ඕවර් ඇක්ටින් දගලානා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මම ෆුල් එකම බලන්න කියලා ගත්තේ. පුකේ ටෝක් අහල ලක්ෂපති බලන එකත් එපා උනා. බක පණ්ඩිත කෙල්ලෙක්. 💩
    2E393491-8745-4908-85F3-8C8FF307D8C9.jpeg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් ඕක බැලුවෙ නෑ.ප්‍රශ්නයක් දෙකක් බලන්න ඇති.ඒ නැවැත්තුවේ කුහකකමට නෙවෙයි.අප්පිරිය නිසා.මේ කෙල්ල පට්ට කියන අය පොඩ්ඩක් ඔය ලක්ෂපති එකේ කලින් සීසන් එකට ආවා මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ වයිෆ්.අන්න ඒ ප්‍රෝග්‍රෑම් එක බලපං.එයත් අන්තිම ප්‍රශ්න දෙකට වගේ ආව.පුදුම සංයමයක් පරිණත බවක් තිබ්බා ඒ කතා කරපු විදිහේ. දැනුම නෙවෙයි මොක තිබ්බත් වැඩක් නෑ බං අනිත් මිනිහට එපා නොවෙන විදියට හැසිරෙන්න දන් නැත්තම්.ඔව් හෝ නෑ කියල කෙටියෙන් උත්තර දෙන්න පුලුවන් දේකට විනාඩි දහයක පම්පෝරියක් ගහන එකෙක් බුද්ධිමතෙක් වෙන්න බෑ.එක්කො මෝඩයෙක් නැත්තම් ඇටෙන්ෂන් සීකර් කෙනෙක්.ප්‍රශ්නයක් ඇහුවම කැපිල පේන්න හිතාගෙන දන්න දේවල් ඔක්කොම වමාරන එක දක්ෂකම නෙවෙයි.එච්චර දක්ෂයි නම් බුද්ධිමත් නම් ඔය පොඩි දේ තේරෙන්න ඕන.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,080
    113
    මෙහෙමනෙ මචංලා. ඒකට එන උන් පොඩි උත්තරයක් දෙන්නත් තොරොම්බල් කරන හැටි අම්බානෙක ක්‍රින්ජ් තමයි. තව කඳුලු කතා අරව මේවත් ඈඳගන්න විදිහට තමා ප්‍රෝග්‍රම් එක ප්ලෑන් කරල තියෙන්නෙ. ඒක හරි. ඒත් ඒකිගෙ වයසක බ්‍රේක් නැති කෙලි කමටද මන්ද කිව්ව පොඩි පොඩි ෆැක්ටොයිඩ්ස් වලින් ඒ වයසෙ අනිත් උන්ට වඩා බෝරිං නොවෙන ළමයෙක් බව පෙනුන. මනුස්සයෙක්ගෙ පාණ්ඩිත්‍යය කියන්නෙ සමාජයකින් සමාව ගන්න ඕනෙ දෙයක් නෙමේ. ඔතන බොරු නිහතමානී නිහඬ ගෑනු චරිතයක් නොපෙන්නුවටද අප්සට් ගිහින් තියෙන්නෙ 😁.

    හැසිරීමෙ අමුතු කැතක් තියෙනව තමා, ඒත් පොඩි ළමයෙක්නෙ ඕයි, තාම හැදෙන කාලෙ. එම්පතයිස් කරපන්, පොඩි උන්ට කල් යනව self awareness is more important than self confidence කියන එක තේරුම් ගන්න. උඹලගෙන් 80%ක් විතර ඒකිගෙ යන්තන් සන්තන් දැනුමටත් වඩා කොමන් ප්ලේස් අදහස් ටිකක් තියෙන්නෙ මන් හිතන්නෙ.

    ලොකු ටොක්ස් දුන්නාට මෝඩ ගැනියෙක්. කතාවෙන් පේනවා එච්චර දැනුමක් නැ කියලා. දකුන ගැන හිට්ලර් ගැන කියපු කතා වලින්ම පේනවා. පවු ඉතින් චරිත කියලා හිතන් ඉන්නේ ඔය වයස් වල ගැනු.
    හිට්ලර් ගැන කිව්ව වැරදි කතාව මොකක්ද කියල දැනුවත් කරපන් ටිකක්? ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බෑ කිව්ව එකද. ඔව්, නරක මනුස්සයෙක්ට හොඳ කලාකාරයෙක් වෙන්න බෑ කියල නීතියක් නෑ, අච්චර යුදෙව් විරෝධී වාග්නර් කියන්නෙ ඔපෙරැටික් මියුසික් වල ජීනියස් කෙනෙක් වෙන්න බෑනෙ එහෙනම්.

