ඕස්ට්‍රිලියාවේ living with educational cost?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    ඇයි උඹ එහේ ඉඳලා තියෙනවද ? මගෙත් එක්ක හිටපු හොඳ බොක්කවල් 3-4 එහෙ ගියා . තාම 2 ඉන්නවා . උන්ගෙන් ඇහුවොත් එපා වෙලා වගේ තමා කතා කරන්නේ . හැබැයි උන් පරිප්පු කාගෙන ඉන්නවා. ආපු එවුන් නම් කියන්නේ උන් වෙලාවට ආවේ නැත්තම් PR නැතුව student visa දික් කර කර ඉන්න වෙන්නේ කියලා .
    යකෝ ඔහේ ගිහිල්ලා හොඳට හිටපු එවුන් කුඩු කාරයෝ , බේබද්දෝ වෙලා තියෙනවද ? මොකද උන්ට නිදහස වැඩියි .

    Kelinma PR daala yane ekekta hondata inna puluwan. E wage ekekta lankaweth honda padiyak ganna beri kemak na..
    Lankawe idan, gewal, wahana naththuwa qualifications witherak tiyene ekek nan ehe gihin owa okkoma keraganna puluwan..lankawe honda padiyak thibbath binduwe indan patan ganna amarui...thamunge thaththwe balela ralleta yanne natua hitiyanan hari.:cool:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගෙදර වලේ ගූ ටික කඩාගන්න බැරි එකා එහේ ගිහින් කොහේ pr දාන්නද :lol:

    :lol::lol::lol::lol::lol: පව් බන් අනාථයෝ . ඔය fb එකේ ගූ කඩන සෙල්ෆි දාන්න කියපන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අද ස්කොලේ නිවාඩුයි නේ:lol:

    පව් නේ බන් ගූ කඩන චූ කොල්ලෝ . තමුන්ගේ මුළු අනාගතයම නිකන් අඳුරු කරගන්නවා . මෙතන සහෝ කෙනෙක් දාලා තිබ්බා එයා ගිහිල්ලා අවුරුදු 13 කියලා . මම අහලා තියෙනවා ඒ කාලේ ගිය එවුන්ට අවුලක් නෑ මොකද PR එහෙම දාගන්න ලේසි උනා කියලා . දැන් ගිහිල්ලා තේරුමක් නෑ කියලා තමා කියන්නේ . යාළුවො නම් ඇහුවම කියන්නේ ඇවිල්ලා බලන්න කියලා . හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ . ඒක තමුන් බලන කෝණය අනුව තමයි . ගූ කඩාගෙන හරි ඉන්න ආසයි නම් අවුලක් නෑ . උඹ අහන ප්‍රශ්නෙට මම දැකලා අහලා තියෙන විදියට උත්තරයක් දුන්නේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,213
    67,580
    113
    mun hitan inne ausi apu okoma gu hodanawa kiyala:lol: paw ban mae wage un.melo job ekak hoyaganna beri english wachanayak katha karaganna beri un tamai toilet clean karanne.ona taram wena part time jobs tiyenawa:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,213
    67,580
    113
    පව් නේ බන් ගූ කඩන චූ කොල්ලෝ . තමුන්ගේ මුළු අනාගතයම නිකන් අඳුරු කරගන්නවා . මෙතන සහෝ කෙනෙක් දාලා තිබ්බා එයා ගිහිල්ලා අවුරුදු 13 කියලා . මම අහලා තියෙනවා ඒ කාලේ ගිය එවුන්ට අවුලක් නෑ මොකද PR එහෙම දාගන්න ලේසි උනා කියලා . දැන් ගිහිල්ලා තේරුමක් නෑ කියලා තමා කියන්නේ . යාළුවො නම් ඇහුවම කියන්නේ ඇවිල්ලා බලන්න කියලා . හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ . ඒක තමුන් බලන කෝණය අනුව තමයි . ගූ කඩාගෙන හරි ඉන්න ආසයි නම් අවුලක් නෑ . උඹ අහන ප්‍රශ්නෙට මම දැකලා අහලා තියෙන විදියට උත්තරයක් දුන්නේ .

    anagathe aduru wenne gewal ugas tiyala loan gahala ena higanonta.:lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    anagathe aduru wenne gewal ugas tiyala loan gahala ena higanonta.:lol:

