ඕපාත හෝ හක්මන පැත්තේ අය (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ ඕපාත හා හක්මන පැත්තේ ඉන්න අය කව්ද ?? (අධ්‍යාපන වැඩකට ගස් ගැන විස්තරයක් දැන ගැනීම සදහා).
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මොකක්ද වෙන්න ඕන කියලත් දාපන්කො ඉතින්. වෙන පැත්තක ඉන්න එකෙක් උත්තර දුන්නොත් ලකුණු කැපෙනවද? 🫢
    ප්‍රසිද්දියේ ඒ ගස් ගැන දැම්මම ඒ පරිසර පද්ධතියට බාධාවක් වෙන්න ඉඩ තියන නිසයි (විශේෂයෙන් youtube වීඩියෝ කට්ටිය), ඒ පැත්තේම හෝ ඒ පැත්තේ නිතර යන එන කෙනක් බලල එයාගෙන් අහන්න බැලුවේ.

    Tawalama opathada???

    Ehe nemeida???
    ------ Post added on Oct 15, 2023 at 10:17 AM
    ඔව් තවලම ඕපාත.
     
    • Wow
    • Like
    Reactions: Any.key and shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ප්‍රසිද්දියේ ඒ ගස් ගැන දැම්මම ඒ පරිසර පද්ධතියට බාධාවක් වෙන්න ඉඩ තියන නිසයි (විශේෂයෙන් youtube වීඩියෝ කට්ටිය), ඒ පැත්තේම හෝ ඒ පැත්තේ නිතර යන එන කෙනක් බලල එයාගෙන් අහන්න බැලුවේ.

    ඔව් තවලම ඕපාත.
    mama danne Minuwangoda Opatha