ඕෂදීගෙන්_මහින්දට පත්තිනි පූජාවක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    ඕෂදීගෙන්_මහින්දට පත්තිනි පූජාවක්

    ‘ජනතාව බලාපොරොත්තුවන සැබෑ වෙනස තියනවාද කියන එක ගැටළුවක්. අද ජනපතිගේ තීන්දුව පිළිගන්නේ නැති මුදල් ඇමැතිවරයෙක් ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා‘ යැයි රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම අද කොළඹ ජාතික පුස්තකාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවාය.

    ‘මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා. ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් ඒකත් නැහැ. රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම අනුමත කරන්න බැහැ. ජනමාධ්‍යවේදීන් කරන බලපෑම් අනුමත කරන්නත් බැහැ. සියලු දෙනා මරණයෙන් මුදවපු මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට පවා අද පහර දෙනවා.‘

    මේ සියලු දේවල්වලට විරුද්ධව මාර්තු 8ට යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පවත්වන බවත් ඇය පැවසුවාය. කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් මාධ්‍ය හමුවට එක්වූහ.

    oshi_201621848.jpg

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කලා කරුවන්ට පොලී රහිත වාහන ණය දෙන්නේ අහවල් කෙන්ගෙඩියකටද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකුන්ට ආප්පයක් දාලා,හුජ්ජ කරලා නිදාගන්න කියපන් බන් බොරු විකාර නොකර.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    munge paththini kam rakenne keeweni minihagenda danne na neda.. hina yanawa bn mewa dakkam..mahindage moda joke enna ennama wadi wenawa..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Oshadith chandeta lesthi wenawa wage. Denma Indian moda baiyo tikak allaganna hadanne :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump