dakshakamai bakapanditha kamai kianne dekk bn. khmth oya program eke dn ena hama ekama hena pandithai. specially podi un. patta dakshai eth blanna epawenwa un me eeye pereda ipadila okkoma dnnwa wge kiawanakota 


Ekata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?dakshakamai bakapanditha kamai kianne dekk bn. khmth oya program eke dn ena hama ekama hena pandithai. specially podi un. patta dakshai eth blanna epawenwa un me eeye pereda ipadila okkoma dnnwa wge kiawanakota![]()
ado math dakka bn eka, math baluwa meki me monada kiyawanne kiyalaඔය වැඩසටහනට එන හෙම කෙනාම වගේ හෙනම යුනික් අදහස් තියෙන, ලෝකය ගැන ඕපන් මයින්ඩ් එකකින් බලන, රටට වෙනසක් කරන්න හිතාගෙන ඉන්න සෙට් එකක්. එහෙම උන් ඇත්තටම මේ සමාජයේ ඉන්නවද නැත්තන් මේ වැඩ සටහනට විතරක් මවාපාන පර්සොනා එකක්ද කියලා හිතෙනවා. මේ ගෑණු ළමයද කියල ෂුවර් නෑ, බට් ලාස්ට් වීක් වැඩසටහනේ, ගෑණු ළමයෙක් කියනවා ඇහුනා, ලන්කාවෙ කාන්තාවන් ඔප්‍රෙස් කරගෙන ඉන්නෙ , එහෙම ඔප්‍රෙස් වෙන විදියේ ඉන්ස්ටිටියුශනල් නීති තියෙනවා වගේ කතාවක්. මන් දන්න විදියට නම් ලන්කාවේ කාන්තාවන් ඔප්‍රෙස් කරන්න ඉන්ස්ටිටියුශනල් නීති මොනවත් නෑ. Then again what do i know neh...


