යාලුවනේ ඕපාත හා හක්මන පැත්තේ ඉන්න අය කව්ද ?? (අධ්‍යාපන වැඩකට ගස් ගැන විස්තරයක් දැන ගැනීම සදහා).
Ehe nemeida???බම්ප්
මම ගිහිල්ලත් නෑ එහේ.Tawalama opathada???
Ehe nemeida???
------ Post added on Oct 15, 2023 at 10:17 AM

ප්‍රසිද්දියේ ඒ ගස් ගැන දැම්මම ඒ පරිසර පද්ධතියට බාධාවක් වෙන්න ඉඩ තියන නිසයි (විශේෂයෙන් youtube වීඩියෝ කට්ටිය), ඒ පැත්තේම හෝ ඒ පැත්තේ නිතර යන එන කෙනක් බලල එයාගෙන් අහන්න බැලුවේ.මොකක්ද වෙන්න ඕන කියලත් දාපන්කො ඉතින්. වෙන පැත්තක ඉන්න එකෙක් උත්තර දුන්නොත් ලකුණු කැපෙනවද? 🫢
ඔව් තවලම ඕපාත.Tawalama opathada???
Ehe nemeida???
------ Post added on Oct 15, 2023 at 10:17 AM
mama danne Minuwangoda Opathaප්‍රසිද්දියේ ඒ ගස් ගැන දැම්මම ඒ පරිසර පද්ධතියට බාධාවක් වෙන්න ඉඩ තියන නිසයි (විශේෂයෙන් youtube වීඩියෝ කට්ටිය), ඒ පැත්තේම හෝ ඒ පැත්තේ නිතර යන එන කෙනක් බලල එයාගෙන් අහන්න බැලුවේ.
ඔව් තවලම ඕපාත.