ඕස්ට්‍රේලියාවෙනම් Porn බලල ඉවරයි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    අන්න ඕස්ට්‍රේලියාවෙ Porn Site ඔක්කොම Block 18න් අඩුනම්. Age verification එකක් කරන්න ඕනෙ Selfie එකක් ගහල, ID verification කරළ. 18වැඩි උනත් මොකෙක්වත් යන්නෙ නෑ මොකද Selfi ගහන්න ID verification නිසා.

    VPN දාගත්තම VPN On කියල Detect කරන් Site එක බලන්න දෙන්නෙ නෑ. (සමහර ප්‍රසිද්ධ නැති Site පුළුවන් වෙයි)

    ලංකාවෙත් මෙහෙම බැරිද

    https://theconversation.com/major-p...otest-new-laws-will-kids-be-better-off-277835
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    පෝන් සයිට්වල ආදායම මාර විදියට අඩු වෙයි, මේක worldwide ගියොත්.
    Porn site salli hoyanne paying customers lagen.. kohomath podi unta owa pay karanna ba parents lage card walin..
     
    • Like
    Reactions: Ashan 1995

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    වැඩක් වෙන්නෙ නෑ බන්. search කරත් සයිට් වලට යන්න බෑනෙ.
    Sex Sexy kiyala gaha gaha google safe search eke ena bikini model photo walata athe gahai..

    elakiri eke bikini model photo google search eke enawa, meka sex site ekak kiyala ka gahana gamee anaatha set eka wage thama..
    Okun bandinakan ganiyek ge heluwak dakala na.. ithin bikini photo thama sex :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය වගේ නීති ගේන්නේ කාගේ උවමනාවටද ? ඔස්ට්‍රේලියාවට ළඟදීම අඹ සරණ උදාවීමට නියමිතයි :lol:
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,794
    113



    ඩිජිටල් ID එක දීලා ඉන්ටර්නෙට් යන්න ලෑස්ති වෙයල්ලා 😆

    හොර එකවුන්ට් හදළ ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන උන් හිරේ 🤣