ඕස්ට්‍රේලියාවෙනම් Porn බලල ඉවරයි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    Ai Baywatch
    Teleseen marketing
    ඒක බලන්න දුන්නෙ නෑ. යන්තන් X files Scully ව බළාගත්ත 😂

    b4e9f35b80fbad4a89666934987d16189525d28f.gifv


    mewath ethi a kale
     
    • Haha
    Reactions: chanakamanjula

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    Sex is a fundamental human need.
    People should stand up against these stupid laws.
    Fair, sex is essential for most people. But porn isn't sex! it's a fantasy delivery system. The real issue is bad laws forcing invasive ID checks instead of better parental tools. Blocking sites just shifts the problem, doesn't solve it. These laws suck for adults BTW.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    Screenshot-2026-03-16-053046.png


    X වලින් බලලත් ඉවරයි , Grok ජෙනරේට් කල එකත් පේන්නෙ නෑ


     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    US ඔය සීන් එක තියනවා සමහර state වල. Age verification වලට selfi ඉල්ලනවා. VPN එකකින් වෙන State එකක් දාගත්තහම වැඩ. ඕක ලොකුවට force කරන නෑ මම හිතන්නේ මෙහෙ. නැත්තම් ඔක්කොම VPN block කරන්ඩ පුළුවන් නේ.
     
    • Like
    Reactions: RealityOfX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අලුත් අකවුන්ට් හදන්න දෙන්නෙ නෑ කියල නේද කියන්නෙ?

    පරණ අකවුන්ට් හදපු උන්ට තාම බලන්න පුලුවන්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක



    ඩිජිටල් ID එක දීලා ඉන්ටර්නෙට් යන්න ලෑස්ති වෙයල්ලා 😆

    හොර එකවුන්ට් හදළ ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන උන් හිරේ 🤣


    ගිය අවුරුද්දෙ බයියෝ : ජෙප්පො කොහෙද digital ID හදන්නෙ. හී හී 😂

    ගිය අවුරුද්දෙ අපි : බලන් ඉඳපන්කො

    මේ අවුරුද්දෙ බයියෝ : ඩිජිටල් ID එක දීලා ඉන්ටර්නෙට් යන්න ලෑස්ති වෙයල්ලා. ඔහෑ 😭😭
    හොර එකවුන්ට් හදළ ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන උන් හිරේ. ඔහෑ ඔහෑ.. 😭😭

    මේ අවුරුද්දෙ අපි : පුකෙන් සිනා 🤣🤌🏼
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    id nam one na samahara ewun face scan ekath karanwa bn

    ගිය අවුරුද්දෙ බයියෝ : ජෙප්පො කොහෙද digital ID හදන්නෙ. හී හී 😂

    ගිය අවුරුද්දෙ අපි : බලන් ඉඳපන්කො

    මේ අවුරුද්දෙ බයියෝ : ඩිජිටල් ID එක දීලා ඉන්ටර්නෙට් යන්න ලෑස්ති වෙයල්ලා. ඔහෑ 😭😭
    හොර එකවුන්ට් හදළ ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන උන් හිරේ. ඔහෑ ඔහෑ.. 😭😭

    මේ අවුරුද්දෙ අපි : පුකෙන් සිනා 🤣🤌🏼
    id hadanna kalin qr eka hadapan 😂
    ------ Post added on Mar 16, 2026 at 5:34 PM
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    ගිය අවුරුද්දෙ බයියෝ : ජෙප්පො කොහෙද digital ID හදන්නෙ. හී හී 😂

    ගිය අවුරුද්දෙ අපි : බලන් ඉඳපන්කො

    මේ අවුරුද්දෙ බයියෝ : ඩිජිටල් ID එක දීලා ඉන්ටර්නෙට් යන්න ලෑස්ති වෙයල්ලා. ඔහෑ 😭😭
    හොර එකවුන්ට් හදළ ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන උන් හිරේ. ඔහෑ ඔහෑ.. 😭😭

    මේ අවුරුද්දෙ අපි : පුකෙන් සිනා 🤣🤌🏼
    කයිතන්ගේ තෙල් ගහන qr system එක දුන්නා වගේ ඩිජිටල් id එක දෙනවා නම් අවුලක් නෑ