ඕපන් මයින්ඩඩ් එවුන් විතරයි....හිට්ලර්
හිට්ලර් ප්‍රසිද්ද යුදෙව්වෝ මිලියන ගානක් මැරුව කියලනේ...ඔව් මාරුව තමා හැබැයි මොනම යකෙකුට උනත් හරි හෝ නරක හේතුවක් නැතුව මිනිස්සු මරන්නෙ නෑනෙ...මේක නිසාම මං මේක ගැන පොඩ්ඩක් හෙව්වා හොයනකොට මේක දැනුත් තියන scene එකක් කියල හිතුන..පොඩ්ඩක් හිතන්න දැනුත් මහා ජාතියට අල්ලන් නැති නොයෙකුත් ගට්ටන තියෙන සුලුජතියක් සමුලඝාතනය කරන්න නායකයෙක් ඉදිරිපත් උනොත් කොපමණ පිරිසක් එක අනුමත කරනවද? Trump හොද උදාහරණයක් මරන්න නෙවෙ එත් අන්තගාමී ක්‍රියාමාර්ගයක් ගන්න ඔහු සුදානම් අමරිකාවන් 40%ක් මේක අනුමත කරනවා ..හිට්ලර් බලයට අවෙත් ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි මෙවන් ආකල්පයක් තියන කාලයක හිට්ලර්ගේ ක්‍රියාමාර්ග බහුතර ජනතාව එකහෙලා අනුමත කරා..යුදෙව්වෝ එංගලන්තයට රහසින් මුල්‍යමය උදව් කරා කියලත් තරහක් තිබ්බා..මරන්න නෙවෙ පලස්තීනයට පිටුවහල් කරන්න තමා මුලින් ඉදල තියෙන්නෙ..
මන් කියන්නෙ මිනිස්සුන්ගෙ ස්වභාවය මෙයයි එය එදත් එහෙමයි අදත් එහෙමයි..මොකද කියන්නෙ??

Last edited: