Lassana pics machan..Mamath inne Brisbane vala..attama kiyanavanam lankaava tharam hoda ratak me lokema nehe..hebei deshapaaluwo rata kaala, neethiyak nehe,asadaranaya rajakaranava...me rate ehema nehe..ekai venasa..
දේශපාලනය සක්කිළි නොවුණා නම් ලොකේ තියෙන සිරාම රට ල්ංකාව බන් .ඔය සුපිරි දියුණු කියන රටවල් වල ෆැන්සි දේවල් කරන්න සුපිරි උනාට කාල ගුණේ හද්ද අප්සට් බන් .උදාහරණයක් .අපේ ගොඩාක් අය ස්විට්සර් ලන්තය ,ස්වීඩන් වගේ රටවල් ව්ල ගුණ වයනවානේ ? ඒත් බන් ඒ රටවල් වල අවුරුද්දේන් භාගෙකට වඩා පට්ට සීතලයි.සමහරක් රටවල් වල සමහරක් පැතිවල හිම වැටිලා යන්න එන්න පවා අමාරුයි .ඒ වගේම තෙල් බලෙන් සුපිරි වෙච්ච මැදපෙරදිග කලාපයෙ උෂ්ණත්වය ගැන කියන්න් ඕනේ නැහැ නේ අමුතුත්වෙන් .වැසක් දකින්නත් ආසයි ඒ පැතිවල .එතකොට සමහරක් රටවල් ගංවතුරක් එහෙම ගැළුවොත් මිනිස්සු මැරෙන්නේ බුරුතු පිටින්. එත් බන් අපේ රටවල් වල ගංවතුරකින් මැරෙන ගාන බලපන් .පට්ට අඩු ස්සංඛ්යාවක් .අනික අපේ රටේ අධික සීතලට අධික උෂ්ණත්වයට මිනිස්සු මැරුණා කියලා අහලා තියෙනවද ?
නැහැ නේ ?ඒත් ඕඅස්ට්රේලියාවෙ නම් මම එහෙම අහලා තියෙනවා.උෂ්ණත්වය වැඩි වෙලා මිනිස්සු මැරුණා .වලතරයාගෙම භාෂාවෙන් කිව්වොත් අපි වාසනාවන්තයි සිංහළයෝ .ඒත් අපි කාළකණ්නි වෙලා තියෙන්නේ විහින්.හරි හමන් පාලකයන් පත්කරගන්න බැරි කාළකණ්නි කම නිසා .මම නම් මොන රටට ගියත් ජීවත් වෙන්නේ ලංකාවේ බං .

ඕස්ට්‍රේලියාවේ කාලගුනේ
![]()
ලෝකේ ගොඩක් කට්ටිය හිතන්නේ ඕස්ට්‍රේලියාවේ කාලගුනේ රස්නේ, කම්මැලි දෙයක් කියලා. හැබැයි ඕස්ට්‍රේලියාවේ කාලගුනේ සමහර වෙලාවට තරහ ගිය අලියෙක් වගේ එනවා. මේ ෆෝටෝස් බලන්න.
1. ඇලිස් ස්ප්‍රිංස් නගරේ ගින්දර කුනාටුවාක්.
![]()
2. මුහුද අයිනේ ටෝනේඩෝ එකක්.
![]()
3. සිඩ්නි වල දූවිලි කුනාටුවාක්.
![]()
4. බ්‍රිස්බන් කන්න යන්නේ.
![]()
5. කැල්ගූලි වල කුනාටුවාක්.
![]()
6. සිඩ්නි කාලා.
![]()
7. ගොඩක් තැන් ලේසියෙන් ගිනි ගන්න පුලුවන්.
![]()
මොකද හිතන්නේ?
