ඕෂධී.. ඔයා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං, මම මේ වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ.ඒ මනුස්සයට ඇත්තටම ලෙඩක් තියෙනවා.චර්ම රෝගයක්.ඒ සම්බන්ධයෙන් නම් මුකුත් කියන එක පව්.වීඩියෝ එක ගැන නම්, ඕන දෙයක් කියපල්ලා, ඒක උබලගේ අයිතිය. :sorry::sorry:

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ekita sudu kabara tiyanawa mune a hindalu bn oya sudu
    sirama jok karanna epa
    සුදු කබර ඔහොම එනවද බන් එකපාරට මුළු ඇඟේම, සුදු වෙන්නැ බෙහෙතක් ගහල තමා, දැන් වැඩේ වැරදිලා ආය හරවන්න බැරිව ඇති.

    මොක උනත් විහිලු කරන්න ඕනි නෑ, හොඳ කෙල්ලෙක් නෙ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කියන්නෙ මොකද්ද කියලවත් හරියට ඇහෙන්නෑ.යාලුවො කට්ටියක් වටේ ඉඳන් සද්ද කරන නිසා.
     
    Last edited: