Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ජාත්‍යන්තර ඕමි කමිටුවට ඕමි රූල්ස් pdf එකක් ඉල්ලල මේල් එකක් දාල තියෙන්නෙ, උත්තර එනකල් ඉන්න...

    ඔය නීති පළාත අනුව වෙනස් වෙනව. වවුලගෙ මඟුල් ගෙදර ගියානං එල්ලිලා ඉන්නව වගේ, ගිය තැන ඉන්න උං කියන විදිහකට සෙල්ලං කරල ගුටි නොකා වර...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,588
    5,967
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕවා පලාතෙන් පලාතට වෙනස් වෙනවා ඇති
    එහෙම මඟුලක් ඇහුවෙත් අදයි

    අපි නං ගහන්න ගන්නකොට කතා කරලා පටං ගන්නේ සෙපෝරුවට සෙපෝරුව කැන්සල් ආදී වශයෙන්
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    341
    211
    43
    ඕමි අතඇරලා 304 ගහපල්ලකො...
    පට්ට ගේම් එක... ට්‍රේන් එකේ යනකන් එනකන් කරන්නේ ඕක..
    ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ....
     
    • Love
    Reactions: HAneo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ආදී කාලේ ඉදන් පැවතගෙන එන පරිදි එහෙම කරන්න බැ . හුගක් වෙලාවට අනික් පිල කපොතියට ඉඩ දෙනවා. එතකොට එක කොලයක් විතරයි ලැබෙන්නේ හෝ සමහර පළාත් වල දෙන්නෙම නැ . පෙර ඇත සේපොරු කියල මතක නම් තමන්ට 5 පෙන්නලා අත බිම දාන්න පුළුවන්. එකෙන් කොළ දෙකක් ලැබෙනවා
    අපේ පැත්තෙ ක්‍රමෙත් මේක. 😀😀😀
     
    • Like
    Reactions: HAneo

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පුලුවන්.... බැරි කමක් නැ... හැබැයි දිනන පිලට කැට කොල ලැබෙන්නෙ නැ. . .

    මෙහෙ ගහන්නෙ එහෙමයි. (පන්නිපිටිය )
    ඔව් කැට දෙන්නේ නැ යට අත රෙපොරු නම් , එත් පාර්ට්නර් close ගැහුවොත්, (එකියන්නේ තමන්ගේ පිලේ අනිත් කෙනා කොළ නොගහ) කැට ගන්න පුළුවන් 4, හෝ 3
     
    • Love
    Reactions: HAneo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    මට කවුරු හරි පැහැදිලි කරල දියන් ඕමි වල හාෆ්කෝට් ෆුල්කෝට් කියන්නෙ මොකක්ද කියල. 🤷‍♂️
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මට කවුරු හරි පැහැදිලි කරල දියන් ඕමි වල හාෆ්කෝට් ෆුල්කෝට් කියන්නෙ මොකක්ද කියල. 🤷‍♂️
    මේකලාගෙ අවතාර වෙනස් කරල මොකාද කියල හොයාගන්න බෑ...
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    මේකලාගෙ අවතාර වෙනස් කරල මොකාද කියල හොයාගන්න බෑ...
    අපි දැන් ඉරානෙට සපෝට් කරනවනේ නෝනා. :-) ඒකයි.🤷‍♂️ නෝනා දන්නවද ඕමි වල හාෆ් කෝට් ෆුල් කෝට් කියන්නෙ මොකද්ද කියලා ?:unsure:
     
    • Haha
    Reactions: PHBhagya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    මට කවුරු හරි පැහැදිලි කරල දියන් ඕමි වල හාෆ්කෝට් ෆුල්කෝට් කියන්නෙ මොකක්ද කියල. 🤷‍♂️
    අපි හාෆ් කෝට් කියන්නේ ඉස්සෙල්ල කොළ හතරෙන් විතරක් ගහද්දි. අනිත් හතර එන්න කලින් කියන්න ඕන කෝට් ද නැද්ද කියල.
     