    ඒ කෙසේ වෙතත් කතාවෙ අන්තිමට ලොකු වැරැද්දක් නෑ නෙ. ඌ ඇඳපු චිත්‍ර දිහා බලද්දි හිට්ලර් කියන්නෙ සිරාවට හොඳ ආටිස්ට් කෙනෙක් නෙමේ. අපි රෙට්‍රෝස්පෙක්ටිව්ලි බලල ආ මූ චිත්‍රත් ඇඳල තියෙනව නෙ කියල කියන දෙයක් මිසක්කා චිත්‍ර ශිල්පියෙක් විදිහට උගෙ ප්‍රතිභාවක් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. හෙනම සාමාන්‍ය ආලේඛ්‍ය චිත්‍රනෙ. ඒ යකාව ඇකඩමි එකට නොතරෙන්නෙත් ඌ ලිටරලි අවශ්‍ය පරිසාදන මට්ටමේ නොහිටපු නිසා. උඹ තරහ නොගෙන හිටපන් 😁.

    ලස්සනම දේ ලංකාවෙ සෑහෙන්න නියෝ-නාට්සි, හිට්ලර් අනුගාමිකයො සෙට් එකක් ඉන්න බව දැනගත්තා බුකියෙ සමහර උන් කමෙන්ට් කරල තිබ්බ විදිහ දැක්කම.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මෙහෙමනෙ මචංලා. ඒකට එන උන් පොඩි උත්තරයක් දෙන්නත් තොරොම්බල් කරන හැටි අම්බානෙක ක්‍රින්ජ් තමයි. තව කඳුලු කතා අරව මේවත් ඈඳගන්න විදිහට තමා ප්‍රෝග්‍රම් එක ප්ලෑන් කරල තියෙන්නෙ. ඒක හරි. ඒත් ඒකිගෙ වයසක බ්‍රේක් නැති කෙලි කමටද මන්ද කිව්ව පොඩි පොඩි ෆැක්ටොයිඩ්ස් වලින් ඒ වයසෙ අනිත් උන්ට වඩා බෝරිං නොවෙන ළමයෙක් බව පෙනුන. මනුස්සයෙක්ගෙ පාණ්ඩිත්‍යය කියන්නෙ සමාජයකින් සමාව ගන්න ඕනෙ දෙයක් නෙමේ. ඔතන බොරු නිහතමානී නිහඬ ගෑනු චරිතයක් නොපෙන්නුවටද අප්සට් ගිහින් තියෙන්නෙ 😁.

    හැසිරීමෙ අමුතු කැතක් තියෙනව තමා, ඒත් පොඩි ළමයෙක්නෙ ඕයි, තාම හැදෙන කාලෙ. එම්පතයිස් කරපන්, පොඩි උන්ට කල් යනව self awareness is more important than self confidence කියන එක තේරුම් ගන්න. උඹලගෙන් 80%ක් විතර ඒකිගෙ යන්තන් සන්තන් දැනුමටත් වඩා කොමන් ප්ලේස් අදහස් ටිකක් තියෙන්නෙ මන් හිතන්නෙ.

    හිට්ලර් ගැන කිව්ව වැරදි කතාව මොකක්ද කියල දැනුවත් කරපන් ටිකක්? ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බෑ කිව්ව එකද. ඔව්, නරක මනුස්සයෙක්ට හොඳ කලාකාරයෙක් වෙන්න බෑ කියල නීතියක් නෑ, අච්චර යුදෙව් විරෝධී වාග්නර් කියන්නෙ ඔපෙරැටික් මියුසික් වල ජීනියස් කෙනෙක් වෙන්න බෑනෙ එහෙනම්.

    ඒ කෙසේ වෙතත් කතාවෙ අන්තිමට ලොකු වැරැද්දක් නෑ නෙ. ඌ ඇඳපු චිත්‍ර දිහා බලද්දි හිට්ලර් කියන්නෙ සිරාවට හොඳ ආටිස්ට් කෙනෙක් නෙමේ. අපි රෙට්‍රෝස්පෙක්ටිව්ලි බලල ආ මූ චිත්‍රත් ඇඳල තියෙනව නෙ කියල කියන දෙයක් මිසක්කා චිත්‍ර ශිල්පියෙක් විදිහට උගෙ ප්‍රතිභාවක් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. හෙනම සාමාන්‍ය ආලේඛ්‍ය චිත්‍රනෙ. ඒ යකාව ඇකඩමි එකට නොතරෙන්නෙත් ඌ ලිටරලි අවශ්‍ය පරිසාදන මට්ටමේ නොහිටපු නිසා. උඹ තරහ නොගෙන හිටපන් 😁.