    මේකනේ මචන් එහෙම එන්න ඕනේ නැති එවුන් කියන්නේ ලංකාවේ යමක් කමක් තියෙන උන් . උන් එහේ ගිහිල්ලා ගොඩ ගියත් එකයි නැතත් එකයි . මම කියන්නේ ගෙවල් දොරවල් උගස් තියලා රට වටේ ණය වෙලා එන එවුන් ගැන .
    student visa යන එවුන්ගෙන් ගොඩක් එවුන් ගූ කඩනවා නේද ? වෙන ජොබ් තියෙනවා ඇති අනිවා . නමුත් ලංකාවේ එවුන් වැඩි පුර සුද්දේ තමා . ඉන්දියන් එවුන් වැඩිපුර taxi එළවනවලු නේද ? මොකද ගූ කඩන එක උන්ගේ රටේ හැටියට පහත් කුලේ රස්සාවක් නිසා . මට වැඩක් නෑ බන් යන එවුන් ගැනයි ගිය එවුන් ගැනයි . මම දන්නා දෙයක් තමා කිව්වේ .:lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ

    උබගෙ නෑයෙක් ඉන්නවද ඕච්චර තරහින් ඉන්නේ :lol:
     
    ehema un enna hoda ne bn.gewal ugas tiyala pr gena hena hopes tiyan ena eka amuma moda wedak.ow ita passe loan gewanna tiyena hinda hamapattenma hirawenawa.ehema pahath kula scene ekak ne ban.suddo innawa ita wada palleha level job karana,ubata ausi awoth terei lankawe un average ausi unta wada wealthy kiyala.godak suddonta gewal ne eth lankawe unta gewal deka thuna tiyenawa.taxi kiyanne easy job ekak lankawen laksha 5k witara taxi drive karala hamba karanna puluwannan mokatada 8-5 lankawe wage merigena office jobs karanne.ausi enna one backup ekak tiyagena.tiyena okoma wikunala ausi apu gaman pr hambenakan mari mari innawata wada hodai lankawe inna eka.yamak kamak tiyena ekekta lankawe lide behela inne nethuwa life change ekak hari watinawa ausi ena tika.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Kelinma PR daala yane ekekta hondata inna puluwan. E wage ekekta lankaweth honda padiyak ganna beri kemak na..
    Lankawe idan, gewal, wahana naththuwa qualifications witherak tiyene ekek nan ehe gihin owa okkoma keraganna puluwan..lankawe honda padiyak thibbath binduwe indan patan ganna amarui...thamunge thaththwe balela ralleta yanne natua hitiyanan hari.:cool:

    I don't think Aus. government issue PR like before anymore. When I migrate (in 1990) there was only one visa for migrants. It's PR with no conditions attached. After 2 years migrants can apply for citizenship.
    Migrants being granted PR, even before they set foot here. All the government benefits including (Dole) job search allowance, Medicare, Health Care card for cheaper transport, car registration, electricity/gas, rent assistance etc paid from the day we come here. If any migrant wish to continue any higher studies it's almost free at that time.
    Now whatever the visa conditions, you will have to fulfil those requirements before eligible for PR. I am not sure what's the waiting period now. And I am not sure what other benefits available for new migrants too.
    Australia is not heaven. We all have to work hard, but it will be rewarded by a fair pay. The lifestyle, modern facilities, freedom, lawfulness etc etc is 100 times better than sri lanka.
    If anyone wish to come to Australia, they should not ask the opinion from others. Some may describe this as heaven, some may as hell, but it's neither of those. It's a good country to live if you willing to sacrifice few years of hard work and settle down.
    Furthermore, don't pay any 'migration consultants' for your applications. Just log on to Aus gov.websites and find out all the details.
    I just heard today, Aus. gov. going to reduce qualified migrant intake from 190,000 to 160,000 from next financial year. So, early bird gets the worm.
    Good luck
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ehema un enna hoda ne bn.gewal ugas tiyala pr gena hena hopes tiyan ena eka amuma moda wedak.ow ita passe loan gewanna tiyena hinda hamapattenma hirawenawa.ehema pahath kula scene ekak ne ban.suddo innawa ita wada palleha level job karana,ubata ausi awoth terei lankawe un average ausi unta wada wealthy kiyala.godak suddonta gewal ne eth lankawe unta gewal deka thuna tiyenawa.taxi kiyanne easy job ekak lankawen laksha 5k witara taxi drive karala hamba karanna puluwannan mokatada 8-5 lankawe wage merigena office jobs karanne.ausi enna one backup ekak tiyagena.tiyena okoma wikunala ausi apu gaman pr hambenakan mari mari innawata wada hodai lankawe inna eka.yamak kamak tiyena ekekta lankawe lide behela inne nethuwa life change ekak hari watinawa ausi ena tika.

