ඒතරම් ඉවසීමක් , දැනුමක් ... අතිවිශිෂ්ටයි
මම ෆුල් එකම බලන්න කියලා ගත්තේ. පුකේ ටෝක් අහල ලක්ෂපති බලන එකත් එපා උනා. බක පණ්ඩිත කෙල්ලෙක්.![]()
හිට්ලර් ගැන කිව්ව වැරදි කතාව මොකක්ද කියල දැනුවත් කරපන් ටිකක්? ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බෑ කිව්ව එකද. ඔව්, නරක මනුස්සයෙක්ට හොඳ කලාකාරයෙක් වෙන්න බෑ කියල නීතියක් නෑ, අච්චර යුදෙව් විරෝධී වාග්නර් කියන්නෙ ඔපෙරැටික් මියුසික් වල ජීනියස් කෙනෙක් වෙන්න බෑනෙ එහෙනම්.ලොකු ටොක්ස් දුන්නාට මෝඩ ගැනියෙක්. කතාවෙන් පේනවා එච්චර දැනුමක් නැ කියලා. දකුන ගැන හිට්ලර් ගැන කියපු කතා වලින්ම පේනවා. පවු ඉතින් චරිත කියලා හිතන් ඉන්නේ ඔය වයස් වල ගැනු.
umbath e kella wage bungමෙහෙමනෙ මචංලා. ඒකට එන උන් පොඩි උත්තරයක් දෙන්නත් තොරොම්බල් කරන හැටි අම්බානෙක ක්‍රින්ජ් තමයි. තව කඳුලු කතා අරව මේවත් ඈඳගන්න විදිහට තමා ප්‍රෝග්‍රම් එක ප්ලෑන් කරල තියෙන්නෙ. ඒක හරි. ඒත් ඒකිගෙ වයසක බ්‍රේක් නැති කෙලි කමටද මන්ද කිව්ව පොඩි පොඩි ෆැක්ටොයිඩ්ස් වලින් ඒ වයසෙ අනිත් උන්ට වඩා බෝරිං නොවෙන ළමයෙක් බව පෙනුන. මනුස්සයෙක්ගෙ පාණ්ඩිත්‍යය කියන්නෙ සමාජයකින් සමාව ගන්න ඕනෙ දෙයක් නෙමේ. ඔතන බොරු නිහතමානී නිහඬ ගෑනු චරිතයක් නොපෙන්නුවටද අප්සට් ගිහින් තියෙන්නෙ.
හැසිරීමෙ අමුතු කැතක් තියෙනව තමා, ඒත් පොඩි ළමයෙක්නෙ ඕයි, තාම හැදෙන කාලෙ. එම්පතයිස් කරපන්, පොඩි උන්ට කල් යනව self awareness is more important than self confidence කියන එක තේරුම් ගන්න. උඹලගෙන් 80%ක් විතර ඒකිගෙ යන්තන් සන්තන් දැනුමටත් වඩා කොමන් ප්ලේස් අදහස් ටිකක් තියෙන්නෙ මන් හිතන්නෙ.
හිට්ලර් ගැන කිව්ව වැරදි කතාව මොකක්ද කියල දැනුවත් කරපන් ටිකක්? ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බෑ කිව්ව එකද. ඔව්, නරක මනුස්සයෙක්ට හොඳ කලාකාරයෙක් වෙන්න බෑ කියල නීතියක් නෑ, අච්චර යුදෙව් විරෝධී වාග්නර් කියන්නෙ ඔපෙරැටික් මියුසික් වල ජීනියස් කෙනෙක් වෙන්න බෑනෙ එහෙනම්.
ඒ කෙසේ වෙතත් කතාවෙ අන්තිමට ලොකු වැරැද්දක් නෑ නෙ. ඌ ඇඳපු චිත්‍ර දිහා බලද්දි හිට්ලර් කියන්නෙ සිරාවට හොඳ ආටිස්ට් කෙනෙක් නෙමේ. අපි රෙට්‍රෝස්පෙක්ටිව්ලි බලල ආ මූ චිත්‍රත් ඇඳල තියෙනව නෙ කියල කියන දෙයක් මිසක්කා චිත්‍ර ශිල්පියෙක් විදිහට උගෙ ප්‍රතිභාවක් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. හෙනම සාමාන්‍ය ආලේඛ්‍ය චිත්‍රනෙ. ඒ යකාව ඇකඩමි එකට නොතරෙන්නෙත් ඌ ලිටරලි අවශ්‍ය පරිසාදන මට්ටමේ නොහිටපු නිසා. උඹ තරහ නොගෙන හිටපන්.
ලස්සනම දේ ලංකාවෙ සෑහෙන්න නියෝ-නාට්සි, හිට්ලර් අනුගාමිකයො සෙට් එකක් ඉන්න බව දැනගත්තා බුකියෙ සමහර උන් කමෙන්ට් කරල තිබ්බ විදිහ දැක්කම.
..awlaketa nemei kiwwe 
umbath e kella wage bung..awlaketa nemei kiwwe
![]()
Kata poddak wadi eka nam hada ganna puluwan
Panditha kama tikak adu karala gattama hari
Wena aulak na neda ban
dakune kiyala kiyanne koheda
Dakuna lokuda ?
උඹ ත්‍රෙඩ් එක දාපු එකෙන්ම කී දෙනෙක් මෙ ප්‍රොග්‍රැම් එක ගැන දැනගන්නට ඇත්ද ?
හරියට හරි මචං, ඕක පවුල් පසුබිම පිලිබඳ කණගාටුදායක තත්වයක්. ඔය වගේ ඩයල් ඇත්ත ජීවිතේ මහා බයාදු චරිත. මුඩුක්කුවක ඉපදුන උන්ගේ ලක්ෂණයක් නේ ඕක. ප්‍රතිවාදියාව මතවාදීමයව පරජය කරන්න බැරිවුනාම, කුණුහරුප වපුරා එතන කක්කුස්සි වලක් කරලා සදාචාරයක් තියෙන උන් එතනින් අයින් වෙනකොට ඌ හිතන්නේ ඌට බයේ යනවා කියලා.. පව් ජීවිත ඉතිං. පොඩ්ඩක් ඕකගේ පරණ රිප්ලයි කියවල බැලුවොත් තේරෙයි...අරූ උබේ වත් අර කෙල්ලගෙවත් අම්ම තාත්තට කිසි දෙයක් කිව්වෙ නෑ,
එහෙම තියෙද්දි උඹ දාපු කමෙන්ට් එකෙන් තේරුණා උඹේ කමෙන්ට් එකේ ජොලියට කරා කිව්ව එක වෙලා ඇත්තෙ එයාට නෙමෙයි ඔයාට කියල.
කෙනෙක් තම්න්ගෙවත් අනුන්ගෙවත් අම්ම තාත්තට බනින්නෙ නැතුව තියෙද්දි තමන් ඒ අයට අරහෙම පහත් දේවල් කියල බනිනව කියන්නෙ ඔයාගෙ දෙම්ව්පියන්ගෙ පව තමයි, ඕව මොලයක් තියෙන මනුස්සයෙක්ගෙ හැසිරීමක් නෙමේ.
කොච්චර බුදු සරණයි කිව්වත් වැඩක් නෑ, ඔයා කියන ඒවට යන්න අපායවල් නෑ.
මට කියන්න ඕන ඉතුරු ටික ඔයාම දාපු කමෙන්ට් එකක තියෙන නිසා ඒකම පහලින් කෝට් කලා, ටයිප් කරන්න කම්මැලි නිසා.