ඕමි ගහන කෙල්ලෝ [poll]

ඕමි ගහන කෙල්ලෝ

  • හාපෝ පට්ට චාටර්

    Votes: 2 8.3%
  • අවුලක් නැත්තෙමත් නෑ. අනේ මං දන්නෑ.

    Votes: 0 0.0%
  • කෙල්ලො ප්‍රසිද්ධියේ ඕමි ගැහුවට කමක් නෑ

    Votes: 22 91.7%

  • Total voters
    24

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඕමි ගහන කෙල්ලෝ [poll]

    මම දන්න තැනක එ්කිව්වෙ රාජ්‍ය අායතනයක කෙල්ලො කොල්ලො එකට ඕමි ගහනවා.:oo:
    ඔව් බං රාජකාරි වෙලාවෙදි තමයි.
    කලින් හෙන ඩීසන්ට් එකට හිටපු එ් කෙල්ලො ගැන පැහැදීමක් තිබ්බත් ඕමි ගැහිල්ල දැකලා "හාපෝ මුන්ට කිසි හැදියාවක් නෑ නේ" කියලා දැන් හිතෙනවා . :sorry:
    උඹලා මාත් එක්ක එකඟයි ද නැද්ද කියලා මට දැනගන්න ඔනෙ මොකද මම ඔය සිද්දිය කිව්ව එක කෙල්ලෙක් ට. එ් කෙල්ල කිව්වේ "අයියෝ ඔයාට පිස්සු අප්පා :dull:" කියලා.
    බලන් යද්දී එ් කෙල්ලත් ඕමි ඔස්තාර් කෙනෙක් :baffled:

    දැන් ඉතින් us වල කෙල්ලො මෙහෙමයි UK වල මෙහෙමයි කියන්න එපා.
    මේ ලංකාවේ කෙල්ලො ගැන කියන්නෙ :angry:
     
    Last edited:
    • Like
    Reactions: Identity

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සල්ලි වලට නැතිව කරනවානම් හොදයි. හොදට මොළය දියුණු වෙනවා
     
    • Like
    Reactions: chatura_CN

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    ඇයි කෙල්ලො ඕමි ගැහුවොත් උන්ගේ හුත්ත ගෙවෙනවද? තොපි වගේ ගතානුගතික පකයි නිසා තමයි රටටත් දියුණුවක් නැත්තෙ.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඇයි කෙල්ලො ඕමි ගැහුවොත් උන්ගේ හුත්ත ගෙවෙනවද? තොපි වගේ ගතානුගතික පකයි නිසා තමයි රටටත් දියුණුවක් නැත්තෙ.

    ඕමි ගැහුවා කියලා රට දියුණු වෙනවද
    නිකන් පලයන් පොඩි පකෝ අංගොඩටම
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඇයි බන් උන්ට ආතල් එකක් ගන්න එක හොද නැද්ද...?
    කෙල්ලෝ, කොල්ලෝ හෝ බල්ලෝ වේවා වැඩකරන වෙලාවේදී ඕවා කරන එකනම් අවුල්. private තැනකනම් එකත් අවුලක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,673
    113
    කෙල්ලො ප්‍රසිද්ධියේ ඕමි ගැහුවට කමක් නෑ :yes: moleeta hodai ban. habai wada karana welawata karana eka hoda naha