ඕවර් ඇක්ටින් දගලානා

Quentin MacLeod

Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    dakshakamai bakapanditha kamai kianne dekk bn. khmth oya program eke dn ena hama ekama hena pandithai. specially podi un. patta dakshai eth blanna epawenwa un me eeye pereda ipadila okkoma dnnwa wge kiawanakota :baffled:
     
    • Like
    Reactions: aneasarayana

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    dakshakamai bakapanditha kamai kianne dekk bn. khmth oya program eke dn ena hama ekama hena pandithai. specially podi un. patta dakshai eth blanna epawenwa un me eeye pereda ipadila okkoma dnnwa wge kiawanakota :baffled:
    Ekata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?
    Ubala e wayasedi ewa nodana hitiya ekata un pali da?
    පංතියේ මීටරයක් හිටියොත් එක එක කට කැඩිච්ච කතා කියන්නෙ උබල වගේ උන් තමයි.ඒ ගතිය නම් 2000න් පස්සෙ නෙමෙයි අපේ කාලෙ ඉදන් ම හැම තැන ම මම දැක්කා.

    ඇයි බං සිංහලු ඔහොම?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔය වැඩසටහනට එන හෙම කෙනාම වගේ හෙනම යුනික් අදහස් තියෙන, ලෝකය ගැන ඕපන් මයින්ඩ් එකකින් බලන, රටට වෙනසක් කරන්න හිතාගෙන ඉන්න සෙට් එකක්. එහෙම උන් ඇත්තටම මේ සමාජයේ ඉන්නවද නැත්තන් මේ වැඩ සටහනට විතරක් මවාපාන පර්සොනා එකක්ද කියලා හිතෙනවා. මේ ගෑණු ළමයද කියල ෂුවර් නෑ, බට් ලාස්ට් වීක් වැඩසටහනේ, ගෑණු ළමයෙක් කියනවා ඇහුනා, ලන්කාවෙ කාන්තාවන් ඔප්‍රෙස් කරගෙන ඉන්නෙ , එහෙම ඔප්‍රෙස් වෙන විදියේ ඉන්ස්ටිටියුශනල් නීති තියෙනවා වගේ කතාවක්. මන් දන්න විදියට නම් ලන්කාවේ කාන්තාවන් ඔප්‍රෙස් කරන්න ඉන්ස්ටිටියුශනල් නීති මොනවත් නෑ. Then again what do i know neh...
    ado math dakka bn eka, math baluwa meki me monada kiyawanne kiyala :lol::lol:
     
    • Like
    Reactions: Night Rider

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Ekata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?
    Ubala e wayasedi ewa nodana hitiya ekata un pali da?
    පංතියේ මීටරයක් හිටියොත් එක එක කට කැඩිච්ච කතා කියන්නෙ උබල වගේ උන් තමයි.ඒ ගතිය නම් 2000න් පස්සෙ නෙමෙයි අපේ කාලෙ ඉදන් ම හැම තැන ම මම දැක්කා.

    ඇයි බං සිංහලු ඔහොම?
    okkoma dnnwa wge unata un okkoma dnne nane bn ekane keliya :lol:. boru ahan inna bane ubala ahn hitiyata
    ape pantiye hitapu meter wlatanm api kiyewwe na itn ungen deyk apith igena gtta misak. ubta duka hithunanm corry bocca :(
     
    • Like
    Reactions: panchaz and mmrizmy

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මෙතන ඉන්න සමහර පොන්ස්ලට දකුණ එක්ක පුදුම ඇරියස් එකක්නේ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: anchor14

    Sen-lu

    Well-known member
  • ඔය වැඩසටහනට එන හෙම කෙනාම වගේ හෙනම යුනික් අදහස් තියෙන, ලෝකය ගැන ඕපන් මයින්ඩ් එකකින් බලන, රටට වෙනසක් කරන්න හිතාගෙන ඉන්න සෙට් එකක්. එහෙම උන් ඇත්තටම මේ සමාජයේ ඉන්නවද නැත්තන් මේ වැඩ සටහනට විතරක් මවාපාන පර්සොනා එකක්ද කියලා හිතෙනවා.
    ගොඩක්උන් ඕපන් මයින්ඩඩ් progressive අයවගේ පෙන්නන්නෙ
    පොෂ් වෙන්න මිසක් අවබෝධයෙන් නෙවෙයි. ඉතින් කියද්දි බර කරල කිව්වට ඒව ක්‍රියාත්මක කරන්නෙ නෑ. එකයි එහෙම උන් සමාජෙ බොහොම අඩු. මටනම් හිතෙන්නෙ එහෙමයි.