    මම කිව්වේ ඉන්දියන් එවුන් සුද්දේ ගහන්නේ නැත්තේ ඒක නිසාලු නේද ? උඹ කියපු කතාව මම උඩ දාලා තියෙනවා . අර අපායට යන්න උනත් ඉස්සෙල්ලා යන්න කියනවනේ . දැන් ගිහිල්ලා ලොකු සීන් එකක් නැතිලු .
    හැබැයි පාරවල් වල වැරදි කරන එවුන්ට හෙන ගණන් වල දඩ ගහනවලු නේද ? හම්බ කරපු සෑහෙන ගානක් ඉවර වෙනවලු එකක් කෑවම .
    මම දන්නේ නෑ බන් . මම නම් හිතන්නේ යන එවුන් හැම පැත්තම දැනගෙන ගියොත් හොදයි අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    I don't think Aus. government issue PR like before anymore. When I migrate (in 1990) there was only one visa for migrants. It's PR with no conditions attached. After 2 years migrants can apply for citizenship.
    Migrants being granted PR, even before they set foot here. All the government benefits including (Dole) job search allowance, Medicare, Health Care card for cheaper transport, car registration, electricity/gas, rent assistance etc paid from the day we come here. If any migrant wish to continue any higher studies it's almost free at that time.
    Now whatever the visa conditions, you will have to fulfil those requirements before eligible for PR. I am not sure what's the waiting period now. And I am not sure what other benefits available for new migrants too.
    Australia is not heaven. We all have to work hard, but it will be rewarded by a fair pay. The lifestyle, modern facilities, freedom, lawfulness etc etc is 100 times better than sri lanka.
    If anyone wish to come to Australia, they should not ask the opinion from others. Some may describe this as heaven, some may as hell, but it's neither of those. It's a good country to live if you willing to sacrifice few years of hard work and settle down.
    Furthermore, don't pay any 'migration consultants' for your applications. Just log on to Aus gov.websites and find out all the details.
    I just heard today, Aus. gov. going to reduce qualified migrant intake from 190,000 to 160,000 from next financial year. So, early bird gets the worm.
    Good luck

    My cousin migrated in 2015. Everything was done online(no consultants), didn't take that long, probably around 6 months for the whole process AFAIK.
    I have no interest as of now . :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    I don't think Aus. government issue PR like before anymore. When I migrate (in 1990) there was only one visa for migrants. It's PR with no conditions attached. After 2 years migrants can apply for citizenship.
    Migrants being granted PR, even before they set foot here. All the government benefits including (Dole) job search allowance, Medicare, Health Care card for cheaper transport, car registration, electricity/gas, rent assistance etc paid from the day we come here. If any migrant wish to continue any higher studies it's almost free at that time.
    Now whatever the visa conditions, you will have to fulfil those requirements before eligible for PR. I am not sure what's the waiting period now. And I am not sure what other benefits available for new migrants too.
    Australia is not heaven. We all have to work hard, but it will be rewarded by a fair pay. The lifestyle, modern facilities, freedom, lawfulness etc etc is 100 times better than sri lanka.
    If anyone wish to come to Australia, they should not ask the opinion from others. Some may describe this as heaven, some may as hell, but it's neither of those. It's a good country to live if you willing to sacrifice few years of hard work and settle down.
    Furthermore, don't pay any 'migration consultants' for your applications. Just log on to Aus gov.websites and find out all the details.
    I just heard today, Aus. gov. going to reduce qualified migrant intake from 190,000 to 160,000 from next financial year. So, early bird gets the worm.
    Good luck

    නියම පැහැදිලි කිරීම සහෝ . මගේ යාළුවෝ කිව්වෙත් ඕකම තමා . ඇවිල්ලා බලන්න කියලා .තමුන් බලන විදියයි වැදගත් . මගේ point එක ඒකයි . ඔය කියන හැම එකාටම ගොඩ යන්නත් බෑ ගිය පලියට . "early bird gets the worm"
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ehema un enna hoda ne bn.gewal ugas tiyala pr gena hena hopes tiyan ena eka amuma moda wedak.ow ita passe loan gewanna tiyena hinda hamapattenma hirawenawa.ehema pahath kula scene ekak ne ban.suddo innawa ita wada palleha level job karana,ubata ausi awoth terei lankawe un average ausi unta wada wealthy kiyala.godak suddonta gewal ne eth lankawe unta gewal deka thuna tiyenawa.taxi kiyanne easy job ekak lankawen laksha 5k witara taxi drive karala hamba karanna puluwannan mokatada 8-5 lankawe wage merigena office jobs karanne.ausi enna one backup ekak tiyagena.tiyena okoma wikunala ausi apu gaman pr hambenakan mari mari innawata wada hodai lankawe inna eka.yamak kamak tiyena ekekta lankawe lide behela inne nethuwa life change ekak hari watinawa ausi ena tika.

    Emios advice ekak dunnamada koheda..lankawe naya wela gewal dorawal ugas tiyela gedra maha minissu amaruwe dannea natuwa inna eka hodai lankawata wela ...nikan mktda risk ekak ganne...