    • Love
    Reactions: Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපි දැන් ඉරානෙට සපෝට් කරනවනේ නෝනා. :-) ඒකයි.🤷‍♂️ නෝනා දන්නවද ඕමි වල හාෆ් කෝට් ෆුල් කෝට් කියන්නෙ මොකද්ද කියලා ?:unsure:
    මතක විදිහට පළවෙනියට බෙදන කොළ හතරෙන් ඉල්ලල ගහන එක හාෆ් කෝට්, හාෆ් කෝට් ඉල්ලන එකා සේරම කොළ ටික තනියම දිනාගන්න ඕනෙ...
    පළවෙනි කොළ හතරෙන් පස්සෙ තුරුම්පු කියල, දෙවෙනි අත බෙදන්න කලින් හාෆ්කෝට් ඉල්ලන්න ඕනෙ..

    ෆුල් කෝට් ඉල්ලන්නෙ අත සම්පූර්ණ බෙදල ඉවර වුණාම. මෙතනදිත් හැම අතක්ම ඉල්ලන එකා දිනාගන්න ඕනෙ...

    හාෆ් කෝට් හරි ෆුල් කෝට් හරි ඉල්ලල සේරම දිනාගන්න බැරිවුනොත් කැට තුනක් හෝ හතරක් පරදිනව...
    හාෆ් කෝට්, ෆුල් කෝට් ඉල්ලන කෙනා තනියම සෙල්ලං කරන්නෙ. පාට්නර් සෙල්ලං කරන්නෙ නෑ..

    හරියටම ශුවර් නෑ. 2012න් පස්සෙ පැක් එකක් අල්ලලවත් නෑ...
     
    • Love
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    පරණ ත්‍රෙඩ් එකක් උනත්... ඇත්තටම 304 කොහෙවත් ගහන්නේ නෑ. 304 කියල ගහන්නේ 28.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    එතකොට කලින් අත සෙපොරු නම් කපෝති ගහන්න බැරි ඇයි ???
    මේසෙයි කාඩ් පැක් එකයි අයිති එකා හරි ගමේ ඉන්න බිග් ෂොට් එක හරි තමයි තීරණේ කරන්නේ.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මතක විදිහට පළවෙනියට බෙදන කොළ හතරෙන් ඉල්ලල ගහන එක හාෆ් කෝට්, හාෆ් කෝට් ඉල්ලන එකා සේරම කොළ ටික තනියම දිනාගන්න ඕනෙ...
    පළවෙනි කොළ හතරෙන් පස්සෙ තුරුම්පු කියල, දෙවෙනි අත බෙදන්න කලින් හාෆ්කෝට් ඉල්ලන්න ඕනෙ..

    ෆුල් කෝට් ඉල්ලන්නෙ අත සම්පූර්ණ බෙදල ඉවර වුණාම. මෙතනදිත් හැම අතක්ම ඉල්ලන එකා දිනාගන්න ඕනෙ...

    හාෆ් කෝට් හරි ෆුල් කෝට් හරි ඉල්ලල සේරම දිනාගන්න බැරිවුනොත් කැට තුනක් හෝ හතරක් පරදිනව...
    හාෆ් කෝට්, ෆුල් කෝට් ඉල්ලන කෙනා තනියම සෙල්ලං කරන්නෙ. පාට්නර් සෙල්ලං කරන්නෙ නෑ..

    හරියටම ශුවර් නෑ. 2012න් පස්සෙ පැක් එකක් අල්ලලවත් නෑ...
    දිනුවොත්?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,947
    2,562
    113
    colombo
    එකපාරක් කළුතර පැත්තේ ඕමි ගහද්දි රෙපෝරු පිට කපෝතියක් ගැහුවම උන් පැරදිලත් අපෙන් කැට 2ක්‌ ඉල්ලුවා