    ලාස්ට් වීක් වැඩසටහනේ, ගෑණු ළමයෙක් කියනවා ඇහුනා, ලන්කාවෙ කාන්තාවන් ඔප්‍රෙස් කරගෙන ඉන්නෙ , එහෙම ඔප්‍රෙස් වෙන විදියේ ඉන්ස්ටිටියුශනල් නීති තියෙනවා වගේ කතාවක්. මන් දන්න විදියට නම් ලන්කාවේ කාන්තාවන් ඔප්‍රෙස් කරන්න ඉන්ස්ටිටියුශනල් නීති මොනවත් නෑ.
    එයා AOC ගෙ ෆෑන් කෙනෙක් නෙ පුදුම වෙන්න දෙයක් නෑ.AOC කියන ඒවා අහගෙන ඇවිල්ලා ඒ තැටියම මෙහෙත් ගහනව, මෙලෝ දෙයක් හොයන්නේ නැතුව. Fake posh
     
    • Like
    Reactions: Night Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    124071184_3542438009157915_7455237805254270115_o.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගොඩක්උන් ඕපන් මයින්ඩඩ් progressive අයවගේ පෙන්නන්නෙ
    පොෂ් වෙන්න මිසක් අවබෝධයෙන් නෙවෙයි. ඉතින් කියද්දි බර කරල කිව්වට ඒව ක්‍රියාත්මක කරන්නෙ නෑ. එකයි එහෙම උන් සමාජෙ බොහොම අඩු. මටනම් හිතෙන්නෙ එහෙමයි.

    එයා AOC ගෙ ෆෑන් කෙනෙක් නෙ පුදුම වෙන්න දෙයක් නෑ.AOC කියන ඒවා අහගෙන ඇවිල්ලා ඒ තැටියම මෙහෙත් ගහනව, මෙලෝ දෙයක් හොයන්නේ නැතුව. Fake posh
    AOC ගැනත් කිව්වා තමයි. ඒ මේ ගෑණු ළමයද? මෙයා AOC සරණ යන ළමයෙක්ද... lol Anyway US congressional hearing එකකදි AOC මොකක් හරි ගොන් කතාවක් කියලා, ICE එකේ ලොක්කගෙන් හොඳට අහගන්න වීඩියෝ එකක් මන් දැක්කා. දන්නවා වගේ හිටියට ඔය හුඟ දෙනෙක්ට real world working වෙන විදිය ගැන idea එකක් නෑ.
     
    • Like
    Reactions: Sen-lu

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කුහකකම මචං
    උඹට මතකද මේ ලඟදි වොයිස් ටීන් වල අර කෙල්ලටත් ඔය වගේ කුහක හැත්තක් හිටියා
    තමන්ට එතැනට යන්න බැරි උනාම ජොලියට ගහලා කරුමෙට ජාතක උණ මුහුදු හු)න්නෝ සෑහෙන දඟලනවා ගිය එකා ගැන බයිලා කිය කිය
    ඔක උඹේ වැරද්ද නෙමේ. :rofl::rofl: අල්ලපු ගෙදර එකාගේ අවුලක්. ගෙදර මනු්සසයාගෙන් අහපන්. විස්තර කියයි

    හිතේ තියා ගන්න එපා. ඇත්ත කීවේ
    අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,
    එහෙම තියෙද්දි උඹ දාපු කමෙන්ට් එකෙන් තේරුණා උඹේ කමෙන්ට් එකේ ජොලියට කරා කිව්ව එක වෙලා ඇත්තෙ එයාට නෙමෙයි ඔයාට කියල.

    කෙනෙක් තම්න්ගෙවත් අනුන්ගෙවත් අම්ම තාත්තට බනින්නෙ නැතුව තියෙද්දි තමන් ඒ අයට අරහෙම පහත් දේවල් කියල බනිනව කියන්නෙ ඔයාගෙ දෙම්ව්පියන්ගෙ පව තමයි, ඕව මොලයක් තියෙන මනුස්සයෙක්ගෙ හැසිරීමක් නෙමේ.

    කොච්චර බුදු සරණයි කිව්වත් වැඩක් නෑ, ඔයා කියන ඒවට යන්න අපායවල් නෑ.

    මට කියන්න ඕන ඉතුරු ටික ඔයාම දාපු කමෙන්ට් එකක තියෙන නිසා ඒකම පහලින් කෝට් කලා, ටයිප් කරන්න කම්මැලි නිසා.

    අල්ලපු ගෙදර සීණ් එක අමතක කරපන් ඇහ්. ඒවා ගැන ඩීප් හිතන්න එපා. මන් දැන්න හිටියේ නැ කොන්දක් නැති එකෙක් එක්ක මන් කතා කලේ කියලා. නපුංසක උනාට කම් නෑ. පෙන්නන්න යන්න එපා. ගෙදර මිනිස්සු පවුනේ පණ

    බුදු සරණයි පණ. ආදරෙයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,
    එහෙම තියෙද්දි උඹ දාපු කමෙන්ට් එකෙන් තේරුණා උඹේ කමෙන්ට් එකේ ජොලියට කරා කිව්ව එක වෙලා ඇත්තෙ එයාට නෙමෙයි ඔයාට කියල.