ලංකාව හොද හින්ද තමයි අපේ එවුන් කන්නවත් නැතුව බොට්ටු වල නැගලා ඔස්ට්‍රේලියාවේ යන්නේ . මොනව උනත් ඔස්ට්‍රේලියාවේ උපදින්න පින් කරන්න ඔනේ ලංකාවේ වගේ රටක උපදින්න පව් කරන්න ඔනේ .![]()
සිරාවට බන් .කාලකණ්ණින්ව හදන්න බැහැ හැම එකාම .මම නම් කියන්නේ රටගැන හිතලා වැඩ කරන්න ඕනේ .මොකද බන් ඉන්දියාවෙ මොන ප්‍රශ්නේ තිබ්බත් ශාරුක් ඛාන් ඉන්දියාව දාලා ගියේ නැහැ නේ. උන් දෙයක් කරානේ එහෙ ඉඳන් .අන්න ඒ වගේ බන් අපි මොන ප්‍රශ්නේ තිබ්බත් අපේ රටේ දියුණුව ගැන හිතලා වැඩ කරානම් හරි .යන එවුන් යාවි වෙන රටවල් වලට .අපිට උන්ගෙන් වැඩකුත් නැහැ .හිතන්න ඕනේත් නැහැ .අනික මම දැක්කා මෙ එළකිරියේම එකෙක් ඊශ්‍රායලය ගැන පොස්ට් එකක් දාලා තිබ්බා .බලපං ඒ පොස්ට් එකේ තිබ්බ විදිය අනුව ඊශ්‍රායලය ගොඬ නැඟිච්ච විදිය .එදා යුදෙව්වෝ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවෙ ගියා නම් අද මොකෙ උන්ගේ රටට වෙන්නේ ?මොනව හිතෙන්නද මට මගේ රට ගැන සෑහෙන්න දුක හිතුණා..අපිට කොච්චර හොඳ රටක් ද තියෙන්නේ..එහෙම වෙලත් අපේ රටට මේ වෙන දේවල් දිහා අපි තව කොච්චර කාලයක් ඇස් කන් පියන් බලන් ඉන්නද...හෙනම ගහපිය මේ රට කන හැතිකරේට.
මේ රටට දේශගුණයෙන් වගේම ගොඩක් පැති වලින් සමාන කම් තියෙන රටක් තමා ඉන්දුනීසියාව කියන්නේ.. ඒ උනාට ඒ රට මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා.... මොකද්ද...බොන්න වතුර නෑ.. ලෝකේ තුන්වෙනියට ලොකුම සදාහරිත වනාන්තරේ තිබුණත් ඒ රටවල ප්‍රධාන නගර වල බොන්නේ අර බෝතල් වතුර ඔක්කොම නගර ආසන්න ගඟ ඇළ දොළ ටිකට කෙලවන් දැන් උඩ බලන් බෝතල් වතුර බොනවා.
අපිට අපේ රටේ ඉන්න කාළකන්නි ඔක්කොම හදන්න යන්න බෑ ඒ නිසා අපි බලන්න ඕන ඒ ගොඩට නොවැටී ඉන්න..පුළුවන් තරම් රට ගැන හිතල අපි වැඩ කරමු.රටෙන් ලක්ෂයක් රට ගැන හිතල හැම විනාඩියකම වැඩ කරනව නම් මේ රට මිලි තත්පර ගානකින් හරි වෙන්නේ සුරැකෙන එක..



අපේ උන්ගේ තියෙන්නේ කාලකණ්ණි කම මිසක් වෙන මොකක්වත් නෙමේ .
අපේ උන් ඕඅස්ට්රේලියාවට බෝට්ටුවෙන් යන්නේ කාළගුණේ දේශගුණේ අප්සට් හින්දාද ? නැහැ නේ බන් .ඒක තමා මම කලින් කිව්වේ අපේ මිනිස්සුන්ට තාම රටට හරියන නායකයෝ පෙළක් පත් කරගන්න බැරිවුණා. එහෙම නොවුනා නම් අපිට ඕස්ට්‍රේලියාව,කැනඩාව,ඇමරිකාව ,මැදපෙරදිග,කොරියාව බඩගාන්න ඕනේ නැහැ .මොකද මෙහෙන් ඔය කිව්ව රටවල් වලට ලීගල් හෝ ඉලීගල් මිනිස්සු යන්නේ තමන්ගේ රටේ තමන්ගේ ජීවන රටාවට සරිලන ආර්ථිකයක් නැති හින්දා .ඉතිං එවැනි ආර්ථික රටාවක් හදන්න පුළුවන් කම තියෙන්න නම් හරි හමන් පාලක පන්තියක් පත් කර ගන්න ඕනේ .ඒක නෙමේ නේ වෙන්නේ ?
එක තමයි ඔය සිස්ටම් එක ලංකාවේ හැදෙන්නේ නෑ .ලංකාවේ දේශපාලකයෝ ඇතුලු බහුතරය කුහකයි තමන්ගැන විතරයි හිතන්නේ රටේ වැරද්දක් නෑ.