට මම ඒක දකින්නේ.නැත්නම් බිලියනර්ස්ලා බෝම්බ බැදගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ මොන රටේද?

    එතකොට දෙවියන් දඬුවම් දුන්නෙ "billionaire"ටද කිතුනුවන්ටද? :nerd:
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    එතකොට දෙවියන් දඬුවම් දුන්නෙ "billionaire"ටද කිතුනුවන්ටද? :nerd:

    එයාලා දෙවියන් වෙනුවෙන් දිවි පිදීමක් කරේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක පාරට අලිය අතුරුදහන් වෙලා අලියගෙන් අහපු ප්‍රශ්නෙට Amaszin උත්තර දුන්නෙ ඇයි? :rolleyes:

    ඔබේ පිළිතුර 7788ට sms කර වටිනා තෑගි දිනාගන්න :rofl:
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    කවුද?? :nerd:

    මුස්ලිම් අය අල්ලා දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරුනා. නමුත් සත්‍ය දෙවියන් අල්ල නෙවෙයි.ලෝකයට අධිපති දෙවියන් ඔයාලගේ බන පොත් වල ආගම් වල දක්නට නැත.

    වැඩ වසන දෙවිඳු වර දෙවොලේ සතට පා සෙනේ
    මොහිදින් බෙග් කියන මේ ගීතයේ වර දෙවොල කියන්නේ දේවාල ටෙම්පල්ස් කොච්චර තිබුනත් සත්වයන්ට ලෝකයට මිනිසාට පිහිට වන්න එන දේවාල එකයි තියෙන්නේ.ඒක තමයි වර දෙවොල නොහොත් එන දෙවොල.ඒ කියන්නේ එන දෙවියන් ඉන්න දෙවොල.මේ දේවාලය කිසිම ආගමක නැත.බන පොතක නැත.අනිත් දේවාල ඔක්කොම උදව්වක් එන්නේ නැති දේවාල.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අවලං කිතුනුවන්ට දෙවියන් දුන්න දඩුවමක් විදිහට මම ඒක දකින්නේ.නැත්නම් බිලියනර්ස්ලා බෝම්බ බැදගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ මොන රටේද?

    මුස්ලිම් අය අල්ලා දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරුනා. නමුත් සත්‍ය දෙවියන් අල්ල නෙවෙයි.ලෝකයට අධිපති දෙවියන් ඔයාලගේ බන පොත් වල ආගම් වල දක්නට නැත.

    වැඩ වසන දෙවිඳු වර දෙවොලේ සතට පා සෙනේ
    මොහිදින් බෙග් කියන මේ ගීතයේ වර දෙවොල කියන්නේ දේවාල ටෙම්පල්ස් කොච්චර තිබුනත් සත්වයන්ට ලෝකයට මිනිසාට පිහිට වන්න එන දේවාල එකයි තියෙන්නේ.ඒක තමයි වර දෙවොල නොහොත් එන දෙවොල.ඒ කියන්නේ එන දෙවියන් ඉන්න දෙවොල.මේ දේවාලය කිසිම ආගමක නැත.බන පොතක නැත.අනිත් දේවාල ඔක්කොම උදව්වක් එන්නේ නැති දේවාල.

    එතකොට ඔයා කියන්නෙ ඒ බෝම්බ පිපිරීම අල්ලා දෙවියන් විසින් කිතුනුවන්ට කරපු දඬුවමක් කියලද? :oo:

    දැන් එතකොට මොහිදින් බෙග් ඔය එන දෙවොල ගැන දන්නෙ කොහොමද? මිනිහ ඒකෙ දායකයෙක්ද :rolleyes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    රාජා භවතු ධම්මිකො. දැක්කනේ දුෂ්ඨ පාලකයන් පත් කර ගත්තම රටට උන දේ.අඩුම ගානේ මාස තුනක් වත් ගියාද? එයාලගේ පව් කන්දරා ඔයාලටත් එයාලා එක්කම ගෙවන්න වෙලා තියෙන්නේ.මීට කලින් ජීවිතේට මෙහෙම වෙලා තියෙනවද?

    ඇමරිකාවෙ එංගලන්තෙ හා යුරෝපා රටවල් වලත් පාලකයන්ගෙ වරදින්ද මෙහෙම උනේ