ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට ස&

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට ස&

1787356836ca2.jpg

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයට තිත?
ශ්‍රී ලංකාව තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් යොදා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව සෑහීමට පත්වෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක පීටර් යන්ග් මහතා පවසයි.

එවැනි තත්ත්වයක් තුළ ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා සංචාරය සඳහා එකඟත්වය පළනොකිරීමට හේතුවක් නොමැති බව ඒ මහතා පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව කියන දර්ශන රැගත් ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඒ. බී. සී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීම පිළිබඳව කරුණු ඉදිරිපත් විය.

මේ අතර ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදයට පත් ඇතැම් ක්‍රීඩකයින් සීමිත පන්දු වාර හෝ ටෙස්ට් සංචිතයට ඇතුළුවීම සම්බන්ධව අකමැත්ත පළකර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම‍යේ ප්‍රධාන විධායක පෝල් මාර්ෂ් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජයේ තීරණය මත ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
LTTE එකත් එක්ක මැච් එකක් දාගත්තනං හරිනේ ඉතිං.............
:lol::lol::lol:
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මේ මොකද්ද මේ? සෝර්ස් එකක් දාපන් අපිටත් බලාගන්න. :oo:

.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ane ammapa..warako okun nikan wath lankawa paththe..pukata wedi thiyala elawanna ona :growl: