පොඩි කාලේ ජොලියට කාපු කෑම

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    DSC05492%2BA.jpg

    හම්මේ යකෝ..... :love::love::love:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එරමිණියා
    වල්බෙරි (වල් /වැල් රෝස)
    මල්බෙරි (ඇඹිල්ල)
    කරවලකැබිල්ල
    හිගුරු (ගදපාන)
    ‍පොල් බඩ
    කොඩල අල
    හුලංකීරි අල
    බුත්සරණ අල
    කොකෝ මද
    ගොරකා හිරල
    වැල
    කොස් ඇට
    ඇඹුල් ඇඹිළිය කොළ
    පැළ පොල්පීය
    ළපටි බණ්ඩක්කා
    පිපිඤ්ඤා ගැට
    බඩ ඉරිගු පුලුස්සා
    කොට්ට පොල්
    ජෑම් ගෙඩි
    කොට්ටම්බා මද
    වී පොරි
    ........

    තව බොහෝ දේ.



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනෙක් කෑම කොහොම උනත් පුන්නක්කු කන උන් නම් මේකෙත් දැනටත් ඉන්නවා නම් වශයෙන් කිව්වොත්

    makka_makka
    SLCRI
    moonson
    සඳුන් බුවා
    ශ්‍රී ලන්කන් 1
    50 kg
    loriyak
    rocat90

    වගේ උන්

    කෝ පකෝ මගේ නම :dull::dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරමිණියා
    වල්බෙරි (වල් /වැල් රෝස)
    මල්බෙරි (ඇඹිල්ල)
    කරවලකැබිල්ල
    හිගුරු (ගදපාන)
    ‍පොල් බඩ
    කොඩල අල
    හුලංකීරි අල
    බුත්සරණ අල
    කොකෝ මද
    ගොරකා හිරල
    වැල
    කොස් ඇට
    ඇඹුල් ඇඹිළිය කොළ
    පැළ පොල්පීය
    ළපටි බණ්ඩක්කා
    පිපිඤ්ඤා ගැට
    බඩ ඉරිගු පුලුස්සා
    කොට්ට පොල්
    ජෑම් ගෙඩි
    කොට්ටම්බා මද
    වී පොරි
    ........

    තව බොහෝ දේ.




    එරමිනියා
    හිඹුටු
    ගල් සියඹලා
    දන්
    දඹ ( දැන් එකේ ලොකු වර්ෂන් එක )
    තම්බෙරියා ගෙඩි
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තල් කිරි ඇරෙන්න අනිත් හැමදේම රස විඳලා තියෙනවා ;)