ඕපනායක දුම්රිය ස්ථානය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕපනායක දුම්රිය ස්ථානය




    ඉස්සර අවිස්සාවේල්ල ඉදන් රත්නපුරට සහ ඕපනායකට තිබ්බ රේල් පාරේ අන්තිම දුම්රිය ස්ථානය තමයි මේ. දැන් මේක ඕපනායක පොලිස් ස්ථානය.
     
    • Like
    Reactions: Heshan Daminda