ඕමන්තේ මුරපොළ ඉවත් කෙරේ...
ඕමන්තේ මුරපොළ ඉවත් කෙරේ...
link
ඕමන්තේ මුරපොළ ඉවත් කෙරේ...
2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධය ආරම්භ වීමටත් වසර ගණනකට පෙර ආරම්භ වූ වවුනියා - ඕමන්ත මුරපොළෙන් යුද හමුදාව අද ඉවත් කළ බව හමුදාව පවසනවා.යුද්ධයේ උච්චත අවස්ථාවට පැමිණි සමයේ හමුදා මුර පොළ ඉදිරිපිිට කොටින්ගේ මුරපොළක්ද ස්ථාපිත කර තිබුණි.
උතුරට ආ ගිය වාහන එම කොටි හමුදා මුරපොළේදී දැඩි සෝදිසියට ලක් කෙරෙිණි. කොටින්ගේ අවසර පත්‍රයක් නැතිව එදා උතුරට යා නොහැකි විය.
හමුදා මුර නිලධාරින් පවසනුයේ සාමාන්‍ය වැසියන්ට කිසිදු සෝදිසියකින් තොරව දැන් උතුරට යා හැකි බවයි. හමුදා පොලිසිය පමණක් එහි රාජකාරියේ යෙදී සිටින බව ද දැනගන්නට ඇත.

සේරම camp ටික ඉවත් කරා නන් හරි. එතකොට මාර නිදහසක් උතුරට තියෙන්නෙ.
උතුරේ camp ඉවත් කරාට දකුණේ camp ඉවත් කරන්නෙ නෑනෙ. උතුරේ කලබලයක් නැත්නම් දකුණෙ තියෙන්නම විදියක් නෑනෙ.එතකොට රට වටේම තියෙන camp ඉවත් කරාම හමුදාවට කරන්න දෙයක් නැති නිසා දූපතකට දාල හමුදාව කොටු කරා නම් හරි. මාර යහපාලනයක් ඕයි තියෙන්නෙ ලංකාවෙ...