ඕස්ට්‍රේලියාවේ ජීවිතය කියන තරම් ඇත්තටම හොදද

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,692
    21,376
    113
    Mama danna couple ekak Melbourne netuwa Brisbane giya, hetuwa tamai Melbourne nikan Maharagama wage kiyala. E tarama Sri Lankans la
    මම හිතන්නේ උඹට තඩි බොරුවක් ගහලා...උන් PR හදා ගන්න වගේ ඩොටේ රීජනල් පැත්තකට ගිහින්...මෙල්බර්න් වලම කොච්චර තියෙන්වද බන් ලංකාවේ උන් අඩු පැති...
     
    • Like
    • Love
    Reactions: icepack and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Brisbane tama sinhalu wedima uta pissu

    Pala boru kiyanne nathuwa. 😛
    Melbourne walata wada koheda brisbane wala sinhalu?

    මම හිතන්නේ උඹට තඩි බොරුවක් ගහලා...උන් PR හදා ගන්න වගේ ඩොටේ රීජනල් පැත්තකට ගිහින්...මෙල්බර්න් වලම කොච්චර තියෙන්වද බන් ලංකාවේ උන් අඩු පැති...

    Sinhalu wedima inne melbourne wala south Eastern suburbs walada koheda. 😀
    Wena pathi wala wadiya na neda eeta sapekshawa?
    ------ Post added on May 13, 2021 at 7:01 AM
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,376
    113
    Pala boru kiyanne nathuwa. 😛
    Melbourne walata wada koheda brisbane wala sinhalu?



    Sinhalu wedima inne melbourne wala south Eastern suburbs walada koheda. 😀
    Wena pathi wala wadiya na neda eeta sapekshawa?
    ------ Post added on May 13, 2021 at 7:01 AM
    ow wadima south east....eeta passe north walath innawa....
    aluthin gewal hadena pathi nisa tamai oya...
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Pala boru kiyanne nathuwa. 😛
    Melbourne walata wada koheda brisbane wala sinhalu?

    :rolleyes:

    51157272_2478678895537870_1330692120838668288_o.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    haha wenna puluwan....eth mama hitanne na QLD giya kiyala sinhalungen berila inna puluwan kiyala....
    ochchara dura yanne nathuwa VIC walala regional giyanam eth hari....

    Mata nam sinhalungen ain welama inna uwamanawak na ban. Sinhalu inna eken mata nam udaw, wasi wela tiyenawa godak.

    Habai epa wena sinhaluth innawa ithin. Hamathanama ehemane.
     
    • Like
    Reactions: NaiRobi

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    ර්‍

    උබට අකවුන්ට් එක මාරු උණා ද? 😂
    ජෙන්ඩර් කතාව නම් ෆ්ලුයිඩ් කන්සෙප්ට් එක නම් අවුල්. ඒක තනිකර ම විකාරයක්. ඒත් ජෙන්ඩර් එක වෙනස් කරන්න ඕන අයට ඒක කරගෙන නිදහසේ ජීවත් වෙන්න තියෙන්න ඕන. ඒක උන්ට උපතින් ම ලැබිච්ච දෙයක මිසක් කාගෙන්වත් ඉල්ල ගත්ත දෙයක් නෙමෙයි. ඩොකෙක් කියල තියෙනව දැක්ක ඒක කොළඹ කුරුදු වත්තෙ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි හද්ද පිටිසර පැතිවල පවා එහෙම අය ඉන්නව.හැබැයි උන් අහලවත් නෑ ලෝකෙ තව මෙහෙම උන් ඉන්නවා කියල.


    දවසක උබේ ළමයා බඩුවක් ගහල අහු උනොත් පපුව පැලිල මැරෙයි උබ 😂
    තමන්ගෙ ළමයා හිතන විදිය වෙනස් කරගන්න ඌත් තමන්ගෙ විදියට ම හිතන්න ඕන කියල හිතන එකම කොච්චර ගොන් ද බන්. උබ කැමති ද උබේ තාත්ත අම්ම හිතන විදියට හිතන්න. තව කෙනෙකුගෙ මානසික නිදහසට සීමා දාන්න දගලන උබල සිරාවට ම මානසික ලෙඩ්ඩු. තමන්ගෙ ජීවිතේ තමන් කැමති විදියට ජීවත් වෙලා පාඩුවෙ මැරිල පලයන් රටෙ ලෝකෙ උන්ගෙ මූනෙ තමන්ගෙ සංස්කෘතිය අතුල්ලනෙ නැතුව. සිරාවට ම මට පේන්න ම බැරි ජාතියක් උබල වගේ උන්.
    sirawata ban ata deka thibbata mun sonnayo mun thama thamantta abri una ewa lamayata karawanna ahdanne .lol
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,376
    113
    Mata nam sinhalungen ain welama inna uwamanawak na ban. Sinhalu inna eken mata nam udaw, wasi wela tiyenawa godak.

    Habai epa wena sinhaluth innawa ithin. Hamathanama ehemane.
    මටත් එහෙම ලොකු අවුලක් නෑ බන්..තමන්ගේ ලෙවල් එකේ උන් එක්ක සෙට් වෙනවනම් එහෙම ලොකු අවුලක් නෑ....කොහොම කලත් මොකක් හරි සීන් එකකදි අපේ එකෙක් තමයි උදව්වට ඉන්නේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    අරූට තිබ්බ සරල ප්‍රශ්න දෙකක්, එක එකාට එක එක ප්‍රශ්න. වස නැති කෑම නම් රටින් ගේනවට වඩා සරල ක්‍රම තියෙනවා. අනික් ට්‍රැෆික් වැඩි නම් ට්‍රැවල් කරන දුර අඩුකරගන්න පුලුවන්. මට වැඩ කරන තැනට km 3 යි, පොඩි එකාගෙ ඉස්කෝලෙට km 1.2 යි. සමහරවිට කිට්ටුවෙන් අපාර්මන්ට් එකක් රෙන්ට් කරන එක ට්‍රැවල් කරනවට වඩා ලාබයි.
    මෙහෙමයි ඉතිං, නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි තවත් ටිකක් ඕනෙ.

    උබ කියන ඒවා උබට සරල වගේ පේනවා ඇති. හැමෝටම එහෙම නැති වෙන්න පුළුවන්.