ඕපන් මයින්ඩඩ් එවුන් විතරයි....හිට්ලර්

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕපන් මයින්ඩඩ් එවුන් විතරයි....හිට්ලර්

    හිට්ලර් ප්‍රසිද්ද යුදෙව්වෝ මිලියන ගානක් මැරුව කියලනේ...ඔව් මාරුව තමා හැබැයි මොනම යකෙකුට උනත් හරි හෝ නරක හේතුවක් නැතුව මිනිස්සු මරන්නෙ නෑනෙ...මේක නිසාම මං මේක ගැන පොඩ්ඩක් හෙව්වා හොයනකොට මේක දැනුත් තියන scene එකක් කියල හිතුන..පොඩ්ඩක් හිතන්න දැනුත් මහා ජාතියට අල්ලන් නැති නොයෙකුත් ගට්ටන තියෙන සුලුජතියක් සමුලඝාතනය කරන්න නායකයෙක් ඉදිරිපත් උනොත් කොපමණ පිරිසක් එක අනුමත කරනවද? Trump හොද උදාහරණයක් මරන්න නෙවෙ එත් අන්තගාමී ක්‍රියාමාර්ගයක් ගන්න ඔහු සුදානම් අමරිකාවන් 40%ක් මේක අනුමත කරනවා ..හිට්ලර් බලයට අවෙත් ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි මෙවන් ආකල්පයක් තියන කාලයක හිට්ලර්ගේ ක්‍රියාමාර්ග බහුතර ජනතාව එකහෙලා අනුමත කරා..යුදෙව්වෝ එංගලන්තයට රහසින් මුල්‍යමය උදව් කරා කියලත් තරහක් තිබ්බා..මරන්න නෙවෙ පලස්තීනයට පිටුවහල් කරන්න තමා මුලින් ඉදල තියෙන්නෙ..
    මන් කියන්නෙ මිනිස්සුන්ගෙ ස්වභාවය මෙයයි එය එදත් එහෙමයි අදත් එහෙමයි..මොකද කියන්නෙ??
     
    Last edited:

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    සමාජ සේවයක් මගෙන්
     
    AnuradhaRa

    Well-known member
  • හිට්ලර් ප්‍රසිද්ද යුදෙව්වෝ මිලියන ගානක් මැරුව කියලනේ...ඔව් මාරුව තමා හැබැයි මොනම යකෙකුට උනත් හරි හෝ නරක හේතුවක් නැතුව මිනිස්සු මරන්නෙ නෑනෙ...මේක නිසාම මං මේක ගැන පොඩ්ඩක් හෙව්වා හොයනකොට මේක දැනුත් තියන scene එකක් කියල හිතුන..පොඩ්ඩක් හිතන්න දැනුත් මහා ජාතියට අල්ලන් නැති නොයෙකුත් ගට්ටන තියෙන සුලුජතියක් සමුලඝාතනය කරන්න නායකයෙක් ඉදිරිපත් උනොත් කොපමණ පිරිසක් එක අනුමත කරනවද? Trump හොද උදාහරණයක් මරන්න නෙවෙ එත් අන්තගාමී ක්‍රියාමාර්ගයක් ගන්න ඔහු සුදානම් අමරිකාවන් 40%ක් මේක අනුමත කරනවා ..හිට්ලර් බලයට අවෙත් ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි මෙවන් ආකල්පයක් තියන කාලයක හිට්ලර්ගේ ක්‍රියාමාර්ග බහුතර ජනතාව එකහෙලා අනුමත කරා..යුදෙව්වෝ එංගලන්තයට රහසින් මුල්‍යමය උදව් කරා කියලත් තරහක් තිබ්බා..මරන්න නෙවෙ පලස්තීනයට පිටුවහල් කරන්න තමා මුලින් ඉදල තියෙන්නෙ..
    මන් කියන්නෙ මිනිස්සුන්ගෙ ස්වභාවය මෙයයි එය එදත් එහෙමයි අදත් එහෙමයි..මොකද කියන්නෙ??

    අන්න එහෙම අපි හිතන්ඩ පුරුදු වෙන්ඩ ඕන..
    හැමදේටම හේතුවක් තියෙන්ඩ ඕන..
    අමුතු මිනිස්සු මේ ලෝකෙ නෑ. මැජික් කාරයො මේ ලෝකෙ නෑ.. :yes:
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලන තුල මාක්ස්වාදී නැඹුරුව ක් දකින්නට ලැබුණා. ...අනික 1917 දි සිදු වුණ රුසියානු විප්ලවය පසුතල යේ ඉදගෙන ජර්මන් ජාතික යුදෙව් බැංකු අයිති කාරයෝ සාර් අධිරාජ්‍ය පෙරලන්න ලෙනින් ට මූල්‍ය මය වශයෙන් උදව් කල බව ...සදහන් වෙනවා. ...
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි උඹ දන්නෙ නැද්ද 1933 දී යුදෙව්වෝ ජර්මනියට විරැද්ධව යුද්ධ ප්රකාශ කරපු බව?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    This is not directly related to the original post, But I have to say most Muslims I have met approve the holocaust. They say, things would be much better if The Allied lost the war back then.
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹ දන්නෙ නැද්ද 1933 දී යුදෙව්වෝ ජර්මනියට විරැද්ධව යුද්ධ ප්රකාශ කරපු බව?

    උනුත් මොකක්හරි කුප්ප වැඩ ටිකක් කරන්ඩ ඇති.. නැත්තං හිට්ලර්ලට යුද්දෙවො ගැන ඔච්චර වෛරයක් ඇතිවෙන්නෙ කොහොමද ?
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මාත් මේ ගැන අවධාරණය කරලා මිට පෙර ලිපි වගයක් පලකලා..ඒවගේ thread පහලින් බලන්න පුළුවන්.....

