Umbala owa Ara scurvy pissath ekka gahanna epa. kariya kapothi kiyala mannen kotaiඕමි ගහද්දි කලින් අත සෙපොරු නම් කපෝති ගහන්න බැරිද ?View attachment 186706
Umbala owa Ara scurvy pissath ekka gahanna epa. kariya kapothi kiyala mannen kotaiඕමි ගහද්දි කලින් අත සෙපොරු නම් කපෝති ගහන්න බැරිද ?View attachment 186706
ආහ් රෙපොරු පිටMenna meka thama hari
Ita kalin atha seporu unama me atha gana machan oya kiyanne
------ Post added on Oct 12, 2022 at 10:08 AM
පට්ට ගේම් එක... ට්‍රේන් එකේ යනකන් එනකන් කරන්නේ ඕක..ඕමි අතඇරලා 304 ගහපල්ලකො...
අපේ පැත්තෙ ක්‍රමෙත් මේක.ආදී කාලේ ඉදන් පැවතගෙන එන පරිදි එහෙම කරන්න බැ . හුගක් වෙලාවට අනික් පිල කපොතියට ඉඩ දෙනවා. එතකොට එක කොලයක් විතරයි ලැබෙන්නේ හෝ සමහර පළාත් වල දෙන්නෙම නැ . පෙර ඇත සේපොරු කියල මතක නම් තමන්ට 5 පෙන්නලා අත බිම දාන්න පුළුවන්. එකෙන් කොළ දෙකක් ලැබෙනවා
ඔව් කැට දෙන්නේ නැ යට අත රෙපොරු නම් , එත් පාර්ට්නර් close ගැහුවොත්, (එකියන්නේ තමන්ගේ පිලේ අනිත් කෙනා කොළ නොගහ) කැට ගන්න පුළුවන් 4, හෝ 3පුලුවන්.... බැරි කමක් නැ... හැබැයි දිනන පිලට කැට කොල ලැබෙන්නෙ නැ. . .
මෙහෙ ගහන්නෙ එහෙමයි. (පන්නිපිටිය )
මේකලාගෙ අවතාර වෙනස් කරල මොකාද කියල හොයාගන්න බෑ...මට කවුරු හරි පැහැදිලි කරල දියන් ඕමි වල හාෆ්කෝට් ෆුල්කෝට් කියන්නෙ මොකක්ද කියල.![]()
අපි දැන් ඉරානෙට සපෝට් කරනවනේ නෝනා.මේකලාගෙ අවතාර වෙනස් කරල මොකාද කියල හොයාගන්න බෑ...
අපි හාෆ් කෝට් කියන්නේ ඉස්සෙල්ල කොළ හතරෙන් විතරක් ගහද්දි. අනිත් හතර එන්න කලින් කියන්න ඕන කෝට් ද නැද්ද කියල.මට කවුරු හරි පැහැදිලි කරල දියන් ඕමි වල හාෆ්කෝට් ෆුල්කෝට් කියන්නෙ මොකක්ද කියල.![]()
මතක විදිහට පළවෙනියට බෙදන කොළ හතරෙන් ඉල්ලල ගහන එක හාෆ් කෝට්, හාෆ් කෝට් ඉල්ලන එකා සේරම කොළ ටික තනියම දිනාගන්න ඕනෙ...අපි දැන් ඉරානෙට සපෝට් කරනවනේ නෝනා.ඒකයි.
නෝනා දන්නවද ඕමි වල හාෆ් කෝට් ෆුල් කෝට් කියන්නෙ මොකද්ද කියලා ?
![]()
මේසෙයි කාඩ් පැක් එකයි අයිති එකා හරි ගමේ ඉන්න බිග් ෂොට් එක හරි තමයි තීරණේ කරන්නේ.එතකොට කලින් අත සෙපොරු නම් කපෝති ගහන්න බැරි ඇයි ???
දිනුවොත්?මතක විදිහට පළවෙනියට බෙදන කොළ හතරෙන් ඉල්ලල ගහන එක හාෆ් කෝට්, හාෆ් කෝට් ඉල්ලන එකා සේරම කොළ ටික තනියම දිනාගන්න ඕනෙ...
පළවෙනි කොළ හතරෙන් පස්සෙ තුරුම්පු කියල, දෙවෙනි අත බෙදන්න කලින් හාෆ්කෝට් ඉල්ලන්න ඕනෙ..
ෆුල් කෝට් ඉල්ලන්නෙ අත සම්පූර්ණ බෙදල ඉවර වුණාම. මෙතනදිත් හැම අතක්ම ඉල්ලන එකා දිනාගන්න ඕනෙ...
හාෆ් කෝට් හරි ෆුල් කෝට් හරි ඉල්ලල සේරම දිනාගන්න බැරිවුනොත් කැට තුනක් හෝ හතරක් පරදිනව...
හාෆ් කෝට්, ෆුල් කෝට් ඉල්ලන කෙනා තනියම සෙල්ලං කරන්නෙ. පාට්නර් සෙල්ලං කරන්නෙ නෑ..
හරියටම ශුවර් නෑ. 2012න් පස්සෙ පැක් එකක් අල්ලලවත් නෑ...