salli lankavata ewanavanam lat hodana eka wasiy. moko meheta wela desapaluvanta puka didi salli hoyanavata vada oka jara job ekakdaමෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?
හැබැයි,
ඔයා නිදහසේ ජිවත් වෙනවා නං, ඔයා ආස රස්සාව නං කරන්නේ, ඔයාට දක්ෂතාවය තියන හෝ ඔයා දැනට professional දේ නං කරන්නේ, ඔය බොහොම සතුටෙන් නං ඒක කරන්නේ, සාධාරණ පඩිත් හම්බ වෙනවා නං, එකෙන් හොඳන් ජිවත් වෙනව් නං, හරි.. perfect.. නියමයි... එහෙම තමයි වෙන්න ඕන..
හැබැයි,
ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා,
ඔස්ට්රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ,
මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි!
මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා..
මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ!
exactly thisමෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?

මෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?

එහෙ ලැට් හෝදලා හම්බෙන ගානයි මාසයක් ජිවත් වෙන්න යන වියදමයි දෙකම හොයලා බලලා බලපන්කො ලංකාව එවන්න ඇපල් ඇටයක් වත් ඉතුරු වෙනවද කියලා.salli lankavata ewanavanam lat hodana eka wasiy. moko meheta wela desapaluvanta puka didi salli hoyanavata vada oka jara job ekakda
මට හිතුනා ඕක ලියද්දි ඒ උනාට මට හිතුනේ නෑ මොකෙක්වත් එකෙක් ඒක point කරයි කියලාලැට් හෝදන එක උන් ආසම රස්සාව නම්? අපි කොහොමද බං දන්නෙ. මිනිස්සු විවිධාකාරයිනේ.![]()
හැබැයි,
ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා,
ඔස්ට්රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ,
මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි!
මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා..
මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ!
උඹට පුකුවන්, ළමයව ඉගෙන ගන්න රට යවන්න.මටත් ඉස්සර ඔහොම හිතුන. Marry කරල ළමයෙක් එහෙම ඉන්නකොට හිතෙනව, පුලුවන් කාලෙ ඕනම කට්ටක් කා ගෙන ඉදල PR ගත්තනම්, අඩු තරමෙ ළමයි හරි හොදට ඉදියි කියල.
උඹ අවන්කව හිතනවද ඉදිරි අවුරුදු 10-20 ඇතුලත ලන්කාව සන්වර්දිත රටක් වෙයි කියල?
අපි කන බොන වස කෑම බීමම උනුත් කයි. https://www.hirunews.lk/english/262122/sri-lanka-becomes-country-that-consumes-most-toxic-foods
අපි මූන දීපු Education rat race එකේම උනුත් යයි. අපි යන traffic පිරිච්ච නොහික්මුන රියදුරන් ඉන්න පාරවල් වල, මිනිස්සු පිරිච්ච train,bus වල ෆුට් බෝඩ් එකේ එල්ලිල උනුත් office යයි. දේශපාලකයො ගැනයි/පොලිසිය ගැනයි කතා කරන එක තේරුමක් නෑ.
අඩු තරමෙ Corona නිසා මෙච්චර ප්රශ්නයක් තියෙද්දිවත් රට වහන්න බැරි තරන් අපි වැටිල ඉන්නෙ.
උඹට පුකුවන්, ළමයව ඉගෙන ගන්න රට යවන්න.
පාරෙ යන්න වාහනයක් අරගන්න. එහෙම කරොත් ශේප් වෙයිද?
අරූට තිබ්බ සරල ප්රශ්න දෙකක්, එක එකාට එක එක ප්රශ්න. වස නැති කෑම නම් රටින් ගේනවට වඩා සරල ක්රම තියෙනවා. අනික් ට්රැෆික් වැඩි නම් ට්රැවල් කරන දුර අඩුකරගන්න පුලුවන්. මට වැඩ කරන තැනට km 3 යි, පොඩි එකාගෙ ඉස්කෝලෙට km 1.2 යි. සමහරවිට කිට්ටුවෙන් අපාර්මන්ට් එකක් රෙන්ට් කරන එක ට්රැවල් කරනවට වඩා ලාබයි.අනිවාර්යයෙන්ම.
ලංකාවෙ කෑම වල වස නං සතියකට සැරයක් වගේ පිටරටකින් ගෙන්න ගන්න පුළුවන්. මෙච්චර air transportation දියුණු කාලෙ ඕක මොකක්ද. ඕඩර් එක දැම්ම, ප්ලේන් එකේ ගෙන්නුවා.
වාහනයක් ගත්තම කෝච්චි වල එල්ලිල යන්න ඕන නෑ. ඒත් ට්රැෆික් අවුල එනවා. ඒකටත් හැබැයි පොඩි චොපර් එකක් ගත්ත නං ඒ කරදරෙත් නෑ.
Corona නං ඉතින් හැමදාම නෑනෙ. ඒකට මාස තුනක් ගෙදරට වෙලා හිටිය නං ඒ ප්රශ්නෙ නෑනෙ. ඕකවත් හිතන්නෙ නෑනෙ.
ප්රශ්න වලට විසඳුම් නැතුව නෙවෙයි. අපේ උන්ට හිතලා මේ වගේ විසඳුම් හොයාගන්න ඕන කමක් නෑ. අන්න ඒකයි මචන් අවුල.
Mama danna couple ekak Melbourne netuwa Brisbane giya, hetuwa tamai Melbourne nikan Maharagama wage kiyala. E tarama Sri Lankans lawena ratakata yana eka hodai bn,lankawa cheenage kolaniyak wena ekane wenne isarahat
australiwawe sinhalu wadi bn,ohe giyama sudda ape life ekata agili gahuwe nathi unath sinhalungen berila inna ekanum boru
UK හිටපු අඩු කුලේ පදු සුද්දො ටික උස්සන් ගිහින් දාපු රට..ලොල්
Brisbane tama sinhalu wedima uta pissuMama danna couple ekak Melbourne netuwa Brisbane giya, hetuwa tamai Melbourne nikan Maharagama wage kiyala. E tarama Sri Lankans la
mo sinhalo mo problemsMama danna couple ekak Melbourne netuwa Brisbane giya, hetuwa tamai Melbourne nikan Maharagama wage kiyala. E tarama Sri Lankans la
Ehemada? Ehenam dan melbourne hari ne kiyala okkoma sinhalu tika ehe gihin atiBrisbane tama sinhalu wedima uta pissu