ඕෂෝ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නෙට්ෆ්ලික්ස් එකේ ඕෂෝ ගන සිරිස් එකක් යනවා.ඕෂෝ ඇමෙරිකාවේ වෙනම කල්ට් එකක් වගේ හදාන යනවා පස්සේ හමුදාවෙන් බෝම්බ ගහනවා පස්සේ කට්ටිය අවි අතට ගන්නවා පස්සේ අමි එකෙන් ගහලා කට්ටියටම ෂොට් එක දෙනවා.

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොර ලිංගිකත්වය ගන එහෙම අමුතුවට කතා කල කෙනෙක්

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    oshota godak case une american karoyo hituwe muth Jones town eke wage mass suicide kara ganiwi kiyala..
    balanna ona mekath..
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ජීවත් වෙන්න හොඳ ම දර්ශන තියෙන්නෙ ඕෂො ලඟ.
    හදාරන්න.
    ඔහු කියනව කිඹුහුමකින් පවා සතුටු වෙන්න කියල.ජීවිතයට ආදරය කරන්න කියල.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    ජීවත් වෙන්න හොඳ ම දර්ශන තියෙන්නෙ ඕෂො ලඟ.
    හදාරන්න.
    ඔහු කියනව කිඹුහුමකින් පවා සතුටු වෙන්න කියල.ජීවිතයට ආදරය කරන්න කියල.


    කිබුහුමෙන් මාත් සතුටු වෙනවා. පුළුවන් තරම් කෑ ගහලා යවන එකේ ආතල් එක දන්නේ යවන එකාම තමා :yes: