ඕශදී හිමාශා බීලා ආතල් දීපු Video එක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1759-E1-BB-DCC6-4-FD0-991-D-BEF736-B80717.jpg
    ජනිතට හානියක් කරන්න ගියොත් ඉතින් බිජ්ජට තමයි හානි වෙන්නේ. :ROFLMAO:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,855
    113
    USA
    චික් බලාපොරොත්තු සුන් වෙලා ඉන්නේ
    ගෙදර බත් එකවත් ඉදෙන් නැ
     
    • Sad
    Reactions: saja

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මම නම් කියන්නේ උබ මේ ත්‍රෙඩ් එක නොදා හිටිය නම් තමා වඩා හොද. බලපංකෝ කීදාහකගේ බලාපොරොත්තු සුං ද කියලා මේක දකින දකින වාරයක් පාසා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,855
    113
    USA
    මම නම් කියන්නේ උබ මේ ත්‍රෙඩ් එක නොදා හිටිය නම් තමා වඩා හොද. බලපංකෝ කීදාහකගේ බලාපොරොත්තු සුං ද කියලා මේක දකින දකින වාරයක් පාසා
    සිරාවට බන් හිත පලුදු වෙලා තියෙන්නේ,
    ඌට බැනලා වැඩක් නැ බන් ඌත් මේකේ දාන්ඩ ඇත්තේ හොයාගන්ඩ පුළුවන් වෙයි කියලනේ.
    මතක් වෙද්දීත් හිත කකියනවා,
    කන්ඩ බත් පත අතට ගද්දි ඕශීව මතක වෙනවා

    :lol::lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා
    අපටත් දවසක හඳ පායනවා
    එදාට අපි මල් පැණියෙන් නානවා
     
    • Haha
    Reactions: Dexter011