    පළමු කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1747265&referrerid=558239

    දෙවන කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1747285&referrerid=558239

    ඒ වෙලාවේ කීදෙනෙක් මාව විවේචනය කරලා comments දාල තියනවද බලන්න...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මාත් මේ ගැන අවධාරණය කරලා මිට පෙර ලිපි වගයක් පලකලා..ඒවගේ thread පහලින් බලන්න පුළුවන්.....

    පළමු කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1747265&referrerid=558239

    දෙවන කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1747285&referrerid=558239

    ඒ වෙලාවේ කීදෙනෙක් මාව විවේචනය කරලා comments දාල තියනවද බලන්න...
    එහෙනං පාගල බිම දාපු මහා ජර්මානු කාර්මික ආර්ථිකය ලෝකය මීට වඩා දියුණු තැනකට ගෙන්න තිබ්බා නමුත් ජර්මානුවන්ට හැර අනිත් මිනිස්සුන්ට ඇති වන තත්වය මොන වගේ එකක්ද කියල කියන්න බෑ...නමුත් එදා ජර්මනිය පරදා ඔව්න්ගේ තාක්ෂනය සූරගෙන ඇමරිකාව ඒ අඩුව පිරෙව්වා....මේක ගොඩක් විවාදාත්මක දෙයක් යුරෝපයට හොදක් වෙන්න තිබ්බා..ලංකාව බොහෝ විට ජපන් ආක්‍රමණයකට අහුවෙන්න ඉඩ තිබ්බා..
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලෝකයේ අසහාය නායකයා තේරීමට ඔබට අවස්ථාව ලැබුණා යයි සිතන්න. මෙහිදී ඡන්දය පාවිච්චි කල හැක්කේ ඔබට පමණි. පහත සඳහන් තිදෙනාගෙන් ඔබ තෝරා ගන්නේ කවුද?

    පළමු අපේක්ෂක - ඔහු වංචනික දේශපාලකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු වී ඇත.දෛවඥයින්ගේ උපදෙස් පිළිගනී.අනියම් භාර්යාවන් දෙදෙනෙකි.අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී ඇත.දිනකට මාටිනි ( ජින් මිශ්‍ර මත්පැනකි ) වීදුරු 8-10 අතර පානය කරයි.

    දෙවන අපේක්ෂක - දෙවරක් දැරූ තනතුරෙන් පහකල අයෙකි.මධ්‍යාහ්නය වන තුරු නිදයි.පාසල් යන අවදියේ අබිං භාවිතා කල අයෙකි.සෑම සන්ධ්‍යාවකම විස්කි ලීටරයකට ආසන්න ප්‍රමාණයක් පානය කරයි.

    තෙවන අපේක්ෂක - සම්මාන ලාභී යුද වීරයෙකි.නිර්මාංශභක්ෂකයෙකි.දුම් පානය නොකරයි. මත්පැන් පානය ඉඳහිට ගන්නා බියර් වීදුරුවකට පමණක් සීමාවෙයි.

    හරි.....මේ තිදෙනාගෙන් ඔබ ලෝක නායකයා ලෙස තෝරා ගන්නේ කවුද?

    ඔබේ තේරීමෙන් පසු......... මෙන්න බලන්න ඔබ තෝරා ගත්තේ කවුද?

    පලමු අපේක්ෂක - වින්ස්ටන් චර්චිල්

    දෙවන අපේක්ෂක - ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

    තෙවන අපේක්ෂක - ඇඩොල්ෆ් හිට්ලර්
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    හිට්ලර් ප්‍රසිද්ද යුදෙව්වෝ මිලියන ගානක් මැරුව කියලනේ...ඔව් මාරුව තමා හැබැයි මොනම යකෙකුට උනත් හරි හෝ නරක හේතුවක් නැතුව මිනිස්සු මරන්නෙ නෑනෙ...මේක නිසාම මං මේක ගැන පොඩ්ඩක් හෙව්වා හොයනකොට මේක දැනුත් තියන scene එකක් කියල හිතුන..පොඩ්ඩක් හිතන්න දැනුත් මහා ජාතියට අල්ලන් නැති නොයෙකුත් ගට්ටන තියෙන සුලුජතියක් සමුලඝාතනය කරන්න නායකයෙක් ඉදිරිපත් උනොත් කොපමණ පිරිසක් එක අනුමත කරනවද? Trump හොද උදාහරණයක් මරන්න නෙවෙ එත් අන්තගාමී ක්‍රියාමාර්ගයක් ගන්න ඔහු සුදානම් අමරිකාවන් 40%ක් මේක අනුමත කරනවා ..හිට්ලර් බලයට අවෙත් ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි මෙවන් ආකල්පයක් තියන කාලයක හිට්ලර්ගේ ක්‍රියාමාර්ග බහුතර ජනතාව එකහෙලා අනුමත කරා..යුදෙව්වෝ එංගලන්තයට රහසින් මුල්‍යමය උදව් කරා කියලත් තරහක් තිබ්බා..මරන්න නෙවෙ පලස්තීනයට පිටුවහල් කරන්න තමා මුලින් ඉදල තියෙන්නෙ..
    මන් කියන්නෙ මිනිස්සුන්ගෙ ස්වභාවය මෙයයි එය එදත් එහෙමයි අදත් එහෙමයි..මොකද කියන්නෙ??

    Hitler... the drug addict