Yes, good.Aus වල Apply කලානම් හොඳට Resume එක හදාගත්තනම් ඕනතරම් Job සෙට්වෙයි. ලංකාවෙ ඉඳන් එන ගොඩක් උන් පුරුද්දට යන්නෙ අඳුරන උන් මාර්ගෙන් ගොඩයන්න. සෙට්වෙන්නෙ ඉතින් මොකෙක් හරි මේවගේ එකෙක් තමයි Cleaning ම කරන. ලංකාවෙ SE, SSE කරල ආව උනුත් Cleaning කරනව. හොයල බැළුවනම් Job ද නැත්තෙ. ලංකාවෆ ඉද්දිත් දන්න උන් පස්සෙන් ගිහින් Job ගන්න පුරුදු උනාම ඔහොම තමයි. එන්න කලින් Job මාකට් එක ගොන හොයල Skills හදාගෙන එන්න ඕනෙ
https://www.seek.com.au/jobs/part-time
Yes good. Not badAUD 1000 is for the contractor. Usually they hire some idiot foreign students to do the hard work and pay them like 20 bucks an hour or something. lol
Ubala hithanne 1000k dawasata gannada mittothat's what this dude taking. He will pay you around 150-200 for your labor. Usually even less most times as they usually pay cash for less than min wage.
First of all in order for someone to become an independent contractor there is a criteria, such as visa conditions. Usually residence visa holders can do it. Student visa holders can't be self employed.
This guy promoting his own business to attract labors by saying he got so many jobs. Yes there will be so many jobs as they pay shit money and always look for pathetic student visa holders
AUD 5000 withara bank karala, ithuru tika undial karannaමම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙනෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.
පරම සත්යඕස්ට්රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.
ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .
ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.
BUPA fee?මම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙනෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.
First of all it is not by just washing toilets. You have to restore/clean the whole house to get that AUD1000. Also I don't think it can be done within a day and by a single person.
Share karanna kalin balapan![]()
Most probably AUD 20 per hr he might be employing around 5 student malli for de job and would give them a 5 hr timeframe to finish de job AUD 500 per hard earned Malli’s n easy AUD 500 big talk toilet face aiyaJust $1000 for all of that hard work ? I wonder how much he will pay his staff
Aud 20 athi bn. Lkr walinma keeykdaCleaeing aiya student malli hari adarai ne
Most probably AUD 20 per hr he might be employing around 5 student malli for de job and would give them a 5 hr timeframe to finish de job AUD 500 per hard earned Malli’s n easy AUD 500 big talk toilet face aiya
------ Post added on Jun 13, 2022 at 1:13 PM
BUMP karanna epa bnමේ ගාල්ලේ පොරක්, පරිස්සමෙන් පුතේ මෙයට සෙට් වෙන්න යන්න එපා..