    ලස්සනම දේ ලංකාවෙ සෑහෙන්න නියෝ-නාට්සි, හිට්ලර් අනුගාමිකයො සෙට් එකක් ඉන්න බව දැනගත්තා බුකියෙ සමහර උන් කමෙන්ට් කරල තිබ්බ විදිහ දැක්කම.
    umbath e kella wage bung :P ..awlaketa nemei kiwwe ;)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,080
    113
    umbath e kella wage bung :P ..awlaketa nemei kiwwe ;)

    ඇත්තටම ඒ වගේ පර්සනැලිටීස් මට පේන්ඩ බෑ. රිප්ලයි එකකින් මනුස්සයෙක්ගෙ ටෝටැලිටි එක තීරනේ නොකර ඉමු නෙ 🙂.

    උඹල කියන විදිහකට මොකක් හරි දෙයක් ගැන වාක්‍යකට දෙකකට වඩා එලැබරේට් කරපු ගමන් ඌ ඉවරයි. ලෝකෙ වැඩකරන්නෙ ඔයිට වඩා වෙනස් විදියකට නෙව.
     
    • Like
    Reactions: dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City

    මෙ කෙල්ල ඉතිං පොඩි කෙල්ලක් නෙ .
    බනින්න එපා. වයසෙ වැරැද්ද.
    මට මතක් උනෙ ආදිත්‍යාව වොයිස් ටීන් එකෙ.
    ඒ කෙල්ලටත් කොච්චර දෙවල් කිව්වාද අපෙ උන් .
    පොඩි වයස් වල දැනුම සහ කටකාරකම ටිකක් තියෙද්දි පොඩි පණ්ඩිත ගතියක් තියෙනවා.
    විෂේශයෙන් කෙල්ලන්ගෙ.
    වයසත් එක්ක පරිනත වෙද්දි හරියාවි.
    මාත් දන්න අපෙ වයස් වල ගොඩක් ඔහොම උන් වයස යද්දි පරිනත වෙද්දි මාරම සයිලන්ට්.
    වයසත් එක්ක අත්දැකීම් ලැබෙද්දි පරිණත වෙද්දි හරියාවි .

    මෙ ෆේමස් නැති වැඩසටහන ෆේමස් කරන්නම සිරසෙන් දෙන ගේමක් .
    ආයෙ කතා දෙකක් නැහැ.
    උඹ ත්‍රෙඩ් එක දාපු එකෙන්ම කී දෙනෙක් මෙ ප්‍රොග්‍රැම් එක ගැන දැනගන්නට ඇත්ද ?
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    උඹ ත්‍රෙඩ් එක දාපු එකෙන්ම කී දෙනෙක් මෙ ප්‍රොග්‍රැම් එක ගැන දැනගන්නට ඇත්ද ?

    මේක තාමත් තියෙනවා කියලා මාත් දැනගත්තෙ මේ ත්‍රෙඩ් එකෙන්
     
    • Like
    Reactions: BruceWayne92

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,
    එහෙම තියෙද්දි උඹ දාපු කමෙන්ට් එකෙන් තේරුණා උඹේ කමෙන්ට් එකේ ජොලියට කරා කිව්ව එක වෙලා ඇත්තෙ එයාට නෙමෙයි ඔයාට කියල.

    කෙනෙක් තම්න්ගෙවත් අනුන්ගෙවත් අම්ම තාත්තට බනින්නෙ නැතුව තියෙද්දි තමන් ඒ අයට අරහෙම පහත් දේවල් කියල බනිනව කියන්නෙ ඔයාගෙ දෙම්ව්පියන්ගෙ පව තමයි, ඕව මොලයක් තියෙන මනුස්සයෙක්ගෙ හැසිරීමක් නෙමේ.

    කොච්චර බුදු සරණයි කිව්වත් වැඩක් නෑ, ඔයා කියන ඒවට යන්න අපායවල් නෑ.

    මට කියන්න ඕන ඉතුරු ටික ඔයාම දාපු කමෙන්ට් එකක තියෙන නිසා ඒකම පහලින් කෝට් කලා, ටයිප් කරන්න කම්මැලි නිසා.
    හරියට හරි මචං, ඕක පවුල් පසුබිම පිලිබඳ කණගාටුදායක තත්වයක්. ඔය වගේ ඩයල් ඇත්ත ජීවිතේ මහා බයාදු චරිත. මුඩුක්කුවක ඉපදුන උන්ගේ ලක්ෂණයක් නේ ඕක. ප්‍රතිවාදියාව මතවාදීමයව පරජය කරන්න බැරිවුනාම, කුණුහරුප වපුරා එතන කක්කුස්සි වලක් කරලා සදාචාරයක් තියෙන උන් එතනින් අයින් වෙනකොට ඌ හිතන්නේ ඌට බයේ යනවා කියලා.. පව් ජීවිත ඉතිං. පොඩ්ඩක් ඕකගේ පරණ රිප්ලයි කියවල බැලුවොත් තේරෙයි... 🤮 🤮 🤮