    කෙනෙක් තම්න්ගෙවත් අනුන්ගෙවත් අම්ම තාත්තට බනින්නෙ නැතුව තියෙද්දි තමන් ඒ අයට අරහෙම පහත් දේවල් කියල බනිනව කියන්නෙ ඔයාගෙ දෙම්ව්පියන්ගෙ පව තමයි, ඕව මොලයක් තියෙන මනුස්සයෙක්ගෙ හැසිරීමක් නෙමේ.

    කොච්චර බුදු සරණයි කිව්වත් වැඩක් නෑ, ඔයා කියන ඒවට යන්න අපායවල් නෑ.

    මට කියන්න ඕන ඉතුරු ටික ඔයාම දාපු කමෙන්ට් එකක තියෙන නිසා ඒකම පහලින් කෝට් කලා, ටයිප් කරන්න කම්මැලි නිසා.

    මගේ මොලේ ගැන ඔයාට ඇති දැවිල්ලක් නෑ සහෝ
    අනික ඔයාට ඕනේ දේ කතා කරන්න ඔයා මට කන්න දීලාද අදින්න දීලාද යන්න එන්න වාහන දීලා
    නිකන් යන්න සහෝ යන්න ඔයාට කියන්න තියෙන්නෙත් එච්චරයි

    දුවන කොච්චි වලට බෙල්ල තියන්න එපා. මට කිය්නන තියෙන්නේ එච්චරයි.
    විවේචන කරන්න ඌට අයිතියක් තියෙනවා වගේම මටත් අයිතියක් තියෙනවා මගේ අදහස කියන්න. දැන් උඹ උඹේ කතාවත් තියනවා. හැබැයි ඇඩ්වයිස් එපා ලොක්ක
    මන් කොතනද අම්මා ගැනයි තාත්තා ගැනයි කතා කලේ
    තොප්පිය තමන්ගේ කර ගත්තා නම් කිසිම අවුලක් නැ. වැරද්ද තමන්ගේ නිසානේ තොප්පිය දා ගත්තේ. මන් උඹේ අම්මාට..... කියලා ආව නම් සද්දේ දාපන්

    නිකන් ගොන් කතා නොකිය පල සහෝ
    උඹ එනවා මට හොඳ නරක කියලා දෙන්න
    මට කන්න අදින්න දීලා ඔවා කියලා දීපන්

    ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් එකක මේ වගේ ගුණවත් කතාවක් දාපු තොට මේ විදියට උත්තර ටයිප් කරන්න හිතුන එක ගැනත් දුකයි ලොක්කා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඕක මුළු වැඩ සටහන ම බලපන් . නිකන් කාටවත් මඩ ගැහෙන්නේ නැතුව .පොඩ්ඩක් කථා කරනවා වැඩි උනාට මෙයා අන්තිම ප්‍රශ්න 3 වෙනකම් අවා . 125000 අරගෙන ගෙදර ගියේ .
    හිගන Youtube චැනල් කරන්නේ ලංකාවේ :angry: :angry: :angry:

    මම කාට හරි කියන්නේ වැඩ සටහන මුල ඉඳලම බලන්න කියලා.
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,258
    113
    මම ෆුල් එකම බලන්න කියලා ගත්තේ. පුකේ ටෝක් අහල ලක්ෂපති බලන එකත් එපා උනා. බක පණ්ඩිත කෙල්ලෙක්. 💩
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    මම මේ නිකමට අහන්නේ
    මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ

    ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
    මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
    වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
    මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය

    සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ

    ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම
    උබ නේද අර වොයිස් රෙකෝඩින් කෙල්ලගේ facebook පෝස්ට් එකට උදව් කරන්නම් කියලා නම්බර් එක දාපු එකා??🤣
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Ekata kiyanne kuhaka kama. Ehema okkkoma dannawa wage katha karana eke waradda mokadda?
    Ubala e wayasedi ewa nodana hitiya ekata un pali da?
    පංතියේ මීටරයක් හිටියොත් එක එක කට කැඩිච්ච කතා කියන්නෙ උබල වගේ උන් තමයි.ඒ ගතිය නම් 2000න් පස්සෙ නෙමෙයි අපේ කාලෙ ඉදන් ම හැම තැන ම මම දැක්කා.

    ඇයි බං සිංහලු ඔහොම?
    පිරුණු කලේ දිය නොසැලේ බං.යමක් කමක් දන්න මිනිස්සු මේ වගෙ මැරෙන්න හදනනේ නෑ.