ඕශදී හිමාශා බීලා ආතල් දීපු Video එක

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තොපි ලැජ්ජාවෙයන් තොපි ගැනම... public දාපු video එකක් බෙහෙතකටවත් හොය ගන්න බැ කියන්නේ..තොපිට මේ අන්තර්ජාල පහසුකම් වැඩක් නැ කියන එක.. තව හිරිකිතයක් නැතුව unlimited data ඉල්ලනවා...
    එකෙම්ම මමත් ඒක අනුමත කරනවා..... මුන්ව යවන්න ඕනේ දඹානට... දුන්නකුයි ඊතලේකුයි දීලා...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එකෙම්ම මමත් ඒක අනුමත කරනවා..... මුන්ව යවන්න ඕනේ දඹානට... දුන්නකුයි ඊතලේකුයි දීලා...
    බලපන් මෙච්චර සේනාවක් ඉන්න මේකේ ඒ video එක නැ කියන්නේ...තේරුමක් නැ මුන්ට අන්තර්ජාල පහසුකම් පරවියොත් එක්ක කරන ගනුදෙනු තමා මුන්ට හරියන්නේ.... elakiri හදපු ඒකාටත් ලැජ්ජා හිතෙන්න ඇති බන්...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ හුත්තෙ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න් පුලුවන් එකෙක් නෑනෙ රෙද්ද. අප් වෙන අප් වෙන සැරේට මේකට ඇවිත් ෆ්‍රස්ට්‍රේට් වෙනවා.