මේ දවස් වල ඕසි කාලගුණය එහෙම කොහොමද බන්? ටිපිකල් සිංහලීස් කාලගුණයද තියෙන්නේ?![]()
මගේ ඔසී ත්‍රෙඩ් එකේ බණ කෙලලා හොරාට ඔසී ත්‍රෙඩ් දානව නේ හොරගෙඩියා

උන් නන්නස්තාරයි බන් පට්ට ගේමක් ගහන්ඩ ඕන ජීවත් වෙනඩ
මම දන්න එකෙක් ඉන්නවා පොඩි එකෙක් ඉන්නේ, තුන් දෙනාම ඉන්නේ අපේ ගෙවල් වල තියන වගේ කාමරේක එකේ තමා ඔක්කොම කරගන්නේ. PR තියනවා නම් ගොඩ

PR ගන්නකොට ගොඩක් එවුන්ගේ හොඳ පණ ගිහිල්ලා ,වයස ගිහිල්ලා . ඉතින් වැඩක් නෑ .PR ගන්නකොට ගොඩක් එවුන්ගේ හොඳ පණ ගිහිල්ලා ,වයස ගිහිල්ලා . ඉතින් වැඩක් නෑ .
Originally Posted by Melon8 View Post
ආහ් අපේ අනාත රැළ....හව් ආහ් යූ
කෝ අපේ එමියොස් නංගී?
කෝ මොකෝ දැන් වෙන්නේ?
ඕසී සීතලද මේ දවස් වල?
Quote:
Originally Posted by Melon8 View Post
මේ කියවපල්ලා ඔන්න පිරිමි.අන්න සිංහ ලේ.උඹල වගේ කැංගරුවෝ නෙමේ.
දේශපාලුවන්ට බැන බැන අඬ අඬ ඉන්නේ නෑ.දේශපාලුවෝ පස්සේ යන්නේ නෑ.තනියෙන් දුන්න ගේම.
උඹල ඒකට.නොදකින්
ලැජ්ජ වෙයල්ලා.
තනියම වැවක්තනා අක්කර තිහක්වවනා උපාධිධාරයා
Quote:
Originally Posted by Melon8 View Post
උඹලනේ බන් අපේ ආතල් එක.අනාත සිංහලු.
ඕස්ට්‍රේලියන් අවතැන් කඳවුරු වල ලගින්ඩ යනවා.ශේකේයියා.......
අපි අපේ යුතුකම ඉටුකරනවා. ලොකු ලයින් දදා එලිපිට රඟන්නේ නෑ.අපිට උඹලා ගැන අනුකම්පා සහගතයි.
හැබැයි දසම කැරියෝ ටික ආණ්ඩුවේ කැම්පස් වලින් ඩිග්‍රී අරන් පිටරට පීආර් ඉල්ලන් යන උන්.ඉගෙන ගන්නකන් පිකටින් කරනවා නිදහස් අධ්‍යාපනේ රැකගනිවු කියලා.අධ්‍යාපනයේ උපාධියේ ප්‍රමිතිය රැකගනිව් කියලා ප්‍රයිවට් කැම්පස් යන උන්ට කින්ඩිය දදා පිකට් කරනවා.ඉගෙනගෙන ඉවරවෙලා පුක හරෝලා අනාත කඳවුරු වල ලගින්ඩ යන්ඩ දඟලනවා.ඒ තමයි අපේ රටේ මෙතෙක් කල් උන් රැකගත්තු අධ්‍යාපනේ ප්‍රමිතිය.

. ..
ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට
පාසල් අධ්‍යාපනය නොමිලේද ලංකාවේ වගේ?
Primary school?
Secondary school?
Senior secondary school?
නැතිනම් වියදම් කොපමණද?
ඕස්ට්‍රිලියාවේ ලංකාවේ වගේ ටියුෂන් තියෙනවද? ඒවට අය කරනවද?
මෙලන් අය්යෝ

මට ඕති යන්න ඕනි.අනේ මාවත් ගඥ්ඥකෝ
සුරලොව සැපා
ඕසියෙන්මයි ඕනා....![]()
ලමයින්ට හරි අනාගතයක් තියෙනව

ළමයි හැදෙන්නේ එහේ එවුන්ගේ තාලෙට . උනුත් අවුරුදු 15-16 අම්මලට තාත්තලට මැද ඇඟිල්ල දීලා උන්ට ඕනේ වැඩ කරන්නේ .නාකි උනාම අනාථ මඩමේ තමා .
ඔය රටවල් වල ගිහිල්ලා අපේ එවුන් දීගෙන වැඩ . හැබැයි එහෙම වැඩ කරන එවුන් ලංකාවේ හරියට පැය 8 වත් වැඩ කරන්නේ නැතුව බයිලා ,අයිස් ගහපු එවුන් .
ලංකාවේ ඉන්න හැම එකාම අවංකව ගන්න පඩියට වැඩ කරනවානම් හරි . මම කියන්නේ 70000 වගේ උඩින් පඩියක් ගන්න එවුන් ගැන මිසක් රුපියල් 40000 මුළු මාසෙම අදින එවුන් ගැන නෙමෙයි .
මම දන්න එවුන් ඉන්නවා ලංකාවේ ලක්ෂ ගණන් පඩි ගත්ත එවුන් පිට රටවල්වල ගිහිල්ලා අන්ත දුක් විදිනවා. ඇයි උන් ගියේ ? රැල්ලට .තියෙන උණට . මොකද නෑදෑයෙක් හරි තමුන් එක්ක හිටපු යාළුවෙක් වගේ ගියාම ඇකේපුමාරුව හැදෙනවා. උන් ටිකක් හොඳ වාහනයක් පැදලා සමහර එවුන් කෙල්ලෙක් එක්ක පින්තූරයක් දැම්මම මෙහේ ඉන්න එවුන්ට කැසිල්ල වැඩි වෙනවා .
පුළුවන් නම් උන්ට දාන්න කියපන් උන් කරන ජොබ් වල පින්තූර .![]()
මොකද එහෙම කරන්ඩ තවත් විශයන් ඉගෙනගෙන ටිකක් මහන්සි වෙන්ඩ ඕනේ.ඇඳුමේ දාඩිය දූවිල්ල ගා ගන්ඩත් වෙනවා.එතකොට අනිත් මිනිස්සු මොනවා හිතයිද?

මෝඩයගේ උගත්කම ඉහල යනකොට මාන්නෙත් ඉහල යනවනේ.අපේ රටේ කැම්පස් ගිහාම මාන්නේ උච්ච අවස්ථාවට පත්වෙනවා.හරියට අර කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ.මාන්නේ ඉහලගිහාම මොකුත් කොරන්ඩ බෑ.රස්සාවලුත් අඩුයි.තිබ්බ නම් උගත් එකම වමාරන්ඩනේ තියෙන්නේ.තනියම දෙයක් හිතලා කරන්ඩ තරම් ශක්තියකුත් නෑ.මොකද එහෙම කරන්ඩ තවත් විශයන් ඉගෙනගෙන ටිකක් මහන්සි වෙන්ඩ ඕනේ.ඇඳුමේ දාඩිය දූවිල්ල ගා ගන්ඩත් වෙනවා.එතකොට අනිත් මිනිස්සු මොනවා හිතයිද?
ඊට සැපයි ඕසි යන එක .පිඟන් හේදුවත් මෙහෙ උන් දන්නෙත් නෑ.මාන්නෙත් බේරෙනවා.පොඩ්ඩක් අනුකම්පා කරපන් බන් පොල්ලෙන් ගහන්නා වගේ ඔහොම කියන්නේ නැතුව.![]()