okkoma dnnwa wge unata un okkoma dnne nane bn ekane keliyaEkata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?
Ubala e wayasedi ewa nodana hitiya ekata un pali da?
පංතියේ මීටරයක් හිටියොත් එක එක කට කැඩිච්ච කතා කියන්නෙ උබල වගේ උන් තමයි.ඒ ගතිය නම් 2000න් පස්සෙ නෙමෙයි අපේ කාලෙ ඉදන් ම හැම තැන ම මම දැක්කා.
ඇයි බං සිංහලු ඔහොම?
. boru ahan inna bane ubala ahn hitiyata
ගොඩක්උන් ඕපන් මයින්ඩඩ් progressive අයවගේ පෙන්නන්නෙඔය වැඩසටහනට එන හෙම කෙනාම වගේ හෙනම යුනික් අදහස් තියෙන, ලෝකය ගැන ඕපන් මයින්ඩ් එකකින් බලන, රටට වෙනසක් කරන්න හිතාගෙන ඉන්න සෙට් එකක්. එහෙම උන් ඇත්තටම මේ සමාජයේ ඉන්නවද නැත්තන් මේ වැඩ සටහනට විතරක් මවාපාන පර්සොනා එකක්ද කියලා හිතෙනවා.
එයා AOC ගෙ ෆෑන් කෙනෙක් නෙ පුදුම වෙන්න දෙයක් නෑ.AOC කියන ඒවා අහගෙන ඇවිල්ලා ඒ තැටියම මෙහෙත් ගහනව, මෙලෝ දෙයක් හොයන්නේ නැතුව. Fake poshලාස්ට් වීක් වැඩසටහනේ, ගෑණු ළමයෙක් කියනවා ඇහුනා, ලන්කාවෙ කාන්තාවන් ඔප්‍රෙස් කරගෙන ඉන්නෙ , එහෙම ඔප්‍රෙස් වෙන විදියේ ඉන්ස්ටිටියුශනල් නීති තියෙනවා වගේ කතාවක්. මන් දන්න විදියට නම් ලන්කාවේ කාන්තාවන් ඔප්‍රෙස් කරන්න ඉන්ස්ටිටියුශනල් නීති මොනවත් නෑ.
AOC ගැනත් කිව්වා තමයි. ඒ මේ ගෑණු ළමයද? මෙයා AOC සරණ යන ළමයෙක්ද... lol Anyway US congressional hearing එකකදි AOC මොකක් හරි ගොන් කතාවක් කියලා, ICE එකේ ලොක්කගෙන් හොඳට අහගන්න වීඩියෝ එකක් මන් දැක්කා. දන්නවා වගේ හිටියට ඔය හුඟ දෙනෙක්ට real world working වෙන විදිය ගැන idea එකක් නෑ.ගොඩක්උන් ඕපන් මයින්ඩඩ් progressive අයවගේ පෙන්නන්නෙ
පොෂ් වෙන්න මිසක් අවබෝධයෙන් නෙවෙයි. ඉතින් කියද්දි බර කරල කිව්වට ඒව ක්‍රියාත්මක කරන්නෙ නෑ. එකයි එහෙම උන් සමාජෙ බොහොම අඩු. මටනම් හිතෙන්නෙ එහෙමයි.
එයා AOC ගෙ ෆෑන් කෙනෙක් නෙ පුදුම වෙන්න දෙයක් නෑ.AOC කියන ඒවා අහගෙන ඇවිල්ලා ඒ තැටියම මෙහෙත් ගහනව, මෙලෝ දෙයක් හොයන්නේ නැතුව. Fake posh
අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,කුහකකම මචං
උඹට මතකද මේ ලඟදි වොයිස් ටීන් වල අර කෙල්ලටත් ඔය වගේ කුහක හැත්තක් හිටියා
තමන්ට එතැනට යන්න බැරි උනාම ජොලියට ගහලා කරුමෙට ජාතක උණ මුහුදු හු)න්නෝ සෑහෙන දඟලනවා ගිය එකා ගැන බයිලා කිය කිය
ඔක උඹේ වැරද්ද නෙමේ.අල්ලපු ගෙදර එකාගේ අවුලක්. ගෙදර මනු්සසයාගෙන් අහපන්. විස්තර කියයි
හිතේ තියා ගන්න එපා. ඇත්ත කීවේ
අල්ලපු ගෙදර සීණ් එක අමතක කරපන් ඇහ්. ඒවා ගැන ඩීප් හිතන්න එපා. මන් දැන්න හිටියේ නැ කොන්දක් නැති එකෙක් එක්ක මන් කතා කලේ කියලා. නපුංසක උනාට කම් නෑ. පෙන්නන්න යන්න එපා. ගෙදර මිනිස්සු පවුනේ පණ
බුදු සරණයි පණ. ආදරෙයි.
අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,
එහෙම තියෙද්දි උඹ දාපු කමෙන්ට් එකෙන් තේරුණා උඹේ කමෙන්ට් එකේ ජොලියට කරා කිව්ව එක වෙලා ඇත්තෙ එයාට නෙමෙයි ඔයාට කියල.
කෙනෙක් තම්න්ගෙවත් අනුන්ගෙවත් අම්ම තාත්තට බනින්නෙ නැතුව තියෙද්දි තමන් ඒ අයට අරහෙම පහත් දේවල් කියල බනිනව කියන්නෙ ඔයාගෙ දෙම්ව්පියන්ගෙ පව තමයි, ඕව මොලයක් තියෙන මනුස්සයෙක්ගෙ හැසිරීමක් නෙමේ.
කොච්චර බුදු සරණයි කිව්වත් වැඩක් නෑ, ඔයා කියන ඒවට යන්න අපායවල් නෑ.
මට කියන්න ඕන ඉතුරු ටික ඔයාම දාපු කමෙන්ට් එකක තියෙන නිසා ඒකම පහලින් කෝට් කලා, ටයිප් කරන්න කම්මැලි නිසා.

උබ නේද අර වොයිස් රෙකෝඩින් කෙල්ලගේ facebook පෝස්ට් එකට උදව් කරන්නම් කියලා නම්බර් එක දාපු එකා??මම මේ නිකමට අහන්නේ
මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ
ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය
සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම
පිරුණු කලේ දිය නොසැලේ බං.යමක් කමක් දන්න මිනිස්සු මේ වගෙ මැරෙන්න හදනනේ නෑ.Ekata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?
Ubala e wayasedi ewa nodana hitiya ekata un pali da?
පංතියේ මීටරයක් හිටියොත් එක එක කට කැඩිච්ච කතා කියන්නෙ උබල වගේ උන් තමයි.ඒ ගතිය නම් 2000න් පස්සෙ නෙමෙයි අපේ කාලෙ ඉදන් ම හැම තැන ම මම දැක්කා.
ඇයි බං සිංහලු ඔහොම?