ඕමි ගහන කෙල්ලෝ [poll]
මම දන්න තැනක එ්කිව්වෙ රාජ්‍ය අායතනයක කෙල්ලො කොල්ලො එකට ඕමි ගහනවා.
ඔව් බං රාජකාරි වෙලාවෙදි තමයි.
කලින් හෙන ඩීසන්ට් එකට හිටපු එ් කෙල්ලො ගැන පැහැදීමක් තිබ්බත් ඕමි ගැහිල්ල දැකලා "හාපෝ මුන්ට කිසි හැදියාවක් නෑ නේ" කියලා දැන් හිතෙනවා .
උඹලා මාත් එක්ක එකඟයි ද නැද්ද කියලා මට දැනගන්න ඔනෙ මොකද මම ඔය සිද්දිය කිව්ව එක කෙල්ලෙක් ට. එ් කෙල්ල කිව්වේ "අයියෝ ඔයාට පිස්සු අප්පා
" කියලා.
බලන් යද්දී එ් කෙල්ලත් ඕමි ඔස්තාර් කෙනෙක්
දැන් ඉතින් us වල කෙල්ලො මෙහෙමයි UK වල මෙහෙමයි කියන්න එපා.
මේ ලංකාවේ කෙල්ලො ගැන කියන්නෙ
මම දන්න තැනක එ්කිව්වෙ රාජ්‍ය අායතනයක කෙල්ලො කොල්ලො එකට ඕමි ගහනවා.

ඔව් බං රාජකාරි වෙලාවෙදි තමයි.
කලින් හෙන ඩීසන්ට් එකට හිටපු එ් කෙල්ලො ගැන පැහැදීමක් තිබ්බත් ඕමි ගැහිල්ල දැකලා "හාපෝ මුන්ට කිසි හැදියාවක් නෑ නේ" කියලා දැන් හිතෙනවා .

උඹලා මාත් එක්ක එකඟයි ද නැද්ද කියලා මට දැනගන්න ඔනෙ මොකද මම ඔය සිද්දිය කිව්ව එක කෙල්ලෙක් ට. එ් කෙල්ල කිව්වේ "අයියෝ ඔයාට පිස්සු අප්පා
" කියලා. බලන් යද්දී එ් කෙල්ලත් ඕමි ඔස්තාර් කෙනෙක්

දැන් ඉතින් us වල කෙල්ලො මෙහෙමයි UK වල මෙහෙමයි කියන්න එපා.
මේ ලංකාවේ කෙල්ලො ගැන කියන්නෙ

Last edited:

moleeta hodai ban. habai wada karana welawata karana eka hoda naha